මාවනැල්ල මයුරපාද ජාතික පාසලේ විදුහල්පතිවරයාට පහරදුන්නැයි සැකපිට තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලීසිය කියයි. සඳුදා (5) පහරදීමෙන් තුවාල ලැබූ විදුහල්පතිවරයා මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි. සිසුවියකට තරවටු කළැයි විදුහල්පතිට පහරදී ඇති බව කියති. සිසුවියද රෝහල් ගත කර ඇත.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි අතවර කළා කියලා කිව්වේ නැති එක. (ත)
මේ ළමයින්ට ආයෙ මතකයෙන් අමතක නොවන හොද පාඩමක් දෙන්න ඕන.. අනෙක් පාසල් ළමුන්ට දැනෙන්න..!(නු)
හරි වැරැද්ද සොයලා විදුහල්පතිතුමා නිවැරදි නම් මේ පහර දීපු අයට උපරිමයෙන් දඩුවම් කරන්න ඕන.. මේක දැං මොස්තරයක් වෙලා තියෙන්නේ ලංකාවෙ.!(නු)
කවුරැන් හෝ කරුණාකරන මෙය මට පැහැදිලි කර දෙන්න.. අපේ ලංකාවෙ ආචාර්යවරුන් සහ විදුහල්පතිවරුන් ඇයි මේ තරම් ගුටි කන්නේ? ඇයි ඒ අය උගන්වනවා හොද වැඩියිද? (නු)
යම්කිසි ගැඹුරු දෙයක් මේ සිද්ධියෙ තියෙනවා වගේ...!(නු)
ලංකාව ගොඩ ගන්න නම් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න..!(නු)
අයියෝ සල්ලි
වැරැද්දක් තිබුණත් ගුරැවරයකුට සිසුන් විසින් පහරදීම අනුමත කළ නොහැකි ඉතා පහත් ක්‍රියාවකි. වැරැද්දක් තිබේ නම් ඒ සම්බන්ධව සොයාබලා විනයානුකූලව නීතිමය පියවර ගැනීම කාගේත් යුතුකම වන්නේය. (නි)
සිසුවිය රෝහල් ගත කර කාරණය කුමද්ද ? (ස)
ඇත්ත කතාව අපි දන්නේ නෑනේ..අරණායකත් පාසලේ ගුරුවරයෙක් වසය අවු.15 ක ගෑණු ළමයෙකුගේ කොන්දට ගහලා තිබුණා මීට කලින් ළමයා මාසයක් රෝහලේ හිටියා (ස)
අනේ අපේ විදුහල්පතිවරුන්ට ගිය කල? (නි)
ඩෙංගු ප්‍රශ්නයක්ද? (නි)
කර්නල් තනතුරක් දුන්නා නම් 'කර්නල් ගුටි කයි' කියලා දාන්න තිබුණා. (නි)
මේ විදුහල්පතිටත් අර පට්ටම තියෙනවද ? (ස)
විදුහල්පතිට කොහොමද (අ)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)