IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


විදුලි රැහැනක පැටැලි සිවිල් ආරක්ෂක සෙබළා මරුට

 
(රොමේෂ් මධුෂංඛ)

වව්නියාව මහකච්චකොඩිය ප්‍රදේශයේ වගා භූමියක ඇද තිබූ විදුලි කම්බියක පැටලී විදුලි සැර වැදීම හේතුවෙන් සිවිල් ආරක්ෂක බලකා සෙබළෙකු මිය ගොස් ඇති බවට වව්නියාව මාමඩුව පොලීසිය පවසයි.

මෙම සිවිල් ආරක්ෂක සෙබලා විසින් වගා භූමියක ගමන් කරන අවස්ථාවේදී සතුන්ට ඇද තිබූ විදුලි කම්බියකින් වගා භූමියේ වැටේහි කම්බිවලට විදුලිය කාන්දු වීමේන් ඒබව නොදැන් අදාල සිවිල් ආරක්ෂක බලකා සෙබලා කම්බියේ පැටලී විදුලිසැර වැදීමෙන් මිය ගොස් ඇති බවට පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇත.

කෙසේ වෙතත් අදාල විදුලි කම්බි ඇද ඇත්තේ කව්රුන්දැයි යන්න මේ වන විට පරික්ෂණ සිදු කෙරෙන අතර විදුලිය වැදීමෙන් සෙබලා එම ස්තානයේම මිය ගොස් සිට ඇති බවටද පොලීසිය පැවසීය.

විදුලිසැර වැදීමෙන් මෙලෙස මිය ගොස් ඇත්තේ මහකච්චකොඩිය අලුත්වත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අචින්ත ප්‍රියනාත් දිසානායක නැමති සිවිල් ආරක්ෂක සෙබලා වන අතර වැඩිදුර පරික්ෂණ කටයුතු මාමඩුව පොලීසිය විසින් සිදු කරනු ලබයි. 
 



අදහස් (0)

විදුලි රැහැනක පැටැලි සිවිල් ආරක්ෂක සෙබළා මරුට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 373 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 2814 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 3153 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 8306 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 3635 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 491 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 265 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 585 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1704 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site