නීති විරෝධී ලෙස අලිපැටවුන් දෙදෙනකු ලියාපදිංචි කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු කීම සඳහා අධිකරණයේ පෙනී සිටින්නැයි වනජීවී ඇමැතිට හා වනජීවී දෙපාර්තමේන්තුවට අභියාචනාධිකරණය අද (04) නියෝග කළේය.
නීති විරෝධී ලෙස අලිපැටවුන් දෙදෙනකු ලියාපදිංචි කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු කීම සඳහා අධිකරණයේ පෙනී සිටින්නැයි වනජීවී ඇමැතිට හා වනජීවී දෙපාර්තමේන්තුවට අභියාචනාධිකරණය අද (04) නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි එක්කෙනෙක් වගේ කැදවලා තියෙන්නේ. පෙනී සිටින්න ඕනේ එක්කෙනා ඔයා නෙවෙයි,වෙන එක්කෙනෙක් ආරංචි විදියට නම්. (නදී)
මේ අැත්තෝ කොහෙන්ද ඇත් දල ගෙනාවේ පන්සල්වලට පුජා කරන්න? (නදී)
කවුද හරි එක්කෙනා? අනේ ඔයාවත් කියන්නකෝ ? (නදී)
වන ජීවය අාගාදයට ගිහිල්ල ඉවරයි, අලි පොත නැහැ. මින්නේරි කැලේ අලි ටික අල්ලනවා. අලි අනාතාගාරයත් විවිද දුෂණ,අලි හිංසාවට ප්‍රසිද්දයි. යාලට වතුර බෙදන්ඩ තියෙන බවුසර් මොනරාගල පුතාගේ ඡන්දෙට වතුර බෙදනවලු. (නදී)
අලියෙක් පිටින්ම එන්න බැරි නැත (නදී)
චාරු, කිව්වට පලවෙන්නේ නැහැ. ඒ නිසා නොකිය ඉන්නවා. (නදී)
වසන්ත, ඔබ හරියටම හරි. පින්නවල සේවකයෝ අලි පැටවුන්ට කිරි පොවන්නේ සංචාරකයෝ සල්ලි දුන්නහමයි. පැටවුන් දෙන්නේකුගෙන් එක පැටියෙකුට විතරක් කිරි පෙව්වහම අනික් පැටිය කිරි ලබාගන්න දඟලපු හැටි දැක්කහම ඇස්වලට කඳුළු ආවා. (නදී)
මේ දේශපාලුවෝ ටික එක්කනම් මොකුත් කරන්න බැහැ (නදී)
මෙතන අදහස් දාන එක නවත්තලා අපි ලෝක වනජීවී සංවිධානයට, පෙටා සංවිධානයට පැමිණිලි කරමු ලංකාවේ සතුන්ට වෙන හිංසා ගැන. මෙහෙ අදහස් දැම්ම කියල ගණන් ගන්න කෙනෙක් නැහැනේ. (නදී)