IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


වෛද්‍ය වර්ජනය සතියකින් කල්යයි

හේතූන් කිහිපයක් මුල් කරගනිමින් හෙට(4) සිට ක්‍රියාත්මක කිරීමට තිබූ වෛද්‍ය වර්ජනය සතියකින් කල් දැමූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.



අදහස් (18)

වෛද්‍ය වර්ජනය සතියකින් කල්යයි

mohan Tuesday, 04 July 2017 10:02 AM

ලබන සතිය වෙනකම් පාදෙනියට චැනලින් ඇති ගොඩක් බුක් වෙලා.

:       0       0

sam Tuesday, 04 July 2017 10:02 AM

බාලගිරි අද නොවේ හෙට

:       0       0

හසිත Tuesday, 04 July 2017 10:31 AM

මෙහෙම හැමදාම වර්ජන කියලා රටේ ලෙඩ්ඩුන්ගේ මානසික මට්ටම වට්ටන්න පුළුවන්ද? මේ වගේ උගත් වෛද්‍යවරුන්ට ප්‍රශ්න විසදගන්න වෙන ක්‍රම වලින් බැරිද? රටක පිළිගත්ත වෘත්තිකයෝ මේ විදිහටනම් හැසිරෙන්නේ මොන කතාද? කොච්චර වැදගත් වෘත්තියක්ද මේ තුට්ටු දෙකට වැටිලා තියෙන්නේ. කණගාටුයි.

:       0       0

Jayatissa Tuesday, 04 July 2017 10:50 AM

වෛද්‍යවරුන්ගේ වාසනාවට මොලේ ටිකක් පෑදිලා වගේ.

:       0       0

Perumal Tuesday, 04 July 2017 10:51 AM

ඔය මණ්ඩලය ඇතුලේ කචල්ද?

:       0       0

මැක්ස් Tuesday, 04 July 2017 11:03 AM

විශිෂ්ටයි. මේ දුර්භික්ෂ කාලපරිච්ඡේදයේ පොඩ්ඩක් ඉවසා ගෙන හිටිමු. අසරණ රෝගීන් ගැන අනුකම්පා කරන්න. ඊට පස්සේ මේ වැරැදි ආණ්ඩුවට රතු එළි දල්වමු.

:       0       0

dil Tuesday, 04 July 2017 11:06 AM

දැනුම්දීමයි... තව සතියකින් මහජනයාගෙන් පාඩමක් ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න..

:       0       0

dhagaya Tuesday, 04 July 2017 11:07 AM

අපේ රටේ වෛද්‍යවරු ගැන නම් කියලා වැඩක් නැහැ.

:       0       0

Siripala Tuesday, 04 July 2017 11:13 AM

සාමාජිකයින් එකතු කර ගන්න බැරි වෙලා වගේ.

:       0       0

නාලක Tuesday, 04 July 2017 11:31 AM

ඕක ක්‍රියාත්මක කලොත් මෙයාලා මිනිස්සුන්ගෙන් ගුටි කනවා ඒ බයට තමයි ඔය කල් ගතකරන්නේ.

:       0       0

shan saudi Tuesday, 04 July 2017 11:32 AM

දොස්තරලා ඉන්දියාවෙන් ගෙන්වයි කියන කරුණ නිසා වෙන්න ඇති...

:       0       0

kamjay Tuesday, 04 July 2017 11:43 AM

අපි දැනගෙන හිටිය ඕක කරන බව. නැතිනම් වෙන්නේ මිනිසුන්ගේ අප්‍රසාදයට තවත් ලක්වෙන එකයි. දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි.

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Tuesday, 04 July 2017 12:34 PM

හෙට කියන්නේ 5 වෙනිදා නේද? පැටලිලා වගෙයි...

:       0       0

de silva Tuesday, 04 July 2017 12:39 PM

ලංකාවේ මිනිසුන්ගෙන් ඉතා සුළු කොටසක් පමණක් රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ගනිති , ඒවායේ ප්‍රමිතිය ඉතා අඩු අතර , කාර්යමණ්ඩල රවුම් ගෙරවුම් නිසා රෝගීන් එහි යාමට මැලි වෙති , බොහෝවේලාවට රෝහලේ බෙහෙත් නැති අතර බෙහෙත් පුද්ගලික පාමසි වලින් මිලට ගැනීමට රෝගියාට සිදුවේ , බොහෝ දෙනකු පුද්ගලික රෝහල් වලින් සහ චැනෙල් මධ්‍යස්ථාන වලින් බෙහෙත් ගනිති , වර්ජනය කරනවා නම් රජයේ සහ පුද්ගලික යන අංශ දෙකේම එකවිට වර්ජනය කලයුතුය , දොස්තර සංගමයේ සාමාජිකයෝ මුදල් පසුපසම හබා යන නිසා මෙය කල නොහැක , එම නිසා ඔය වර්ජන කොහොමත් අසාර්ථකය , ආණ්ඩුව ට සහ ජනතාව දැන් මේවට හුරුවී සිටිති ,

:       0       0

maithree Tuesday, 04 July 2017 12:51 PM

හෙට 5 නේද?අදනේ 4..!

:       0       0

රොෂාන් Tuesday, 04 July 2017 12:57 PM

හූ හූ හූ හූ හූ.... මොකද මේ නැට්ට පාගා ගෙන උඩු බුරපු අය දැන් නැට්ට බඩ යට ගහගෙන? එහෙම නැත්නම්, නැට්ට ගිනි අරගෙනද?

:       0       0

de silva Tuesday, 04 July 2017 11:27 PM

අනේ ඕක කල් දමන්න එපා හෙටම කරන්න ,

:       0       0

palitha Gunawardena Wednesday, 05 July 2017 03:14 AM

සටන ජයගන්නාතුරු ඔය ස්ථාවරයේම ඉන්න . වෛද්‍යවරුන්ට අපගේ සුභ පැතුම්.

:       0       23

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 84 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 866 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 367 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1263 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 4623 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2182 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2011 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site