මත්ද්‍රව්‍ය විකුණා උපයාගත් රුපියල් කෝටි 17කට අධික මුදලකින් දේපළ මිලදී ගත් බවට චෝදනා ලැබ සිටින වෙලේ සුදා නොහොත් ගම්පල විතානගේ සමන්ත කුමාර නැමැත්තා නොමැතිව ඔහුට අදාළ නඩුව විභාග කිරීමට නීතිපති අවසර දුන්යේ. ඔහු 2011 ඔක්තෝබර 14 දින ලංකාවෙන් පිටවී ඇති බව තහවුරු කිරීම සඳහා රහස් පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක දිල්කරුක්ෂ පෙරේරා මහතා අද සාක්කි ලබා දුන්නේය. වෙලේ සුදාගේ බිරිඳ ගයානි ප්‍රියදර්ශනී සහ සහෝදරිය වසන්ති වසුන්දරා තවදුරටත් ජනවාරි 15 වැනි දින තෙක් රිමාන්ඩ් බන්ධනාගාර කරනු ලැබූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ඉදිමු වෙන්නේ මොකක්ද කියලා. (නි)
දේපල රාජසන්තක කර යුතුයි . බිරිඳ හා සහෝදරිය සැකකරු ඉඳිරිපත් වන තුරු සිරකර තැබිය යුතුය (ස)
කට්ටියගේ ප්‍රතිචාර නැත්තේ මොකෝ. දුක හිතිලද (ස)
මේ ප්‍රශ්නය බලපාන්නේ මත්ද්‍රව්‍ය භාවිතා කරන අයටයි (ස)
වෙලේ සුදාගේ ගැටළුවට බිරිද සහ සහෝදරිය අත් අඩංගුවට ගත්තේ ඇයි..!(නු)
අපි හිත උණුවෙන්නේ වෙලේ සුදා ගැන නෙමෙයි මේ බවලත්තු දෙන්න ගැන...!(නු)
එකෙන් තේරෙන්නේ එයාට කිසි කෙනෙකුගේ සහයෝගයක් ලැබිලා නෑ කියන එකයි (නු)
සමහර අය කියන්නේ නම් මුස්ලිම් අය විතරයි මත්ද්‍රව්‍ය විකුණන්නේ කියලා. බලපුවහම ලොකු ලොකු ව්‍යාපාරික කට්ටිය සිංහලනේ. (නි)