වව්නියාවේ සිට කුලියාපිටිය දක්වා විදුලි කණු ප‍්‍රවාහනය කරමින් තිබූ ලොරියකින් අනුරාධපුර ඛනිජතෙල් තොග ගබඩාව අසල වංගුවෙදී විදුලි කණු 9ක් මාර්ගයට මාර්ගය ඇද වැටිණි. ඉදිරියෙන් පැමිණි යුධ හමුදා ලොරි රථයක් එම විදුලි කණු වල ගැටුණ ද ඉන් කිසිවකුටත් අනතුරක් වූයේ නැත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර වහල දාන්නකෝ ඉක්මනට (නදී)
මේ කානු කැඩිලා තියෙන අයුරින් ගොඩාක් දේ හිතා ගන්න පුලුවන්. සවි ශක්තිය අතින් උපරිමයි වගේ, පදිකයිනට දෙවියන්ගෙම පිහිට තමයි. (නදී)
වව්නියාවේ සිට කුලියාපිටියට විදුලි කණු ප්‍රවාහනය කරන්නට හේතුව කුමක්ද? ඊට වඩා ලඟ තැනැක් තිබුණේම නැද්ද? ඒ තරම් දුරක් ප්‍රවාහනය කරනවා කියන්නේ ඉතාම අනතුරුදායකයි...? (නදී)
විදුලි බල මණ්ඩලය විදුලි කණු ලාබෙට වව්නියාවෙන් අරගෙනද? මණ්ඩලයට විසාල ලාබයක් ඇති නේද ? (නදී)
කණු ගැටගහගන ගිහින් තියෙන්නේ දිරපු පටියකින් වගේ (නදී)
ප්රවාහනය කරනකොට තමයි ලොක්කන්ට කොමිස් කුට්ටිය වැඩිවෙන්නේ මණ්ඩලයට හෙන ගෙහිලා තියෙන්නේ. (නදී)
කොන්ක්‍රීට් කණු නැමිය නොහැකියි. එහි ශක්තියෙන් ප්‍රයෝජන ගත හැක්කේ කෙලින් හිටුවා ඇති තාක් කල් පමණයි. ඉතින් හරහා වැටුන මේ කොන්ක්‍රීට් කණු කැඩී යාමෙන් ඒවා සවි ශක්තියෙන් අඩු බවක් ගම්‍ය වන්නේ නැහැ. මෙහි වැරැද්ද මේවා ප්‍රවාහන කිරීමේදී නියමිත නිර්නායකයන් අනුගමනය නොකිරීමයි.(නදී)
රියදුරාට හිතෙන්න ඇති එ් හරියට කණු මදි වගේ කියල , ඉතින් බාගෙන් බාගෙන එන්න ඇති (නදී)
ධම්ම හරි. මේ පෙර බල ගැන්වූ කොන්ක්‍රීට කනු වර්ගයක්. ඒවායෙයි කම්බි හීනි උනාට විශාල ආතතියකට ඔරොත්තු දෙනවා. මෙවැනි ඝට්ඨනයකට සාමාන්‍යයෙන් කොන්ක්‍රීට් ඔරොත්තු දෙන්නෙ නෑ. පෙර බල ගැන්වූ පාලම් බාල්කයක් උනත් වැරදි පැත්තෙන් ඉස්සුවත් කැඩී යනවා. (නදී)
මණ්ඩලයට ලාබයි. අපේ බිලට අලාබයි (නදී)
ප්‍රවාහනයේ දුර්වල කම්. ආරක්ෂාව අතින් බින්දුවයි අපේ රටේ ප්‍රවාහන සේවය. (නදී)
ලංකාවටම අවශ්‍ය විදුලි කණු නිපදවන්නේ කොහේද? මේවා දුම්රිය මඟින් ප්‍රවාහනය කළොත් මුදලත් නාස්තියත් ඉතිරිවී මහා මාර්ගවල තදබදයත් අඩුවෙනවා නේද? (නි)