IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


වීරකැටිය යක්ගස්මුල්ල හුදෙකලා කරයි

 


 
(චන්ද්‍රසේන ගමගේ)

වීරකැටිය පොලිස් වසමේ යක්ගස්මුල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු හමු වීමත් සමග එම ප්‍රදේශය අද (02) පෙරවරුවේදී හුදෙකලා කළ බව වීරකැටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
 

(ඡායාරූපය - අනීෂා මානගේ)​

 



අදහස් (3)

වීරකැටිය යක්ගස්මුල්ල හුදෙකලා කරයි

Rata Perata Saturday, 02 January 2021 08:14 AM

අනේ පුළුවන් නම් නන්දසේනත් ගමේ ගිය වෙලාවක මැදමුලන හුදෙකලා කරලා දෙන්න. කොරෝනා ප්‍රශ්නයත් ඉක්මණටම පාලනය කරගන්න පුළුවන් වෙයි එතකොට. ලක්ෂ ගණන් ගෙවන්නේ නැතිවරට විරුවන්ටත් ගෙදර ඉන්න පුළුවන්. කොරෝනා හැදුණු සංචාරකයෝ එනඑක නවත්වන්නත් පුළුවන්. ඔන්න ඔය පවුල හුදෙකලා කරලා දෙන්න දෙයියනේ.

:       0       0

Buddika Saturday, 02 January 2021 09:48 AM

ඔය වීරකැටිය, මැදමුලන වගේ පැතිවල කොහොමත් ඉන්නේ ලෙඩ්ඩුනේ.. රටටත් ලෙඩක් වෙලා.

:       0       0

Raveendra Saturday, 02 January 2021 12:43 PM

ඔන්න දැන් නම් ලේසි වෙන එකක් නෑ.. ' සර්ලගෙ මහගෙදර මිදුලටම කොරෝනා ගිහින්. සර් දැන්වත් ටූල්ස් ටික හොයාගෙන මොනව හරි කරයි. සර් නැති වුණත් ඉතින් මහරජාණෝ සහ පුත්‍ර සමාගම සහෝදර සමාගම හරි දෙයක් කරයි. කොරෝනා මට්ටු වෙන්නේ මේ පාර තමයි. දකුණේ ගැම්ම...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුත්තලම ජාජබට
2024 නොවැම්බර් මස 15 18 0


යාපනයම ජාජබට
2024 නොවැම්බර් මස 15 42 0


රත්නපුරම ජාජබට
2024 නොවැම්බර් මස 15 478 0


කුරුණෑගලම ජාජබට
2024 නොවැම්බර් මස 15 573 0


කෑගල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 404 0


දිවුලපිටිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 491 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 250 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 572 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1688 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site