8 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
භික්ෂූ චීවරය ගැලවිය යුත්තේ බෞද්ධ විනය නීති වලට අනුවයි භික්ෂුන් වහන්සේලාගේ චීවරය ගැලවීම කිසිසේත් උසාවියට සම්බන්ධ කාර්යයක් නොවේ යැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. එය කළ යුත්තේ බුද්ධ ධර්මයේ .. 40 minutes ago
Y ඉෂාන් · 1 hour ago වෙන්නප්පුවේ විතරයිනේ ඔය වගේ දේවල් සිද්ධ වෙලා තියෙන්නේ නේද, අමිල මහත්තයෝ. (නි) Reply 0
Y ඩිලාන් · 1 hour ago මේ වතාවේ නම් කොට්ටෝරුවා කෙහෙල් ගහටම කොටලා වගේ.මේ මනුස්සයට ජන්දෙ දීපු අයට ගහන්න ඕනෑ මුලින්ම. (නි) Reply 0
Y උපාලි · 1 hour ago මට ප්‍රවෘත්තිය පෙනුනේ වැරදි විදිහටවත්ද? සමන්ත මහත්තයෝ, හරි නේද? මට ඔහොම ඒවා ටිකක් පැටලෙනවා. (නි) Reply 0
Y වරුණ · 1 hour ago පුදුමයි ප්‍රාදේශිය මන්ත්‍රී කෙනක් ගුටිකාලා. වෙනදට වෙන්නේ ඕකේ අනිත් පැත්තනේ (නි) Reply 0
Y අනුර පනාගොඩ මෙල්බර්න් ඕස්ට්‍රේලියා · 1 hour ago මේ මිනිස්සුන්ගේ වැඩ ගැනනම් දැන් කියවලත් එපා වෙලා තියෙන්නේ වෙන(අ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැදිලාද වලිප්පුව මිනිස්සුනේ වෙන්නප්පුවේ (අ)
මේ ගොල්ලොන් ගෙන් ජනතාව ගුටි කාපු කාලය සමාප්තයි වගේ.(ස)
වෙන්නප්පුවේ විතරයිනේ ඔය වගේ දේවල් සිද්ධ වෙලා තියෙන්නේ නේද, අමිල මහත්තයෝ. (නි)
මේ වතාවේ නම් කොට්ටෝරුවා කෙහෙල් ගහටම කොටලා වගේ.මේ මනුස්සයට ජන්දෙ දීපු අයට ගහන්න ඕනෑ මුලින්ම. (නි)
අවිගත්තෝ අවියෙන්ම නැසෙති. (නි)
අවි ගත්තෝ අවියෙන්ම නසීති (නි)
මට ප්‍රවෘත්තිය පෙනුනේ වැරදි විදිහටවත්ද? සමන්ත මහත්තයෝ, හරි නේද? මට ඔහොම ඒවා ටිකක් පැටලෙනවා. (නි)
පුදුමයි ප්‍රාදේශිය මන්ත්‍රී කෙනක් ගුටිකාලා. වෙනදට වෙන්නේ ඕකේ අනිත් පැත්තනේ (නි)
මේ මහත්තයා මොන පක්ෂයේද? (නි)
වෙන්නප්පුවේ විතරයිනේ දඩුවම් කරලා තියෙන්නේ.... (ස)
මේකට තමයි ආශ්චර්යය කියන්නේ. (නි)
මේ මිනිස්සුන්ගේ වැඩ ගැනනම් දැන් කියවලත් එපා වෙලා තියෙන්නේ වෙන(අ)
රජකම් කලත් කළකම් පලදෙනවාමයි (නි)
වෙන්නපුවෙන් පටන් ගත්තද? කොහෙන් අවසන් වෙයිද දන්නේ නැහැ (නි)