IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


විමල්ගේ දියණිය රෝගාතුරවී රෝහල් ගතකරයි

(රංජන් කස්තුරි)

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ දියණිය හදිසියේ අසනීප වීම නිසා අද(23) රෝහල්ගත කර තිබේ.

වීරවංශ මහතා බන්ධනාගාරයේ උපවාසයක නිරතව සිටින හෙයින් ඉන් පසුතැවීමට පත්වීම නිසා ඇය බදාදා(22) සිට ආහාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ආරංචි මාර්ග කියයි.

රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇය කොළඹ ළමා රෝහලට ඇතුළත් කර ඇත.



අදහස් (44)

විමල්ගේ දියණිය රෝගාතුරවී රෝහල් ගතකරයි

NIRESH Thursday, 23 March 2017 01:13 PM

අනේ එහෙනම් මේ මහත්තයව ඉක්මනට නිදහස් කරන්න. ළමයව බලාගන්න ඕනනේ. මෙහෙමත් නාඩගන් මිනිස්සුන්ට තේරෙන්නේ නෑ කියලද හිතන්නේ මේ මෝඩයෝ.

:       136       439

රොමේෂ් Thursday, 23 March 2017 01:20 PM

මේක ජාතික පුවත්පතක යන්න ඕන තරම් ජාතික වැදගත්කමක් තියෙනේ ප්‍රවෘත්තියක් නෙමෙයි බවයි මගේ අදහස. වැරදිකර හෝ නොකර හිරගතවී සිටින කී දාහක්නම් හිරගෙවල්වල ඉන්නවද. ඇප ගන්න රුපියල් දෙදාහ තුන්දාහ වත් හොයාගන්න බැරි නිසා නැවත නැවත රිමාන්ඩ් වෙන කීදෙනෙක් ඉන්නවද. ඔවුන්ගේ දරුවොත් දරුවෝ. ඔවුන් අඬනවිට ගලන්නෙත් කඳුළු. ඔවුන් හෙලන්නෙත් එකම සුසුම්. ඔවුන්ට දැනෙන්නෙත් එකම දුක. කව්ද ඒ දරුවෝ වෙනුවෙන් හඬන්නේ. ඒ දරුවන්ගේ දෙමාපියන් වැරදිකාරයො වුනත් ඒ දරුවෝ මේ සමාජයට කල වරද කුමක්ද.

:       111       1017

Dhanushka Thursday, 23 March 2017 01:25 PM

රගපාන්න පුලුවන්නම් ගෙදර ඉන්න බල්ලොත් රගපානවා. හැම හිරකාරයෙක්ම මෙහෙම කරානම් නිදහස් වෙන්න පුළුවන්.

:       63       301

Suranga Thursday, 23 March 2017 01:51 PM

අහවල් මාළු කෑවා නම් විඳවපන් හිරේ ඉඳන් බළලෝ.... කිව්වලු

:       67       235

manoj Thursday, 23 March 2017 01:56 PM

තැඹිලි වතුර බොන්න කියන්න. වැට් වලට අධිකරණ තීන්දුව දෙන කොට අධිකරණය හොඳයි. අනෙක් වෙලාවට අධිකරණය නරකයි.

:       236       345

Nuwan Thursday, 23 March 2017 01:58 PM

අයි අයියෝ අනේ විමලෝ.දැන් පෙන්වන්නේ විමලවති නාටකයද

:       59       236

Lakvidu Thursday, 23 March 2017 02:20 PM

ඇත්තටම එයා පසු තැවෙන්න තිබුනේ අම්මගෙයි තාත්තගෙයි හොරකම් සහ වංචා දැනගැනීමෙන් ඇතිවූ සිත් තැවුලෙන්

:       2       481

Reks Thursday, 23 March 2017 02:28 PM

උපවාසෙට වැඩි ප්‍රචාරයක් නැතුව, ලෙමන් පෆ් ගෙනත් දෙන්න කෙනෙකුත් නැතුව, දැන් ඉතින් දුව ලෙඩින් කියල උපවාසේ නවත්තන්න පුළුවන්නේ. අපි නොදන්නා චෙස්. නැත්නම් ඔය දුවට පසු තැවෙන්න වෙන හේතු ඇත්තෙම නැද්ද? අර කොල්ලෙක් ගෙදර ඇතුලේ මැරුණා.. පසු තැවුණද? අම්මගේ තාත්තගේ හොර වංචා එලිවුණා. පසුතැවුනද?

:       74       689

Ramsi Thursday, 23 March 2017 02:30 PM

අපි විමල් අයියාවත් ළමා රෝහලට ඇඩ්මිට් කරමුද??

:       61       246

Chanak Los angeles Thursday, 23 March 2017 02:33 PM

අනුකම්පාව මත ඇප ගැනීමේ ක්‍රමයක් නීතියේ තිබෙනවාද? දියණියන් සිටින පියවරුන් තව කොපමණ ඉන්නවාද සිරගත වෙලා.

:       1       146

deva Thursday, 23 March 2017 03:01 PM

මේ සිද්දියට ඇයි මෙච්චර ප්‍රසිද්ධියක් ලබා දෙන්නේ

:       5       321

praba Thursday, 23 March 2017 03:32 PM

පුදුම විකාර

:       23       108

දිලංක Thursday, 23 March 2017 04:19 PM

එහෙමනම් විමල් වීරවංස නිදහස් කරනු ....හාද ?

:       60       28

kuma Thursday, 23 March 2017 04:55 PM

බෝවෙන ලෙඩක්

:       22       130

ravin Thursday, 23 March 2017 04:56 PM

ළමයෙක් අසනීප වෙනෙ එක සාමාන්‍ය දෙයක්. ලෙඩක් නැති ළමයෙක් හොයාගන්න එක බොහෝම අමාරු දෙයක්.

:       4       103

ravin Thursday, 23 March 2017 05:18 PM

ළමයින්ටත් අවනීතිය පුරුදුකරලද? ශිෂ්ට දෙමවුපියෝ වගේ.

:       32       210

Rikii Thursday, 23 March 2017 08:06 PM

තාත්තල දුවල ඔක්කොම හොරු. මේ අයගේ මුළු සංහතියම හොරු. හදන ක්‍රම. අධිකරණය නොමග යවල එන්න හදන්නේ. අනිත් එක දුව විතරද ලෙඩ වෙන්නේ. තව කොච්චර ළමයි ලෙඩ වෙනවද. ඒවත් පත්තරේ දන්න එපැයි

:       1       108

gaamini Thursday, 23 March 2017 08:40 PM

මෝඩවන්ස උපවාස කරලා බඩ යන කොට , දුවට පාචනය හෙදිලා වාගේ , එහෙත් මෙවා මාධ්‍ය වලින් දෙන්න තරම් මාධ්‍ය කොතරම් පහත් තත්වයට ඇවිත්ද ? මෙවාද අපි බලාපොරොත්තු වෙන්නේ

:       0       72

kasun Thursday, 23 March 2017 11:42 PM

මේ තරුන වයසට දුව ඔහොම නම්, හරිම දුර්වල මානසිකත්වයක් ඇති කෙනෙක වගෙයි නේද? දේශපාලනය කරන තාත්තා කෙනෙකුගෙ දුවෙකුත් වෙලා ඕක තේරෙන්නේ නැත්තේ? උපදේශණයකට යවන්න වෙයි. අනික විමල්ලා වගේ නෙමෙයි වලව්ව පන්තයෙ සිටින උපතින්ම සැප විදින දේශපාලඥයින් හිරේ ගියත් ඒ දරුවො ඔහොම නැහැනේ.

:       0       24

vijitha Friday, 24 March 2017 12:47 AM

ජාතික වීරයෝ කියලා හංවඩු ගහගෙන ඉන්න මේ මිනිස්සුන්ට තියෙන්නේ මොන තරම් පහත් මානසික තත්ත්වයක් ද ?. පොඩි වුණාට උන්ගේ දරුවොත් ඒවගේම නේද ? මහජනයාගේ මුදල් හොරකම් කරලා , මහජන දේපල කිසිම හිරිකිතයක් නැතුව අවභාවිතා කරලා දැන් රටේ නීතියත් හැල්ලු කරන්න පහත පෙලේ වැඩ කරනවා.

:       0       79

d bandula Friday, 24 March 2017 01:12 AM

ඔය ළමය නොකා නොබී හිටිය කියල තාත්තව එලියට දාන එකක් නෑ, හොඳම වැඩේ තාත්ත හොරා කාපුවායි ඔයගොල්ලොට කන්න දීපුවයි වමාරන්න කියන්න

:       0       64

wasantha Friday, 24 March 2017 02:50 AM

විමල්ගේ නෝනා උපවාස නටන්නේ කවදාද.? මෙහෙම ගියොත් අනෙකුත් හිරේ කාරයින්ටත් මේ ලෙඩේ බෝවෙයි. නව සියලුම විශේෂ අදිකරණයක් මගින් අසා වැරදිකරුවන්ට දඬුවම් දිය යුතුයි.

:       0       25

awaa Friday, 24 March 2017 02:56 AM

සමහර රුපවාහිනී නාලිකා අනවශ දේට මුල් තැන දෙනවා.අපිට හොරුන් වැදගත් නැ.

:       0       69

deen Friday, 24 March 2017 04:07 AM

ඔන්න දැන් සිරබත් කන රැඳවියන්ට අලුත් ආරංචියක් තම දරුවන් උපවාස කරවා අධිකරණයෙන් සහන ලබා ගත හැකි නීතියක් ළඟදීම.

:       0       18

jayathu Friday, 24 March 2017 04:59 AM

බුදුන් වැඩිය මෙි පින් බිමෙි ජනතා මුදල් මංකොල්ල කෑ සියලුම දෙනාට තම දුදරැවන් සමග ඒහි විපාක ගෙවිමට සිදුවිම වැලැක්විය නොහැකියි.

:       0       48

sriya Friday, 24 March 2017 05:05 AM

නියම රඟපෑම. තාත්ත උපවාසෙට කලින් දුවට කිව්වා කරන්න ඕන දේ . දුව ලස්සනට වැඩේ කලා. දැන් තාත්ත උපවාසේ නවත්තනවා. තැඹිලි බොනවා.

:       0       19

Riki Friday, 24 March 2017 05:25 AM

තවත් ළමයි ලෙඩ වෙලා හොස්පිටල් එකේ නවත්තනවා. මොකද ඒවා පත්තරේ නොදාන්නේ

:       0       18

thilina Friday, 24 March 2017 06:43 AM

පියෙකුගේ සහ දියණියකගේ සෙනෙහසේ බැදීම නොදත් අමනයින් මොනවා කිව්වත් ඒ වේදනාව දන්නේ ඔවුන් පමනයි.. අමතක කරන්න එපා ඔබ මම මේ ඉන්න රටේ තරුණයෙක් පහර ගත් මන්ත්‍රීවරියකුට පැය බාගෙන් ඇප ලැබුන බව..කෝටි ගණන් මංකොල්ල කාපු මහ බැංකු අදිපතිවරයෙක් කිසිම කරදරයකින් තොරව අදටත් නිල තල දරමින් වැජබෙන බව..

:       1111       9

Shan Friday, 24 March 2017 07:16 AM

තාත්ත මාලිගා හදනකොට, අනේ තාත්තේ හොර සල්ලි නම් එපා කියල කන්නේ නැතුව හිටියේ නැද්ද දන්නේ නෑ. ඔක්කොම රඟපෑම්. තාත්ත අපේ රටේ දේපොළ වැනසුවා. අම්මාත් දීපු ආදර්ශ එහෙම තමා.

:       0       33

Lakvidu Friday, 24 March 2017 09:12 AM

කවුද මේ තිලින කියන කෙනා. ඔය කියන සෙනෙහසේ තරම දන්නවනම් දරුවන් ගැන හිතලවත් මේ හොර අම්මටයි තාත්තටයි හොර තක්කඩි වැඩ නොකර ඉන්න තිබුණා

:       14       68

reks Friday, 24 March 2017 10:45 AM

හලෝ තිලින උන්නැහේ, නිකන් මෝඩ කතා කියල පල් වෙන්න එපා. එතකොට අර ලෙමන් පෆ් කාපු පලවෙනි සැරේ කන්නේ බොන්නේ නැතුව ඉන්නකොට ඔය කියන මහලොකු සෙනෙහසේ බැදීම තිබුනේ අර මැරිච්ච කොල්ල ලගද?

:       0       8

ramsi Friday, 24 March 2017 10:49 AM

මටනම් පෙනෙන්නේ සෙනෙහසේ බැදීමයි හොර තක්කඩිකමෙයි වෙනස දන්නේ නැති අමනයෙක් මෙතන කමෙන්ට් එකක් දාල තියෙනවා වගේ.

:       0       11

Krishantha Friday, 24 March 2017 12:52 PM

මේ නඩුව හයිබ්‍රිඩ් අධිකරණයට දැම්මනම් විමල් උන්නැහෙට සාධාරණයක් කරගන්න තිබුණා

:       0       0

lakvidu Friday, 24 March 2017 03:35 PM

ගහේ කටු අමුතුවෙන් උල්කරන්න ඕනද ?

:       0       16

anil Friday, 24 March 2017 11:20 PM

තිලින - මේකේ ලියන කීපදෙනා විවිධ නම්වලින් සංවිධානාත්මකව එකම මතය ලියනවා... ඒවාට හිත නරක්කරගන්න එපා... මෙතන ඡන්ද ප්‍රතිශතය අනුව නම් අනුරකුමාර අද ජනාධිපති වෙන්න ඕන.. නමුත් ඡන්දෙකදී මහජන මතය පෙනෙයි... එතෙක් ඉවසන්න

:       0       0

Ranil Saturday, 25 March 2017 03:54 AM

මට නම් හිතා ගන්න බැහැ මෙතන අදහස් දක්වන අයගේ හිත් වල තියෙන නපුරුකම. විමල් මොන වැරැද්ද කලත් එයාගේ දුව මොනවා කරන්නද. අපේ සිංහල ජාතිය දවසක වඳ වෙන්නේ අපේ අයගෙම තියන මේ කුහකකම හින්දයි.

:       10       40

DON Saturday, 25 March 2017 03:23 PM

පිස්සු

:       0       0

Lakvidu Sunday, 26 March 2017 06:23 AM

අනිල් මහත්තයෝ, රනිල් මහත්තයෝ ඔයාලට තේරෙන්නේ නැද්ද විමල් ගොයියා තමන්ගේ දුවත් අල්ලාගෙන මේ කරන්නේ සංවිධාත්මක වැඩක් කියල? එයා කලිනුත් මුළු පවුලම අල්ලාගෙන කලේ සංවිධාත්මක හොර තන්ක්කදී වංචා. දුවට ඔච්චර ආදරේනම් නීතියට මුහුණදීලා ප්‍රතිපලේ ලැබෙනකන් ඔයා බොරු උපවාසේ නවත්තන්න තිබුනනේ. මොකද අපි කිව්වද එයාට උපවාස කරන්න කියල?

:       0       0

Nandalal de Silva - France Sunday, 26 March 2017 03:45 PM

වැඩිවියට පත්වීමටත් පෙර අප්පච්චිගේ "උපහාසය" වෙනුවෙන් මේ පැටික්කි කැමරා ඉදිරියේ හඬා වැලපෙමින් තුට්ටු දෙකේ රඟපෑමක් කරා. අධිකරණ තීන්දුවක් මගින් මේ පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගත කල බවවත් මේ දැරිය දන්නෙත් නැතුව ඇති. වැඩිහිටියන් විසින් මේ කෙල්ල රූකඩයක් බවට පත් ක‍ර තිබෙනවා !!!!

:       0       21

Lanka Sunday, 26 March 2017 06:09 PM

මේ පුවතට තියෙන ප්‍රතිචාර වලින් පේනවා ලංකාවේ මින්ස්සු කොපමණ හිත් පිත් නැති ජාතියක්ද කියල .කවදාවත් ලංකාව දියුණුව කරා යන්නේ නෑ .

:       18       0

Lakvidu Monday, 27 March 2017 05:48 AM

හලෝ ලංකා, ලංකාව ඉදිරියට යන්නේ නැත්තේ මේ කමෙන්ට් දාන අය නිසාද, නැත්නම් ඔය විමල් වගේ පට්ටපල් හොර දේශපාලුවෝ නිසාද

:       0       17

john KIBS Monday, 27 March 2017 10:40 AM

අවුරුදු එකහමාරක් ගිහින් තාම විමල් විතරයි හිරේ. එෆ් සී අයි එකට තවකවුරුවත් නැතුව ඇති.පවු අපේ සල්ලි මල්ලි.

:       0       0

Ramsi Monday, 27 March 2017 02:17 PM

පෙම්බර ලංකා, එතකොට පවුල්පිටින් එකතු වෙලා මහජන මුදල් කෝටි ගණන් වංචා කරන,මිනිස්සුන්ට නින්දා අපහාස කර කර රටපුරා කෑගගහා යන හොර තක්කඩි වාචාලයන්ට විතරද හිත්පිත් තියෙන්නේ?

:       0       0

Ravindra Wednesday, 29 March 2017 05:24 AM

ප්‍රභාකරන් චන්දෙ ඉල්ලවත් අහවල් පක්සයේ එවුන් චන්දෙ දෙනවා උන්ගෙ ලේවල ප්‍රරශ්නයක් තියනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසන්ත නිසා කවිරත්න වේදිකාව වර්ජනය
2024 සැප්තැම්බර් මස 16 551 0

සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී


පන්නල පොලිසියට පාප්ප ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 16 180 0

පන්නල ඇලබඩගම සුහද ජනපදය මාර්ගයේ එක්තරා දේශපාලන පක්ෂයකට අයත් දැන්වීම් අලවමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගිය පොලිස් කණ්ඩායමක පාප්ප බාල්දි පාරක් කෑමට වූ


ශිෂ්‍යත්ව පේපරය බෙදන්න කලින් පිට කරලා
2024 සැප්තැම්බර් මස 16 451 0

අනුරාධපුර, රත්මලේ තිස්ස විදුහලේ පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කිය


ජනපති අපේක්ෂක සීලරතන හිමිට අ:පුරේදී මැර තර්ජන
2024 සැප්තැම්බර් මස 16 691 0

ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට ඊයේ (15) රාත්‍රී අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිරිසක් පරුෂ වචනයෙන


ජල ගැලුම් නිම්නයේ වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 16 178 0

පොළොන්නරුව ජලගැලිම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ, සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින්ම දිගු කලක සිට අක්කර පනහකට


ලංකාවට යන්නේ පරිස්සමෙන්: ඇමෙරිකාවෙන් උපදෙස්
2024 සැප්තැම්බර් මස 16 561 0

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site