පිළියන්දල මඩපාත ධනවත් ව්‍යාපාරිකයකුට නාන කාමරයේදී පහර දුන්නැයි සැකපිට 20 හැවිරිදි සුරූපී තරුණියක ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. මෙම තරුණිය පොලීසියට කියා ඇත්තේ මීට කලින් දිනයක ව්‍යාපාරිකයා රුපියල් 30,000 ට පොරොන්දු වී තම සේවය ලබාගත් නමුත් ඒ මුදලෙන් අඩක් පමණක් ගෙවූ බවයි. ඉන්පසු යළිත් ඔහු තම සේවය ලබාගැනීමට පැමිණි අවස්ථාවේ මේ සිද්ධිය වූ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජි ටෙලි නාට්‍ය නිළියන්ට අමුතු මුකුත් තියනවද ? සමහර විට පලපුරුද්දක් තියනවා ඇති. පොඩ්ඩක් අපිටත් කියනවද. (නදී)
30000 කට නම් ඔය පැත්තේ වටින කෙනෙකුට ඉන්නේ අරයා තමයි (නි)
මොන විදියේ සේවයක් උනත් පොරොන්දු කඩ කිරීම වරදක්.(අ)
කොච්චර කාලයක් ඔය සේවය දෙන්න පුලුවන්ද ?. (අ)
මගේ අම්මෝ! අපේ රටේ සේවා මේ තරම් ගණන්ද ? (නි)
කවුද අප්පේ මේ කෙනා? (නි)
ඔය සල්ලි ටික නෝනට දුන්නා නම් අවුරුද්දටම ඇතිනේ (නි)
නංගී ඔයා සේවය දෙණ්ඩ කලින් සල්ලි ඉල්ලා ගන්ඩ මොකද සේවය ඉවර උනාම හිතනවා ඇයි මේකට 30ක් දෙන්නේ කියලා.(නදී)
ටික ටික ගෙවන විදිහක් ඵහෙම නැද්ද?(නදී)
කන්නා ගේ අදහස හොඳයි. එතකොට පොඩි ගෑනු ළමයි දුෂණය වෙන එකත් අඩු වෙනවනේ.ඉන්දියාවේ වගේ ඒක රජය අනුමත කලාම හරි.හැබැයි එතකොට 30000 ට සේවය දෙන්න වෙන්නේ නැහැ. ගාන ටිකක් අඩු වෙයි. ටෙලි නාට්‍ය නිළියන්ගේ ගානත් දැන් අඩු වේගන තමයි යන්නේ (නි)
නංගි අපිට වැඩිය හොයනවා ඇති නේද ලංකාවේ ඉදන්ම? මාර සේවයක් නේ දීලා තියෙන්නේ. ආදායම් බදු එකේ මහතුරුන්ට ඔන්න ඉන්නවා දෙන්නෙක් හොයනවා නම් වාර්ෂික අදායම. (නි)
මහ බඹා නම් හරිම හොද නෑ. සාදරනව කිසිම දෙයක් මවලා නෑ.(නදී)
නසාර් කියන අන්ඩර දෙමල තේරෙන්නේ නැහැනේ! පිරිමියෙක් කියන පලියට ස්ත්‍රියකට නඩු දැම්මොත් එම නඩුව බරක් වෙන්න පුළුවන් පිරිමියටම. (නදී)
කියපු තරම් හොද සේවයක් නොලැබුනානම් බාගේ තමයි ගෙවන්න පුළුවන්. ඔරිජිනල් ජෙනුවින් කියලා ගෙනාවත් තායිවාන්ද කවුද දන්නේ.(නදී)
මම මෙහෙ වැඩ කරන තැන නම් ඔහොම නැහැ. සේවයට හරියන කුලිය ලැබෙනවා. හැබැයි ණයට නැහැ (නි)
මෙහි අදහස් පළකර ඇති අපේ සමහර අයට මෙවැනි සේවයක් නොමිලේ හෝ අඩු මුදලකට ලැබෙනවා නම්, අනේ අපරාදේ කියන්න බැහැ,ඒ අවස්ථාව නොසලකා හරිවි. පිරිමි ටික දෙනයි අවංකවම අදහස් පළකර තිබෙන්නේ. සමහරු නම්,වචනයේ පරිසමාප්තාර්ථ අර්ථයෙන්ම හරිම ධාර්මිකයි, සංවරශිලියි, ඒ වගේම හරිම සිල්වත්."කාරිය කෙරෙන තුරු කාගේත් රැවටිල්ල" කියලා තමයි මට නම් ලියන්න තියෙන්නේ. (නි)
මොකද්ද ඉතින් සේවය නම් ...ලංකාවේ පැරණිම රැකියාව තමා . ගහල විතරක් මදි. තමන්ගේ සල්ලි බලයට මේ වගේ තැන්වලට යනවට. විනයක් නැති මිනිස්සු. (අ)
නන කාමරේ සේවයට නම් 30000 ගොඩක් වැඩි අපිත් ගෙවන්නම් අපිටත් සේවයක් දෙනවානම් (අ)
මගේ කට නිකම් කහනවා කහනවා වගේ. (අ)
අදහස් ලියපු ඔක්කොම බ්බ්බු. නරක ගැහැණියක් නේද?(නදී)
නුවන්"සුරූපී තරුණියක ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති" ගෘප් පැකේජ් එකක් අරගෙන තියෙන්නේ. හරිම සතුටුදායක ආරංචියක්නේ.මොන පැකේජ් හරි කමක් නැහැ මට නම කියන්න බැරිද? (දී)
මේ වෙලාවට තමයි හිතෙන්නේ පොරවකුයි වෑයකුයි ගත්තා නම් හොඳ කියලා (අ)
මේ යෝදයට ඕනෑතරම් ලස්සන කෙල්ලෝ දකින්න තිබ්බා තයිලන්ඩ් ගියා නම් (දී)
ඉසසර නම් පොරොන්දම් බලලා තමයි තමන්ට ගැලපෙන කෙනෙක් හොයාගත්තේ. (නි)
මේක නීතිගත කරලා මොවුන්ගේ ගාන වැඩි කලොත් (අඩුම ගානේ 30,000.00) කලොත් ඕකට යන අයත් අඩු වෙනවා. ඒ වගේම රජයට හොද ආදායමකුත් ලැබෙනවා. ඒ වගේම මොවුන්ගේ නිරෝගීබාවය ගැන හොයා බලා නිසි ප්‍රතිකාර කර සමාජය ආරක්ෂා කරන්න පුළුවන්. සාමාන්‍ය කාන්තාවකට වෙන හිරිහැරත් අඩු වෙනවා. (දී)
ඔය විදියට රුපියල් 30,000ක්. මොකක්ද සැබෑ වෙනස රුපියල් 30,000 දුන්නම ගන්න පුළුවන්.(නදී)
ගනිකවක්ගේ සේවය ... එකත් අපුරු සේවක් තමා.... 30,000 ක් දීල ගන්න ගැහැණියගේ අමුතු දෙයක් තියනවද ..? පිස්සෙක් ... ඔය කියන විදිහට අදායම් බදුගෙවන ගණිකාවක් .... පොඩ්ඩක් හොයල බලන්න අදායම් බදු ගෙවල තියද කියල ..... (දී)
පිරිමින්ට ගහන ගැහැණු ඉන්නවාද (දී)
කාන්තාවන් ගහනකල් බලන් හිටියාද (දී)
අපි උනත් ගෙදරට බඩුවක් ගෙනාවම මුලින් කියපු කොලිටිය නැති බව දැක්කම ගෙවන්නේ අඩුවෙන්. මමත් 3000 ට පුසියෙක් ගෙනාවා මියෝ අල්ලනවා කියලා. ඌ එකෙක් අල්ලගෙන දවසෙම සෙල්ලම් කරනවා. අනිත් මීයෝ හැමතැනම. ඉතින් ආපහු ගිහින් දීලා 3000 ඉල්ලුවම දෙන්න බෑලු. යන්තම් 2000 ක් ඉල්ලගත්තා (දී)
(13-1) = බේරාගැනීමේ මහා සේවයට (13-21) අතර අගර දගර යෞව්වනියන් වහාම බදවා ගැනේ. නය පහසුකම් සලකා බැලේ.(නදී)
"සුරූපී තරුණියක ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති" ගෘප් පැකේජ් එකක් අරගෙන තියෙන්නේ. ඒත් ටිකක් ගාන වැඩි වගේ.(නදී)
දාල තියෙන අදහස් දැක්කම පුදුම හිතෙනවා.හැබැයි මේක බුදුන් තුන් වරක් වැඩිය දේශය කියලා නම් පම්පෝරි ගහනවා (නි)
චාමි, මට නම කියන්න බැරිද? මගේ තාත්තා දේශපාලකයෙක් නිසා මුදල් ප්‍රශ්නයක් නැහැ. (නි)
ලංකාවේ පොලිසියෙන් කරන්නේ කොහේහරි අසරණයන් ටිකක් අල්ලාගෙන ඇවිත් නඩු දාන එකනේ. ඒ නිසා ඉස්සර තිබුණු තැන් දැන් හොයා ගන්නවත් නැහැ (නි)
මම මොන තරම් හෙව්වද? කෝ එකක්වත් හම්බ වුනේ නැහැනේ. (නි)
බංගලිදේශය මුස්ලිම් රටක් වුනත් ගණිකා සේවය සේවය නීත්‍යානුකූල කරලයි තියෙන්නේ. ඒ වෙනුවෙන් වෙනම ප්‍රදේශයක් වෙන් කරලා රජයෙන් ලියාපදිංචි කරපු ලිපියක් රාමු කරලා කාටත් පේන්න ඉදිරියෙන් එල්ලලාතියෙන්නේ. ඒ නිසා අඩු මුදලකට බියෙන් සැකයෙන් තොරව අවයස්‍යතාවය ඉෂ්ට කරගන්න පුළුවන්.(නදී)
මේ ලිපිය මේ වෙනකොට 12000 කට ආසන්න දෙනෙක් බලලා තියෙනවා. ඕකෙන්ම තේරෙනවනේ රටේ මිනිසුන් මොන තරම් අසහනයෙන්ද ඉන්නේ කියලා.රජයට පුලුවන්නේ ඉන්දියාවේ වගේ බලපත්‍ර දීලා ඕනම කෙනෙකුට බියෙන් සැකයෙන් තොරව සහනදායී මුදලකට තම අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න හදාදෙන්න (නි)
නංගි වට්ටම් දුන්නද දන්නේ නැහැනේ. (නි)
අනේ මන්දා, ලංකාවට මොනවා වෙලාද කියලා තේරෙන්නේ නැහැ (නි)
බුදුඅම්මෝ 20 ට 30.000ක් ගෙව්වා නම් 15 විතර වුනොත් 1.00000 පනී. මේ මුදලාලි ගෑනුන්ට විතරමද මෙච්චර හොදට ගෙවන්නේ ? පිරිමින්ට ගෙවීම් කොහොමද දන්නෙ නැහැ නේද ?මටත් හිතුනා ගැනියෙක් වෙන්න . වැඩිය මේවා ප්‍රසිද්ධ කරන්න එපා. ගැහැනු ටික මේවට හුරු වුනොත් රටම විනාශයි (දී)
මේ සේවය වෙනුවෙනුත් ප්‍රදේශයක් වෙන්කලොත් හොදයි. රජයට තියෙන්නේ බදු අය කරන එකයි. රු 30000 මාසෙක පඩියද. (දී)
චා..චා..පොරොන්දු කඩකරන්න හොඳ නැහැ. (අ)
එයාගේ ශරීරය රත්තරන් ද මන්දා ඔච්චර ගනන් (දී)
පෙනෙන විදියට ඉහල පන්තියේ ගණිකාවක්. එක පැත්තකින් ගණිකා සේවය ඉන්දියාවේ වගේ සීමිත ප්‍රදේශයකට නීතිගත කළොත් මේ වගේ ප්‍රශ්න අඩු කරගන්න පුළුවන් (දී)
මඩපාත මඩ නාලා. (දී)
නාන කාමරයේ මොනවා කළාද? (දී)
15,000 ක් මදිද අප්පා? (දී)
බුදු අම්මෝ! සේවය 30000ක් වටිනවද? ඔන්න ආදායම් බදු එකට වැඩක් තියෙනවා. දෙන්නවම අල්ල ගන්න. (දී)
මොකද්ද ඔය අරන් තියෙන සේවය? අපිට තේරෙන්නේ නැහැනේ. පොඩ්ඩක් විස්තර ඇතුව කියන්නකෝ අනේ. (දී)
නිහාල් මහත්තයෝ, ඕකට කියන්නේ සල්ලි මැෂිම. කිව්වත් වගේ මේවා දැකලා නිකන් ඉන්න අයත් සල්ලි අච්චු ගහන්න ගනී වගේ.බලපුවහම මාසේ අදායම ලක්ස 30 පනිනවනේ මෙහෙම ගියොත්. මෝඩ ගැණු මේවා දැකලා කුලප්පු වෙන්න එපා. ඔය වගේ සල්ලි හොයන්න හැමෝටම බැහැ (දී)
පුදුමාකාර ප්‍රවුර්තිනේ මේවා. (අ)
සේවය ගතට නම් සල්ලි දෙන්න ඕනේ නැද්ද මචන් (අ)
ගැනි රට ඇරලා වල්කම් කරන උන්ට හොද පාඩම් (අ)
ඔයාලට මොනවත් තේරෙන්නේ නැහැ ...............අපු තැන හොයන්න ගිහින් නේ (අ)
මොකක්ද ඔච්චර වටින්නේ? (දී)
30,000 කට පොරොන්දු වෙච්ච සේවය කුමක්ද? තිස්දාහක් දෙන්නේ මාසික වැටුපද?සැහෙන්න බොන්න ඕනෑ ප්‍රශ්නයක් වගේ (දී)
මොනවද ලංකාවේ මේ වෙන්නේ? (දී)
හොද වැඩේ. නැහැදිච්චකම තියෙනවනේ ඉහටත් උඩින් (දී)
මොන සේවයද දන්නේ නැහැ නේද ? ක්ෂණික සේවයක් වගේ එකක්ද? (දී)
මොකක්ද මේ සේවය? යටිතල පහසුකම් සැපයීමක්ද?අපිත් ඔය සේවය ලබාගන්න කැමතියි.පහසු ගෙවීමේ ක්‍රමයක් නැද්ද? (දී)
මුදලාලිට සල්ලි මදි පාඩුවක් නම් නයට අතමාරුවක් ගන්න තිබුනේ. නාන කාමරයේදී ගුටිනොකා. සුලුදෙයක් නේ.(නදී)
මොහු ගණිකාවක් බව පිළිගෙන ඇති නිසා තරුණියට නඩු දාන්න. (නදී)
ඉන්දුනීසියාවේ සේවා ගාස්තුව හත් දහසකි. නමුත් සේවාව හොද නැත. ඒක පුර්ණ කාලීන සේවයක්ද? අර්ද කාලීන සේවයක්ද?(නදී)
දිනකට 30,000 බැගින් මාසයේ දින 20ක් සේවයේ යෙදුනොත් මාසික ආදායම ලක්ෂ හයයි. ආදායම් බදු ලිපිගොනුවේ අංකය මොකක්ද?නොමැති නම් වහාම ලිපිගොනුවක් විවෘර්ත කරවාගන්න.(නදී)
නාන කාමරේ පයිප්පෙ සුද්ද කරන්න වෙන්න ඇති 30000.(නදී)
ලබාගත්තු සේවය මොකක්ද කියලා දැනගන්න බිල් පතේ කොපියක් පල කරන ලෙස ඉල්ලා සිටිමි. (දී)
පිරිමිකමටෙත් ලැජ්ජයි. (දී)
30000 වැඩි නැද්ද? (දී)
30,000 වුනේ එයා ටෙලිනාට්‍ය නිළියක්ද? (දී)
මොකක්ද මේ 30,000කට පොරොන්දු වෙලා මේ මහත්තයට දුන්න සේවය? (දී)
මේ සේවය බොහෝම උසස් සේවයක්. ණයට බැහැ නේ නංගියේ. සේවය ලබා ගත් ස්ථානයේදීම එයට වන්දි ගෙවිය යුතුයි. රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට 13 යටතේ ඉන්දියාවෙන් අවසර ගත යුතුව ඇත. (දී)
මේ මුදලාලිව දේශපාලනට හොඳයි,මම එහෙම කිවුවේ පොරොන්දු අමතක වෙන නිසා. (දී)
මේ විෂයේදී කාර්ය නිම වූ පසු අපරාදේ සල්ලි කියලා හිතනවා. ඊට පස්සේ ගෙදර ඉන්න බිරිද ගැන පොඩි අනුකම්පාවකුත් ඇතිවෙනවා . (දී)
30000 වටින්නේ වෙන මොකුත් නෙමේ. තේරෙන්නේ නැද්ද? (දී)
මිනිසුන් ගැහැණුන් සොයා යාම නවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ගණිකා සේවය නීතිගත කරලා රජයට තියෙන්නේ බදු අය කරන එකයි. ගනිකාවනුත් සේවය ගන්න අයත් ආරක්ෂා කිරීම රජයේ වගකීමයි. දෙගොල්ලොම රටවැසියෝ. මේ ගැටළු විසදන්න වියදම් වෙන්නේ පොදු මුදල්. (දී)
දැන් ඉතින් මේක දැකලා අපේ නංගිලාත් දාහ, 5000ට වැඩි කරයිද දන්නේ නැහැ.අපිටමයි වෙන්නේ. (දී)
කඩවුණු පොරොන්දුවක්ද මේ දීලා තියෙන්නේ (දී)
අපේ රටේ හැම දෙයකදීම වගේ තමන්ගේ වැඩේ කෙරුනට පස්සේ කලින් පොරොන්දු අමතක කරලා මේ මුදලාලිත්. (අ)