වරාය සේවක වැටුප් ඉහළ නැංවීම ,විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වහා ඉල්ලමින් වරාය ඒකාබද්ධ වෘත්තිය සමිති එකමුතුව සංවිධානය කළ පෙත්සමකට අත්සන් එකතු කිරීමක් කොළඹ කොටුව බ්‍රාන් ඔරලෝසු කණුව ඉදිරිපිටදී අද පැවැත්විණි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වාර්ෂික ආදායම ඉහළ නැංවීමට තමන් බොහෝ කැපවීමෙන් සේවය කරන නමුදු සේවක දීමනා කප්පාදු කරතියි උද්ඝෝෂකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරායට විතරක් නෙව් අපි සේරටම පඩි වැඩි වීමක් ඕන. මෙය 25%-35% අතර විය යුතුයි (අ)
ජරමර අස්සේ බරකරත්ත කිව්වලු..(නදී)
පිල්ලේ නෝනට කියල බලන්නකෝ (නදී)
ඇයි ලදදෙයින් සෑහීමකට පත්නොවෙන්නේ? (නි)
වරායේ කම්කරුවෙකුත් මසකට රුපියල් 50000කට වැඩිය වැටුපක් ගන්නවා. (දී)
වරායේ විතරක් නොවෙයි මුළු ලංකාවේම වැඩකරන ජනතාවගේ පඩි වැඩි වෙන්න ඕනා. මේ තියන බඩු මිලේ හැටියට ජනතාවට සහනය දෙන්න ඕනි එක සමානව හැම කෙනා ම ජීවත් වෙන්නේ හරිම අමරුවෙන් !! (නදී)