5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
කාවන්තිස්සගේ මරණ පරීක්ෂණයට විදේශ විශේෂඥයන් ගෙන්වන්න කාවන්තිස්ස හස්තියාගේ මරණය ගැන දේශීය සහ විදේශීය විශේෂඥයන් උපයෝගී කර ගෙන ස්වාධීන විනිවිදභාවයෙන් යුක්ත මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවැසීය... 3 hours ago
Y නිශාර්ඩ් ප්‍රීනා · 1 hour ago මරණය කාටත් නියතයි. මෙම පුද්ගලයා හුදකලාව ජිවත්ව සිටියදී මියගිය නිසා එය අභිරහස් මරණයක් කියල අර්ථ දැක්වීමක්ද වත්ද ? නැතිනම් හුදකලාව ජිවත්වන මිනිසුන් මිය නොයා යුතුද ? මට තේරෙන්නේ නැහැ. (නදී) Reply 0
Y පිටබැද්දර ජයා · 1 hour ago නන්දන පනාගොඩ , ඔයා ගැන දුක් වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ . ලෝකේ කොහෙත් මේවා වෙනවා ඔයා ඉන්න ඉතාලියේ මේවා වෙන්නේ නැද්ද ? (නදී) Reply 0
Y සත්‍යයා · 1 hour ago අභිරහස් ලෙස ජීවත්වෙනවා. අභිරහස් ලෙස මියයනවා. ශ්‍රී ලංකාවේ සමස්ත පැවත්මම ලොකු අභිරහසක්.(අ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මේවා සාමාන්‍ය දේවල්නේ. ලෝකේ භයානකම රට. (නදී)
මරණය කාටත් නියතයි. මෙම පුද්ගලයා හුදකලාව ජිවත්ව සිටියදී මියගිය නිසා එය අභිරහස් මරණයක් කියල අර්ථ දැක්වීමක්ද වත්ද ? නැතිනම් හුදකලාව ජිවත්වන මිනිසුන් මිය නොයා යුතුද ? මට තේරෙන්නේ නැහැ. (නදී)
නොතේරෙන දේවල් දැන් ගොඩක් සිදුවේ (නදී)
නන්දන පනාගොඩ , ඔයා ගැන දුක් වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ . ලෝකේ කොහෙත් මේවා වෙනවා ඔයා ඉන්න ඉතාලියේ මේවා වෙන්නේ නැද්ද ? (නදී)
අභිරහස් ලෙස ජීවත්වෙනවා. අභිරහස් ලෙස මියයනවා. ශ්‍රී ලංකාවේ සමස්ත පැවත්මම ලොකු අභිරහසක්.(අ)