කුරුණෑගල පැවැත්වෙන බාහිර උපාධි විභාගයකට පෙනී සිටීමට අද (23) උදේ නිවසේ සිට යමින් සිටි සිසුවියක වන මධුභාෂිනී ලක්මාලි අධිකාරි (21) මොන්තෑකුලම මල්පාතව දී වල් අලි ප්‍රහාරයකින් මියගොස් ඇතැයි රස්නායකපුර පොලිසිය කියයි.
කුරුණෑගල පැවැත්වෙන බාහිර උපාධි විභාගයකට පෙනී සිටීමට අද (23) උදේ නිවසේ සිට යමින් සිටි සිසුවියක වන මධුභාෂිනී ලක්මාලි අධිකාරි (21) මොන්තෑකුලම මල්පාතව දී වල් අලි ප්‍රහාරයකින් මියගොස් ඇතැයි රස්නායකපුර පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ පව්! දුවේ නුඹට නිවන් සුව! (නදී)
මළ ගෙවල් වේදිකා කරගන්න එන දේශපාලකයින් එළවා දමන්න. එයාලා ළඟ පොරොන්දු මිස මේවාට විසඳුම් නැහැ. දුවේ නුඹට නිවන් සුව! (නදී)
අහිංසක සොයුරියේ ඔබට නිවන් සුව අත්වේවා. (ස)
ඔබට නිවන් සුව අත්වේවා(දිල්)
රටේ මිනිස්සු වගේම දැන් අලිත් නපුරු වෙලා , ඉස්සරත් මේ රටේ වල අලි හිටිය මෙහෙම මිනිස්සුන්ව මැරුවේ නැහැ , මොනවා උනත් තරුණ ජිවිතයක් නේද මේ ? දෙමවුපියෝ මොන දුකක් විඳින්න ඇද්ද මේ දරුවා ලොකුමහත් කරගන්න , දුවේ ඔයාට නිවන් සුව (අ)
කෝ අපේ ඇමැතිතුමා? (ත)
අලි නපුරු වෙලා නෙමෙයි, අලින්ට ඉන්න හිටින්න තැන නැති වෙලා මේ වගේ දේවල් වැඩි වෙන්නේ ඒකයි (දිල්)
මොලේ කළදක් හෝ තිබේ නම් මිනිසුනේ ඇයි මේ ගැන හිතන්නේ නැත්තේ ,දයාසිරි මහා ඇමතිතුමාට මිනිසුන් ඡන්දෙ දුන්නේ මේ දුකෙන් මිදෙන්නයි ,ගල්ගමුවේරැස්වීම් වලට ඇවිත් මිනිස්සුන්ගේ ඡන්දෙ ගත්තේ අලි ප්‍රශ්නය විසදනවා කියලයි ,දැන් ඒවා අමතක වෙලා එයාගේ කළා ජීවිතය ගැන පත්තරේට ලියනවා ,අහිංසක දෙමව්පියන්ගේ රත්තරන් දරුවෝ මහා පොළොවට පස්වෙනවා .,කුඹුරු වැඩ කරලා වැඩක් නැහැ අලි කනවා .කුඹුර මුදලාලිට විකුණලා බිරිද රට යවනවා ,බිරිද නොයෙක් වධ වලට මුණ දීල ජීවිතය නැතිකරගන ගෙදර එනවිට ස්වාමියා සහ අහිංසක ළමය ගේ ජීවිතද නැතිවෙලා ,මෙන්න ඇත්ත ,මේ අලින්ට විසදුමක් දෙන්න ජනාධිපතිතුමාටවත් හැකියාවක් නැද්ද .(අ)
අපරාදේ තරුණ ජිවිතයක් , දුවේ ඔබට නිවන් සැප ලැබේවා. (ත)
බණ්ඩාරගේ අදහස් බොහෝම ආවේගසිලි , හැබැයි ඇත්තයි . (අ)
අලින්ගේ වාසස්ථාන වනපාළුවන් විනාශ කළාමවල් අලි ගම් වලට එනවා උන් වෙන කොහේ යන්නද? උන්ගේ පාඩුවේ ඉන්න දුන්නම කාටවත් උන්ගෙන් කරදරයක් නැත.(අ)
අලි පාඩුවේ ඉන්නවා. මග්ලින්ට වගේ ඔලුවක් අලින්ටත් තිබුනා නම්.(නදී)
නැගණිය ඔබට නිවන්සුව. මේ අසාධාරණ ලොව යලි නොඉපදේවා! (නදී)