කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවති පාසල් වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලියේ අවසන් දිනය වූ ඊයේ (21 වැනිදා) සියලූ තරග නිමාවන විට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් විසින් පිහිටුවන නව තරග වාර්තා සංඛ්‍යාව 32 ක් දක්වා ඉහළ නැග තිබිණ. අද දිනයේ පමණක් පිහිටුවන ලද නව වාර්තා සංඛ්‍යාව 6 කි.
තරගාවලියේ පළමු දිනයේදී නව වාර්තා 9 ක්ද, දෙවැනි දිනයේ නව වාර්තා 9 ක්ද, තුන්වැනි දිනයේදී නව වාර්තා 8 ක්ද පිහිටුවන ලදි. තරගාවලියේදී වාර්තාවූ පැරණි වාර්තා අභිබවා ගිය අවස්ථා ගණන 7 කි.
අවසන් දිනයේ පිහිටුවන ලද නව තරග වාර්තා
15 න් පහළ (බාලිකා) මීටර 400 (මිශ‍්‍ර සහය පිහිනුම්)
මහනුවර මහාමායා විදුහල - වි. 05 : 17 . 09
15 න් පහළ (බාලක) මීටර 400 (මිශ‍්‍ර සහය පිහිනුම්)
ශාන්ත ජොශප් විදුහල - වි. 04 : 36 . 87
15 න් පහළ (බාලිකා) මීටර 400 (නිදහස් ආර සහය පිහිනුම්)
මහනුවර මහාමායා විදුහල - වි. 04 : 36 . 84
17 න් පහළ (බාලිකා) මීටර 400 (නිදහස් ආර සහය පිහිනුම්)
කොළඹ විශාකා විදුහල - වි. 04 : 40 . 93
17 න් පහළ (බාලක) මීටර 400 (නිදහස් ආර සහය පිහිනුම්)
කොළඹ ආනන්ද විදුහල - වි. 03 : 53 . 15
* මහනුවර ති‍්‍රත්ව විදුහල - වි. 03 : 55 . 93
* කොළඹ රාජකීය විදුහල - වි. 03 : 58 . 61
19 න් පහළ (බාලක) මීටර 400 (නිදහස් ආර සහය පිහිනුම්)
කොළඹ රාජකීය විදුහල - වි. 03 : 57 . 00
* පැරණි වාර්තා අභිබවා ගිය අවස්ථා
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලියේ නව වාර්තා 32 යි