24 පැයේම දිය බුබුළු දමමින් ගලා යන උණු දිය උල්පතක් වැලිකන්ද නෙළුම්වැව මැද පිහිටා ඇත.
උණුදිය උල්පත් පිහිටි නෙළුම් වැවේ දැන් නෙළුම් හෝ තණකොළ ද නැත. උල්පත් දෙකක් මැදිකර ළිං දෙකක් බැඳ ඇතත් පිවිසුම් මාර්ග ඉදි කිරීම අතරමග නැවදී තිබේ.
එම මාර්ග ඉදිකිරීමට සුදුසුම කාලය මෙම ඉඩෝරය බව ගැමියෝ කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරුන්ගෙන් පරිස්සම් කරගන්න (නදී)
බලාගෙන ලංකාවේ ඉන්න හොරු ඕකත් ගලවාගෙන ගෙදර ගෙනියන්න බලයි ..? (නදී)
කලින් ඉඩෝරෙට වැව ඩෝසර් කරපුවම තමයි තණකොළ හැදෙන්නේ නැත්තේ. ඔතන ලිං හතක් තියෙනවා ඒවා දැන් අවුරුදු ගානක ඉදලා තියෙන්නේ (නදී)
වැව, බොරවැව, දන්නලුම් වැව. නදී හරි. (නදී)
ඉරිතලා ඇති පොළව දැක්කහම පපුව හෝස් ගාලා ගියා (නි)