වයඹ පළාත් සභාවෙන් සන්ධානය මෙවර ඡන්ද 705188ක් (66.43%) ආසන 34කි. එක්සත් ජාතික පක්ෂය 257011 (24.21%) ආසන 12කි.
2009 දී සන්ධානය ඡන්ද 668743ක් (69.43) ආසන 37කි. එක්සත් ජාතික පක්ෂය 270347ක් (28.08) ආසන 14කි. ජනතා විමුක්ති පෙරමුණ (20428) (2.12) ආසන එකකි.
මෙවර ජනතා විමුක්ති පෙරමුණ පස්වැනි තැනට පත්ව ඡන්ද 19624 (1.85%)කි.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඊට වඩා ඡන්ද (27860ක්) ලබා ගනිමින් ආසන දෙකක් හිමිකරගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඡන්ද ප්‍රතිපල ගැන අපට ලියන්න කාරනා දෙකක් තිබෙනවා 1. මොන දුක් ගැහැට තිබුනත්, මොනතරම් ප්‍රශ්න, ගැටළු තිබුනත්, තවමත් දකුණේ ජනතාව රජය සමග බව 2. යුද්ධය අවසන් වී වසර 4 කට වැඩි වුවත් උතුරේ ජනහද දිනා ගැනීමට රජය මෙන්ම දකුණේ පක්ෂ අපොහොසත් වී ඇති බව හෝ දකුණේ නායකයන් කෙරෙහි උතුරේ ජනතාව විශ්වාශයක් නොමැති බව. (නි)
මොනවා නැති වුණත් අපේ රනිල් මහතාට යූ.එන්.පී. එකේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ වැඩි ඡන්දය ලැබෙනවනේ (නි)
ජ.වී.පෙ. " අනිච්චා වත සංඛාරා" ! (නි)
මේ ප්‍රතිපල දයාසිරිට මිසක් පොදු පෙරමුණු ආන්ඩුවට කියලා හිත රවටා ගන්න අපට නම් පුළුවන් කමක් නැත (නි)
මනෝජ්,එතකොට දයාසිරි මධ්‍යම පළාතෙනුත් චන්දය ඉල්ලුවද.මීට වඩා ආසන ආණ්ඩුව දිනා ගත්තු 2009 මැතිවරණයේදීත් දයාසිරි ආණ්ඩුවෙන් චන්දය ඉල්ලුවද. (දී)
මනෝජ්, කලේ මොචල්ද? එතකොට නුවර මිනිස්සුත් ඡන්දෙ දුන්නේ දයාසිරිටද ? (ස)
නුවර ඉන්නේ සුදනන්ට රට විකුණු මිනිස්සු රට බේරගත්ත මුනිස්සුන්ට කිසි සහයෝගයක් නැහැ