IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


වැඳලා කියන්නම් යළි නැඟිටින්න නම් එපා

 

(සුජිත් හේවාජුලිගේ )

නැවත වතාවක් නැගිටින්න එපා යැයි තමා මහින්ද රාජපක්ෂ මහතාගෙන් වැඳ ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඔහු නැගිටින වරක් වරක් පාසා මේ රටේ ගොවියා ගොවි කමින් ඈත්වෙන බවත් ඇති හැකි මිනිහා රටින් පලා යන බවත් ඔහු කීවේය.

රට දැන් පවතින්නේ මහා ගිනි කන්දක සටන් විරාම අවස්ථාවක බව  හෙතෙම වැඩිදුරටත් පැවසීය.



අදහස් (9)

වැඳලා කියන්නම් යළි නැඟිටින්න නම් එපා

නිහාල් Saturday, 05 November 2022 12:55 PM

එයාට නැගිටින්න නම් තව දෙන්නෙක් වත්තම් කරන්න ඕනෑ...

:       6       40

lalithsSaturday, 05 November 2022 01:46 PM

ඒ පවුල්වාදය එතැනින්ම මකබෑවිලා යනවා නම් තමයි හොඳ...!

:       3       52

සුරංගොඩ Saturday, 05 November 2022 04:46 PM

ඔය වැටුණේ සදාකාලිකවමයි. නැවතත් අලුමතින් නැගිටුවන්න ගියොත් අවශ්‍ය කරන වාරුව දෙන අයත්, ආධාරක උපකරණත් අලුයට තිබෙන ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වේවි...! ඒ නිසා ඔය රාජපක්ෂලා අලුමතින් නැගිටලා ආවොත් සියල්ලම නැත්තටම නැතිවී යාවි.. අපිත් අරගල කරුවන් වගේ කරනවා මිස වඳින්න නම් කැමති නැහැ.. එනිසා කරුණාකර රට විනාශ නොකර නිශ්ශබ්දව පැත්තකට වෙන්න.

:       3       12

ගමේ එකාලා Saturday, 05 November 2022 05:12 PM

එයා නැගිටලා හිටපු කාලේ කරපුවා හොඳටම ඇති.. මහාපරිමාණ හොරකම්, වංචා, දූෂණ, නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කෙරුවා. රටේ යුක්තිය නීතිය සාධාරණය විනාශ කෙරුවා. කැළෑ නීතිය, සුදු වෑන් ඝාතන අතුරුදහන්, මිනීමෝරු රජකරපු කාලයක්. බලලෝභියා බලයට කෑදරකමේ ගහපු ගේම් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. පවුලේ අය, හතර වරිගයම ඉන්න අය ඔක්කෝම ළංකරගෙන මුලුරටම හොරාකාලා කාබාසිනියා කෙරුවා...

:       2       11

Chathuri Saturday, 05 November 2022 05:27 PM

මෙයා මොකටද කාටවත් වඳින්නේ. මේ අය හොරු. පුළුවන් ඉක්මණට අත් අඩංගුවට ගන්න. සාක්ෂි තියෙනවා ඕනෑතරම්. වැඩියෙන් ඕනෑනම් පාසල් ළමුනුත් කියයි අප්පච්චිගේ, බේබිලගේ, අයියන්ඩිලාගේ කෙරුවාව... දැන් ප්‍රියමාලි හිරේ ඉන්නේ ජනතාවගේ ඔවුන්ගේ කැමත්තෙන්... දුන්නු මුදල් නොලැබෙන නිසා... මේ නඩේ මුලු රටක් කාබාසිනියා කරලා ජනතාව. හිඟමනට වට්ටලා. මොවුන් සුරසැප විඳිනවා. ජීවිත කාලයම හිරේ ඉන්න ඕනෑ අයට මෙයා වඳින්න යනවා. මෙදා සැරේ ඡන්දය දෙන්න ඕනෑ. වැරදි වැඩකරපු, රට කන්න උදව් කරපු අයව හිර බාරයට ගන්න පොරොන්දු වෙන කෙනෙකුට කොන්ද පණ තියෙන. රනිල්ව අත්අඩංගුවට ගන්න හොරුන්ව ආරක්ෂා කරලා ජනතාවට දුන්නු වද සහ නීතිවලට. මේ නාකි හැතිකරේට ඔලුව උස්සන්න දෙන්න එපා...

:       1       13

Kumara Saturday, 05 November 2022 05:53 PM

මෙයා පණ ගිය කෙනෙක්...

:       0       1

Bamunuarachchi Saturday, 05 November 2022 06:22 PM

එච්චරට බයයි. නැගිට්ටොත් අපි සුනේ සුන් නේද?... මැට්ටෝ 2014 මත්තල ගබඩා කරන්න තරම් සහල්වලින් රට පෝෂිත කළේ මහින්ද කියා මේ හාදයාට අමතකයි. ඔහෙලගේ කාලේ නේද ලංකාවේ ගොවිතැන නවත්වලා ඉන්දියාවෙන් සහල් ගෙන්වමු කියලා යෝජනා කළේ...?

:       15       6

Lal GomisSunday, 06 November 2022 11:37 AM

ඒ පවුල්වාදය එතැනින්ම මකබෑවිලා යනවා නම් තමයි හොඳ...

:       0       2

BamunuarachchiMonday, 07 November 2022 08:24 AM

හලෝ රාජපක්ෂලා අහසින් ඇවිත් පාර්ලිමෙන්තුවේ පුටුවල වාඩි උනේ නැහැ. ජනතාව තෝරලා තෝරලා පුටුවල වැඩි කෙරෙව්වේ.. මකබෑ උනේ ජීවීපියයි එජාපයයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 996 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1741 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 606 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1686 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 884 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3708 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1892 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site