(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ ජයකොඩි)
වේයන්ගොඩ වියලගොඩ අමුණෙහි ඊයේ (26) පස්වරු 3.00 ට පමණ දියනෑමට ගිය තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇති බව වේයන්ගොඩ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මල්ෂානි වික්‍රමරත්න නැමැති වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි. ඔහු පවුලේ එකම දරුවා ද වේ.
ක්‍රිකට් සෙල්ලම් කිරීමට යන බවට දෙමාපියන්ට පවසා මියගිය තරුණයා තවත් තරුණයෙක් 08 දෙනෙකු සමග දියනෑමට ගොස් ඇත.
අනෙත් තරුණයන් දියනෑමට දියට පැන ඇති අතර පසුව මෙම මේ ගිය තරුණයා ද තමන්ටත් පීනන්නට හැකි බව මිතුරන්ට පවසා දියට පැන ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.
දිය ගිලුණු තරුණයා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
පශ්චාත් මරණ පරීක්ෂණය වතුපිටිවල මූලික රෝහලේ දී පැවැත්වූ අතර ගිලීමෙන් මෙම මරණය සිදුවී ඇති බව වෛද්‍ය වාර්තාවේ සඳහන් වේ.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
වියලගොඩ අමුණේ නාන්න ගිය තරුණයා අවසන් ගමනේ
දිල් රැසි Wednesday, 29 March 2023 09:29 PM
මෙක කතාවෙලා ශනුව වතුරට තල්ලු කරලා මැරෙනකල් පැයක් පමන ඉදල තමයි පාරෙ ගිය කෙනෙකුට කියලා තියෙන්නෙ.එහෙමනම් පැයක් උන්ට තිබුනා අහල පහලට කතා කරන්ට කෑගහන්න