රුපියල් ලක්ෂ පනහක් වංචා කළැයි පන්නිපිටියේ සමන්ත දිල්රුක්ෂණ නම් ව්‍යාපාරිකයා කළ පැමිණිල්ල අනුව සුධර්මා නෙත්තිකුමාර තාවකාලිකව මුදා හල කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නොතීසි ලැබුණු පසු උසාවි එන්නැයි නියෝග කළේය.
ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රියෙන්සි අර්ශකුලරත්න මහතා ඉල්ලා සිටියේ පැමිණිල්ලේ උධෘත, උපදෙස් පතා නීතිපතිට යවා ඇති හෙයිනුත් ඇය සැකකාරියක කර නැති හෙයිනුත් නොතීසි ලැබුණු පසු ඇය උසාවි කැඳවන ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කාටවත් බලයක් නැහැ මෙයාව බේරගන්න. (නි)
මෙයා, රූපවාහිනි නාලිකාවක නිල නොලත් අයිතිකාරිය කියලත් ආරංචියි. (නදී)
අනේ! මේ රටේ අහිංසක මිනිහෙක් පොල් ගෙඩියක් හොරකම් කළාම වෙන දේ මතක්වෙද්දී කියන්න තියෙන්නේ, "අනේ කාලේ වනේ වාසේ " කියලා තමයි (නි)
මට හිටපු රතු මල්ලිව මතක් වුණා. (ස)
ලංකාවේ නීතියනම් කියල වැඩක් නැහැ. (ස)
ලංකාවේ කෝටියක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් මුදල් වංචා කලොත් ගොඩම තමයි. (ස)
නිදහස් කරපු එක නම් ලොකු දෙයක්, පහුගිය ටිකේ මට හරියට කෑමක්වත් නෑ එයා නැතුව, දැන් නම් මලත් කමක් නෑ. (ස)
ඔක්කොම නීතිරීති පොඩි මිනිහාට තමයි. (නි)
අයියෝ මෙයා තාම ලංකාවේද, මම හිතුවේ අරයත් එක්ක ඔස්ට්‍රේලියා හිගින් එහෙ බිස්නේස්ස් පටන් අරගෙන කියල. (ස)
කොටි ගානක් වංචා කළත් මුදා හැරලානේ? (නි)
ගාමිණී මහත්තයානම් හරිම ගුණගරුක මනුස්සයෙක්. (දී)
ඇය සැකකාරියක කර නැත්නම් අත් අඩංගුවට ගත්තේ ඇයි? තේරුම්ගන්න බැහැ. (නි)
අපේ නෝනාට රත්තරන් පෙරෙව්වත් මදි මෙහෙම නෝනලා ගැන අහන කතා වලට. මම ඉපැයූ දෙයින් සෑහීමට පත්වෙලා, එයාගේ උගත්කමින් ලැබුන රස්සාවෙන් යමක් උපයාගෙන මටයි දරුවටයි සළකාගෙන නම්බුකාර විදියට ජීවත් වෙනවා. (නි)
කොහොමද අහිංසක වෙන්නේ. කැසිනෝ ව්‍යාපාරයක් තියෙනවා නේද ? (නදී)
නඩුව හරියට ප්‍රසිද්දයි නේද? (නදී)
අපේ රටේ නීතිය අකුරටම ක්‍රීයාත්මක වන එකේ මේ අහිංසක සැකකාරියක් නොවන තැනැත්තියට සාධාරණයක් සිද්ඳ වේවි. ඉතාමත් සුළු සාදාරණ මිලකට තම සේවය සපයන නීතීඥ මහතෙකුත් ඉන්න එකේ මම නම් හිතන්නේ ඇයට මේකෙන් බේරෙන්න ක්‍රමයක් තියේවි කියලයි. අපි ඇයට සාඳාරණයක් ඉටුවෙනතුරු බලා ඉඳිමු. (නදී)
මේ ගොල්ලෝ ලඟින් ආශ්‍රය කරපු මෙයාව ආරක්ෂා කරපු අයගේ නම් ද වරින් වර මාධ්‍ය වලින් ප්‍රචාරය කරන එක හොඳයි. (නදී)
මොකද මේ හැමදාම උසාවි එන්නේ (නදී)
නීතියට අත තියන්න අපිට බැහැ (දී)