පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන දේශපාලන න්‍යාය පත්‍රයන් අනුව ක්‍රියාත්මක වන බවට ජනපති කළ ප්‍රකාශයට වහා පිළිතුරු දෙන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (13) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කළේය.
‘රට පාලනය කරන්නේ අගමැතිරයා බව ජනපති තමනගේ කතාවෙන් අවංකවම ඔප්පු කරලා තිබෙනවා. රටේ ජනපතිට බොරු කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බුද්ධි අංශ නිලධාරීන් සිරගත කරගෙන ඉන්නේ වෙන කාගේ හෝ නියෝග මතයි. ජනපති වහෙන් ඔරෝ බසින් මේ කියන්නේ අගමැති ගැනයි. මේවාට පිළිතුරු දෙන ලෙස අගමැතිට අභියෝග කරනවා‘ යැයි ද වීරවංශ මහතා කියා සිටියේ පිටකෝට්ටේ ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මපා? ඇත්තද? (අ)
ඔබ තුමා ජේ වී පි විප්ලවය වෙනුවෙන් ජීවිතය දෙන්න නේද හිටියේ ?සියලුම දේ ඇමතිකම හමුවේ පවා දී ,ඉන්පසුව ජනතාවගේ සල්ලි ගිල්ල ඔබට රට වෙනුවෙන් තවත් කහින්න ආත්ම ගරුත්වයක් තියනවද ?නැත්නම් ආත්මයක් නැති නිසාම කහිනවද ? (අ)
පිස්සු කතානොකර තමුන්ට තියෙන නඩුවට පිළිතුරු දෙන්න (නි)
අර හොර පාස්පෝට් එකකින් රට යන්න ගිහින් අහුවුණාම අහවලා මෙයාව නිදහස් කරගත්තේ මොකද කියලා කියන එකටත් උත්තරයක් ඉල්ලන එක නේද හොඳ. (නි)
කතාව ඇත්තනේ. මේවාට පිළිතුරු දෙන්න (නි)
මහින්ද අසරණ කළවුන් දැන් ජනතාව නොමඟ යැවිමට උත්සාහ කරන බව ජනතාව දනියි. (නි)
මේ පාලනයට කඩේ යන මෝඩ ශ්‍රී ලාංකිකයන්ගේ සිතුම් පැතුම් අදහස් සහ ක්‍රියාවන් ඉදිරි පරම්පරා වල අනාගතයට කෙසේ බලපාවිද? (නි)
දේශප්‍රේමයෙන් නෙළාගන්න අස්වැන්නට වඩා අවංකකමට ආවැඩීමෙන් වැඩි අස්වැන්නක් ලැබීමට සිතන්නේද? දුගඳ හමන දේශපාලන කුණු ගොඩේ වැතිර, දුගඳ මත තමන්ගේ පැවැත්ම ගෙනයන දේශපාලකයන් ගැන ජනතාව දැනුවත් වියයුතුය. (නි)
හොරු අල්ලන්න පටන් ගන්න ඕනේ මැති ඇමැතිවරුන්ගෙන්ම. මේකේ සමහර ප්‍රතිචාර දාන අයට දුක හිතේවි ටික ටික (අ)
විමල් මන්ත්‍රීවරය කළ අභියෝගය අගමැති තුමා බාරගන්නේනැ. රනිල් කියන්නේ බැරිදේවල් පමණක් කරන කෙනෙක් (අ)
අගමැතිතුමාට හොඳ පාඩම මේ වගේ ගුණමකුවන්ට උදව් නොකර ඉන්න අනාගතයේදී. මෙයාගේ ගමන් බලපත්‍රය සම්බන්ද ප්‍රශ්නයේදී බේරුවේ රනිල් බව මුළු රටම දන්නවා. ඉතින් ඉල්ලාගෙන කනවා කියන්නේ ඕවට තමා. (අ)
පව් අනේ තොලන්චි විමල්ට (අ)
අපේ. අගමැති ගැන ආඩම්බර වෙන්න. මුළු ආසියාවටම ඉන්න. මොළකාරයා කෙනෙක්ට ඇගිල්ල දික් කරන්න. කලින් තමන්ගේ ලොකුම අඩුපාඩුව හදාගන්න දැන් ඉන්න උන් කොහොමත් ,ගුරාට උගන්වන්න. යන්නේ. අය්යේ අල වගේද ගෝවා (අ)
මේ වගේ අයට උත්තර දීමද නිෂ්ඵල ක්‍රියාවකි. (නි)
මෙතුමාට ඇත්තේ කුමනාකාරයේ කටක්ද මන්දා? හැමවෙලේම කට ඇරිලා! (නි)
නීල්, පෙරේරා, අගමැතිතුමා මේ අබියෝගය බාරනොගන්නේ එතුමාට උත්තර නැති නිසා වෙන්න ඇති (නි)
අර හොර පාස්පෝර්ට් කේස් එකේදී නම් අගමැති හොඳ වුණා නේද? (නි)
මෙයයි රනිලුයි කියන්නේ අහසට පොලව වගේ (අ)
යහපාලනයට චන්දය දුන් මහත්වරුණේ මේවා හොදට අහල තේරුම් ගන්නලා (අ)
මගේ අභියෝගය විමල් වීරවංස මහතාට. 2/2 කීයද? (අ)
තවමත් ලැජ්ජාව නැති විමල් වැනි දේශපාලුවන් සහ ඔවුන්ට ඡන්දය දෙන සහ ඔවුන් සමග සිටින පුද්ගලයන් ඉන්න රටක යහපතක් බල පොරිතුවීමි, ක්ෂණික නූල්ඩ්ස් වැනි ක්ෂණික සංවර්දනයන් සහ ක්ෂණික දඩුවම වේදයක් බලපරිතු වෙයි,(අ)
රටේ ජනාධිපතිවරයා මේ විදියට කටයුතු කිරීම කණගාටුවට කරුණක්. ප්‍රභාකරන් ඉන්න කාලෙ මෙයා හිටියනම් කියයි හරි වැඩේ මම දන්නෙ නැතුව මට හොරෙන්නෙ ඇවිත් ගහල ගියෙ කියල. මෙහි බරපතලකම සමාජය තේරුම් ගත යුතුයි. (බ)
රටේ නායකයා තිබෙන පරිපාලන ගැටළු හෝ වෙනත් ප්‍රශ්න විසදීම මිස ඒවා ජනතාවට කියා කියා ඉන්න එක නොකළ යුතුයි.(හේ)
අපොස (සා පෙලින් )පටන් ගත්තොත් නරකද (බ)
මෙයට පිළිතුරු දෙන්න අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එන්නේ නෑ.(හේ)
මෙන්න බොලේ හනුමා වලිගෙට ගිනි තියා ගත්තා. (හේ)
උසස් අධ්‍යාපනයක් නැතිව මෙහෙම. කතා කරනවා නම්. විශ්ව විද්‍යාලයට. ගිහින්. තිබුනා නම්. කොහොම. හිටීද.(හේ)
අනේ අනිච්චන්.(හේ)
මෙයා ගිය උඩක්.(හේ)
මෙයා ඉතින් කරන්නේ හැමෝටම මඩ ගහන එකනේ.(හේ)
අභියෝග කරන්න එපා.ඉල්ලා පිළිතුරු දෙන ලෙස ඉල්ලා සිටින්න වැදගත් ලෙස .(හේ)
මෙයාට තියෙන ලොකුම හිසරදය තමයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය. තමන් වැරදි කරලා නැති අය බයවෙන්න ඕන නැහැනේ. අනෙක් කාරණය තමයි, මේ ආයතන මොන දේශපාලනික අරමුණකින් ක්‍රියාත්මක වුනත් අවසාන තීන්දුව දෙන්නේ තවමත් ස්වාධීන අධිකරණයකින්.(හේ)
දැන් මේ දවස් වල මේක අල්ලගෙන කට්ටිය දගලයි.(හේ)
ජනපති , අගමැති කළ වපුරලා මූං අස්වැන්න බලාපොරොතු වෙන්න එපා (හේ)
ඔබ පැවසු දේ හරියටම හරි. (බ)
තල් අත්තට බෙලි ගෙඩි වැටෙනකන් මෙයා බලාගෙන ඉන්නේ? අනේ හැබෑටම මෙහෙමත් මිනිස්සු. (බ)
ජයසිරි,මේක අල්ලාගෙන දගලන අතරේ නොදැනිම අය වැය, වැට් පනත, පෙඩරල් පනත, අලුත් ව්‍යවස්ථාව නිකන්ම සම්මත වෙයි. අපිට සතුටු නැද්ද ඉතින්. (බ)
දැන් ජනපති හොඳද (බ)
ජයසිරි ඔයා ආණ්ඩුවට කඩේ ගියාට කථාව ඇත්ත බව පේනවා නේ (බ)
පැත්තක ඉන්න අයනේ දඟලන්නේ.(හේ)
මේ දේවල් ගණන් ගන්නේ කවුද?(හේ)
ඉල්ලාගෙන කන්න ළගයි (බ)
අපි ඔබ සමගයි විමල්. යහ පාලනේ කචල්. (බ)
පාස්පෝට් ඉල්ලුම්පත්‍රයක් හරියට සම්පුර්ණ කරගන්න බැරි ඇමතිවරු මේ රටේ ඉන්නවා කියල අපි කියනවා. පුළුවන් නම් එක බොරුයි කියල කියන්න මන්ත්‍රී තුමාට අපි අභියෝග කරනවා. (බ)
මේ පොරකුකුල් අභියෝග බාරගන්න තරම් අගමැතිතුමා මෝඩ නැහැ.(හේ)
දැන් ඔය විමල් වීරවංශට බනින පණ්ඩිතයෝ කියන්නේ යහපලානේ හරි කියලද? අර රණ විරුවෝ හිරේ දාපු එක හරි කියලද? ඔයාල වගේ අය නිසා තමා මේ රටට කෙලවෙන්නේ. ඔය කරපු හරිය හොදටම ඇති (බ)