දිනෙන් දින ඉහළ යන ජීවන වියදම වැඩිවීමට රජය පියවර නොගනිතියි විරෝධය පෑමත්, ළමා අපචාර හා ස්ත‍්‍රී දුෂණවලට එරෙහිව ජනතාව පෙළගැස්වීමත් අරමුණු කර ගනිමින් එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ පොදු විපක්‍ෂය සංවිධානය කළ උද්ඝෝෂණයකට පෙර ජනතාව දැනුම්වත් කිරීමේ අත් පත‍්‍රිකා බෙදාදීමට විපක්‍ෂ නායක හා එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අද නුගේගොඩ දෙල්කඳ පොළට ගියේය.
නව වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න, එක්සත් සමාජවාදී පක්‍ෂයේ ලේකම් සිරිතුංග ජයසූරි ඇතුළු විපක්‍ෂයේ නියෝජිතයෝ පිරිසක් ද, තිස්ස අත්තනායක, රවී කරුණානායක, හර්ෂ ද සිල්වා, විජයදාස රාජපක්‍ෂ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොළේ ගිහිල්ලා නව ලෝක වාර්ථාවක් තියන්නද යන්නේ? (නි)
පොලේ ගියේ චුයින්ගම් දෙන්නද දන්නේ නැහැ (දී)
බෙල් බොටම් විහාර මහා දේවිලාටයි ටයිකෝට් දුටු ගැමුණුලාටයි පුලුවන්ද රටක් පාලනය කරන්න.අයියෝ සල් ලී. (දී)
අපි නොදන්න කලිසන් නෝනලා....... (නි)
පිස්සුද මන්දා අනේ.... (නි)
දකුණේ මිනිස්සුන්ගෙ සිතුවිලි සමග පෑහෙන නායකයෙක් විපක්ෂයට අවශ්‍යයි........(ස.වි)
අයියෝ....බීන් ගේ වැඩ වගේ.....(ස.වි)
මෙයා දන්නේ ඔච්චරයි තමයි.....(ස.වි)
මේ ගැහැණු අය දැක්කම පේනවා තියෙන ආර්ථික අපහසුතාවය.....(ස.වි)
හැමදාමත් සැරි සර සර තමයි ඉන්න වෙන්නේ... (නි)
මේ ආණ්ඩුව තියෙන්නේ මෙයාලගේ දක්සතාවට නොවැ.විපක්ෂයේ අදක්ෂ කමට පින් පිණිස (දී)
වැටකොලු එහෙම ලාබද? .(ස.වි)
ලංකාවේ ඉරණම වෙනස් කළහැකි නායකයෙක් ධුරදර්ශි නායකයෙක් (අ)
අනේ අප්පේ. අපේ රනිල් මහත්තයත් කොරන වැඩ. හැමදාම කලේ රබන් ගහන එකයි, පොළේ යන එකයි, කඩේ යන එකයිනේ. ආ.... අර කලිසම් ගහපු අක්කලත් මේ පාර ඇවිල්ලානේ බොලේ. අනේ කාටද ආඩම්බර....??? (නි)
ඇයි? එයා ආවයි කියලා අඩු වෙනවද? (නි)
බඩුමිල උඩ යද්දී තමයි අපිලට යුද්දේ (දී)
හැමදාම පොලේම යන්න (දී)
UNP නෝනලා කලිසම් ඇදගෙන මොකද මේ කරන්නේ .. (දී)
ඔය පොලේ ගියාට හතර පස් දෙනෙක් එක්ක බඩු මිල අඩු කරන්න බැහැ. (දී)