IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


විරෝධතාවකට ගිය පී.සී ගේ වැඩ තහනම්

(ඉන්දිකා  රාමනායක)

ජල , විදුලි බිල් වැඩි කිරීමට එරෙහිව අම්පාර ගොනාගොල්ල හන්දියේ   පැවති ජාතික ජනබලවේගයේ විරෝධතාවයකට එක්ව සිටී  පොලිස් කොස්තාපල්වරයකු වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය පවසයි.

මෙලෙස වැඩ තහනමට ලක්කර ඇත්තේ අම්පාර වෙල්ලාවේලි පොලිසියට අනුක්ත ව රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු බව පොලිසිය කියයි..

මොහු රාජකාරි විවේකය වාර්තා කර , කිසිදු පිටවීමේ සටහනක් නොදා සිවිල්  ඇඳුමෙන් සැරසී  ඉකුත්  26 දින ගොනාගොල්ල හන්දියේ දී, රජයට එරෙහිව පැවති මෙම විරෝධතාවයට එක්ව සිටීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විමර්ශනයක් පවත්වා ඊයේ (5) සිට  මෙම වැඩ තහනම සිදුකර ඇත.

 



අදහස් (5)

විරෝධතාවකට ගිය පී.සී ගේ වැඩ තහනම්

ruwan Thursday, 06 April 2023 10:55 AM

හොරු අල්ලපියවු කිය කියා යන එවුන් කරන්නෙත් හොර වැඩ

:       9       26

යසන්ත Thursday, 06 April 2023 12:27 PM

ඉතා සුදුසු විනය මාර්ගයක්. රජයේ සේවයට පැමිනියා නම් විනය රැකිය යුතුය. බැරිනම් අස්වි යන්න.

:       12       13

චමින්ද Thursday, 06 April 2023 07:31 PM

මෝඩයෝ 11 දෙනෙක් ඩිස්ලයික් දාලා තියෙනවා රජයේ සේවයේදී පොලිසිය හා ග්‍රාම නිළධාරින් වැනි සාමය සම්බන්ධ කටයුතු කරන නිළධාරින්ටත් මැතිවරණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සිටින සියලු දෙනාටමත් දීප ව්‍යාප්ත සේවාවන් වල නිළධාරින් මෙන්ම සියලු මාණ්ඩලික නිළධාරින්ට දෙපාර්තමේන්තු ප්‍රධානින්ට දේශපාලන අයිතිවාසිකම් නැහැ ඔවුන්ට පුළුවන් මැතිවරණ අවස්ථාවක ඡන්දය පාවිච්චි කිරීම පමණයි (ග්‍රාම නිළධාරින්ට පොලිස් බලතල තියෙනවා ) යසන්තගේ අදහස ඉතාමත් නිවැරදියි යම් දිනක මේ රට හදන්න ඕන නම් ඉහත දැක්වූ නිළධාරින් දේශපාලන කටයුතුවල යෙදුනොත් වහාම සේවයෙන් පහකිරීම ඇරඹූ දිනක සිට මිස ඉන් පෙර කිසිම සාර්තකත්වයක් ලැබෙන්නේ නැහැ

:       0       1

නිහාල් Thursday, 06 April 2023 08:11 PM

එක්කෝ ලොක්කෝ රකින්න. බැරි නම් අස් වී යන්න.

:       0       0

Bamunuarachchi Thursday, 06 April 2023 01:51 PM

වැඩ තහනම් නොවෙයි රැකියාවෙන් අස් කලයුතුයි.. මේ කාලකන්නි රජයේ සේවකයෙකුගේ බැඳීම් හා වගකීම් ගැන අවබෝධයක් ඇති එවුන් නොවෙයි.

:       16       13

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 60 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 447 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 226 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 208 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 2671 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 1895 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 312 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 602 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1740 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site