පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා හොරණදී හෘදයාබාදයකට ලක්ව කොළඹ පෞද්ගලික රෝහලකදී කළ සැත්කමකින් පසුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබයි.
ඔහුගේ තත්වය යහපත් බව වෛද්‍යවරු කියති.
පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා හොරණදී හෘදයාබාදයකට ලක්ව කොළඹ පෞද්ගලික රෝහලකදී කළ සැත්කමකින් පසුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබයි.
ඔහුගේ තත්වය යහපත් බව වෛද්‍යවරු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිහතමානී අපේ මන්ත්‍රී තුමාට ඉක්මන් නීරෝගී සුවය පතන්නෙමු.
එළඹී සිහියෙන් දේශපාලනය කිරීමේ ප්‍රතිපලයක් වශයෙන් අසනීප අවස්ථාවකදී සුවය පතා මෙසේ ලියන්න දහසක් මිනිසුන් පෙළඹී සිටිනවා. මේ හෘදයාබාදය හැදුන එකක්ද හදපු එකක්ද කියල නිවී සැනසිල්ලේ සොයා බැලුවොත් නරකද? (ස)
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි (නි)
පුවත්පත් වාර්තා වලට අනුව ඔබතුමා රැස්වීම් වල පල කරන කථා අනුව මේ දේශපාලන මඩ ගොරුවේ පිපී ඇති නෙළුමකි .ඔබතුමා දිගු කල් ජිවත් වේවායි පතමු. තෙරුවන් සරණ ලැබේවා! (නි)
නිහතමානි එකම මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතාට ඉක්මන් සුවය ලැබේවා! කළුතර බෝ සමිදු පිහිටයි (නි)
අවංක ඇත්ත කතා කරන මහජන නියෝජිතයන් අතලොස්සකින් අයෙකි (දිල්)
ඉක්මන් සුවය පතමි. (නි)
සුවය පතනවා. (නි)
හොඳ නිහතමානී මන්ත්‍රී තුමෙක්.. මෙතුමා සෙරෙප්පු පළදින්නේ නැහැ.. ටයි කෝට් කාරයෙකුත් නෙමේ මෙතුමා.. ඔබට ඉක්මන් සුව පතමි (දිල්)
පිටබැද්දර ජයා - මෙතුමා රත්නසිරි වික්‍රමනායක හිටපු අගමැතිගෙ පුතා.(නදී)
ඉතාමත් හිත හොඳ දේශපාලඥයෙක්. විදුර මන්ත්‍රීතුමා තමන්ගේ ආසනයේ ජීවත් වන අයෙකුට(පක්ෂය කුමක් වුවත්) රජයේ ආයතනයකින් වැඩක් කරගන්න ගියාම අසාධාරනයක් වුවහොත් එතුමාගේ මාසික සම්මේලනයේදි ලිඛිතව ඉදිරිපත් කලවිට එයට සහභාගීවන රජයේ නිලධාරින්ගෙන් එවලෙහිම සහනයක් නොලැබු පුශ්ණය විභාග කර ක්ෂණික විසදුම් මහජනතාවට ලබාදීමට කටයුතු කරන ඉතාමත් හිත හොඳ මන්ත්‍රීවරයෙක්. මොහු ගැන පෞද්ගලික අත්දැකීමක් අනුව සඳහන් කරමි. මම ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. (නදී)
මේ මන්ත්‍රී තුමා ගැන නම් අහල නැහැ. නමුත් කවුරු උනත් මනුස්සයෙක් නිසා මාත් එතුමාට ඉක්මන් සුවය පතනවා. සම්පත් කවුද අනේ මේ හුලා ? (ස)
මන්ත්‍රීතුමාට නිදුක් නිරෝගී ඉක්මන් සුවය ප්‍රර්ථනා කරන්නෙමු. ඉහල මිල්ලව දකුණ "සඳරැස්" අන්නෝන්‍යාදාර සංගමයේ නිලදාරීන් ඇතුළු සමස්ත සාමාජික පිරිස. (නදී)
මා දන්නා තරමට සෙරෙප්පු නොපළඳින එකම පාර්ලිමේන්තු නියෝජිතයාද මේ මන්ත්‍රීවරයා විය හැකියි. (ස)
නිහතමානී මන්ත්‍රී තුමාට නීරෝගී සුවය පතමි. (ස)
නිහතමානී මන්ත්‍රී තුමාට ඉක්මන් සුවය පතමි. (ස)
මන්ත්‍රී තුමාට ඉක්මන් සුවය පතමි. (ස)
හුළා ගේ තත්වේ මොකද? (නදී)
ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි.(නදී)
නිහතමානී දේශපාලඥයෙක්. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු. (ස)
හොඳ මිනිස්සුන්ටමනේ මේවා වෙන්නේ. අර නෝනාට තර්ජනය කරන එක්කෙනාට මුකුත් නැහැ. (ස)
අපේ අසල්වැසි ආසනයේ නිහතමානී දේශපාලඥයෙක්. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු. (නදී)
ස්වල්ප බරක්ද මෙතුමන්ලා හදවතේ දරා ඉන්නේ ආදරණීය ජනතාව වෙනුවෙන්. ඉක්මන් සුවය පතමි. (නදී)
ආයු බෝ වේවා ! (ස)