විල්පත්තු ජාතික වනෝද්‍යාන ආරක්ෂිත කලාපයේ අක්කර සියයක් පමණ හේන් වගාවට කපා ඇත. අවට ගම්වල පාරම්පරික හේන් ගොවීන් මෙසේ වැඩිපුර කපා ඇත්තේ දංගස්යායෙනි.
වනෝද්‍යාන මායිමේ සිට සැතපුමක් ඉදිරියෙන් ආරක්ෂිත කලාපය තිබිය යුතු වුවත් ඒ මායිම කිසිවෙකු නොදන්නා බවත් එම සීමාව අලූතෙන් ලකුණු කිරීමට උපදෙස් දුන් බවත් වනජීවි ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහතා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd