කොළඹ වරායේ දකුණ පර්යන්තය හා දියකඩනය නැරඹීම සඳහා අද අඩු ගණනේ විසිදහසකට වැඩි පිරිසක් ආහ.
ලබන 13 වැනිදා දක්වා උදේ 8.30 සිට 5 දක්වා ඔවුන්ට වරායට ඇතුළු විය හැකියි. දිවයිනේ දුර බැහැර ප‍්‍රදේශවලින් පාසල් සිසුහු මෙන්ම වැඩිහිටියෝද මෙම විශේෂ අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජන ගත්හ.
වරාය අධිකාරියෙන් මගින්ගේ පහසුව සඳහා බස් හයක් යොදවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර හම්බන්තොට වරායට සල්ලි නාස්ති කරපු වෙලාවේ කොළඹ වරායේ පහසුකම් වැඩි දියුණු කර නම් ඉවරයි . අපිත් අගය කරනවා මේක ගොඩක් හොද දෙයක් කියලා. මේ ක්ෂේත්‍ර යේ ඉන්න කෙනෙක් විදියට මේක අනුමත කරනවා. (නදී)
ඔබත් ශ්‍රී ලාංකිකයෙක් වන්න ජය නියතයි !!! (ස)
රටේ සංවර්ධනය සීග්‍රයෙන් කරගෙන යාමට අතිගරු ජනාධිපතිතුමාට ශක්තිය දහිරිය හැමවිටම ලැබේවා !! වාරයේ සහ ගුවන්තුටුපලේ වටිනාකම දන්නේ දවසකට හරි විදෙස්ගත වුණ පුද්ගලයෙක් පමණයි 2020 දී අපි හොද තැනක සිටුනු ඇත. අනිවාර්යෙන්ම සංවර්ධනය වෙමු. (ස)
ඇත්තටම අගය කල යුතුයි. එත් 99 අවුරුද්දකට චීනයට බදු දෙන නිසා මෙහි හැම වාසියක්ම ලබා ගන්නේ චිනයි. එත් කමක් නැහැ ඉතින්. මොන කරන්නද මෙහම හරි දෙයක් ගොඩ නගන්න පුළුවන් වුණ එක ගැන සතුටුයි. අපි කවදත් දේශප්‍රේමී ජනතාවනේ. (ස)
අති ගරු ජනාධිපතිතුමනි, සැමදා අප ඔබ සමඟයි...!! (නි)
අචින් බුද්ධික, ඔයාගේ නමේ අචින් වෙනුවට "මන්ද" කියල තිබුණ නම් ඔයාට හොදට ගැලපෙනවා. (ස)
සල්ලි ගරන වැඩක් බව කුඩා එකෙකු වන මටද වැටහේ. ඔකේ මොනවයි බලන්න තියෙන්නේ?(නදී)
ආසියාවේ ආශ්චර්යය! මෙතෙක් කල් රටේ හිටපු කිසිම නායකයෙකුට කරන්න බැරි වුණ ව්‍යාපෘතියක්. ජනධිපතිතුමනි, මේ හැම දෙයක්ම ඔබ නිසයි .ඔබට ජය (නි)
මේ බලන්න එන අයගෙන් ගාස්තුවක් අය කළා නම් හොද නැද්ද? ව්‍යාපෘතිය ඉදිකළේ ලොව අනගිතම සමාගමක් විසින් කරපු නිසා කාටවත් කියන්න දෙයක් නැහැ. කොහොම වුණත් සම්පූර්ණයෙන් අවසන් කරලා විවෘත කළා නම් නේද හොඳ? (නි)
රණවිරුවනි, ජනධිපතිතුමනි, මේ හැම දෙයක්ම ඔබ නිසයි (නි)
ඔක්කොම හොඳයි. ඒ උනාට කන කැතයි කීව වගේ, රටේ නීතියත් අකුරට ක්‍රියාත්ත්මක වෙනවා නම් කොච්චර වටිනවද?(නදී)
මංගල සමරවීර දැන් යනඑන මං නැතිවයි ඉන්නේ, (අ)
හොද දේට හොදයි කියන්න දිව නැමිය යුතුයි නැත්නම් අපිත් අරගොල්ලෝ වගේ වෙනවා.(අ)
දයාසිරි විතරක් නොවෙයි,අපි ඔක්කොම ආණ්ඩුවට යා යුතුයි.කොහොම හරි රට ගොඩ ගන්න ඕනේ.විපක්ෂ බලවේග වේලට රට හදන්න කොහෙත්ම සැලස්මක් නැහැ. මේ ,අපේ ජනාධිපති තුමා තව අවුරුදු 15ක් වත් රට කල යුතුමයි (අ)
ජනාධිපතිතුමනි ඔබට ජය!නූතන සිංහලයාගේ මහරජු ඔබයි.ලංකාව ආසියාවේ ආශ්චර්යය වීම අතලගයි.දැන් ඉතින් හැමදාම හොද දේට ඊර්ශ්‍ය කරන, කුහක ,කිසිදෙයක් කරගැනීමට නොහැකි, රට පාවාදෙන බංකොලොත් විපක්ෂෙට කඩේ යන දේශද්‍රෝහීන්ගේ මගේ අදහසට විරුද්ධව දාන ප්‍රතිචාර බලාගන්න පුළුවන්. (අ)
මේකේ මුකුත් අඩු පාඩු නැද්ද මොකද පොඩ්ඩක් බනින්න (අ)
ජාතියේ හදවතයි වරාය... (නි)
හොද වෙලාවට දයාසිරි රජයට ආවේ. නැත්නම් මොනවා කියාවිද දන්නේ නැහැ (නි)