උතුරු විල්පත්තුවේ කුඩා විලච්චිය වැවේ බිසෝ කොටුව නිධන් හොරුන් විසින් වනසා දමන ලදැයි පුරා විද්‍යා නිලධරයෝ කියති.
අඩි තිහක් පළල අඩි තිහක් ගැඹුරට හාරා පාදමේ වු ඉපැරණි ගල් ලෑලි ගලවා දමා ඇත.
දුටුගැමුණු රජගේ පුත් සාලිය කුමාරයා මේ වැව තැනැවු බව ඉතිහාසය කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවාහරි වගාවක් කරන්න වෙන්න ඇති හාරන්න ඇත්තේ. (නි)
මේ සා දැවැන්ත අපරාධයක් කළ උන්ට දිය යුතු දඬුවම ඔවුන් මේ වළටම දමා වසා දැමීමයි. (නි)
නිලධාරීන් එන්න ඇත්තේ සබ්බ සකලමනාවම සුද්ද කරගෙන ගියාට පසුවද? ඒ අයට දොසක් කියලත් බැහැ. (නි)
කොහෙන්හරි දේශපාලුවෙක් ගෑවිලා ඇති. (නි)
අපිට ඉතින් ඔය වගේ තැනකට යන්නවත් පුළුවන්කමක් තියෙනවද, අඩු තරමේ? (නි)
සමහර කට්ටිය අපේ උරුමය කිය කියා දඟලන්නේ මොනවාටද කියලා අපි දන්නවා (නි)
මගේ පුද්ගලික අදහස නම් මෙහෙම කළාට කමක් නැහැ කියායි. මොකද සාමාන්‍ය ජනයා මෙහෙම හරි හම්බකරලා ජීවත් වෙන්න ඕනෑනේ (නි)
දැන් ඉතින් කට ඇරගෙන බලාගෙන ඉඳිමු. වෙන මොනවා කරන්නද? (නි)
ඕවා හොඳ පාඩම් ඡන්දදායකයින්ට (නි)
මෙන්න හාරනවිට අල්ලගත්තා කියන්න පුලුවන් නම් අපේ නිලධාරීන් කෙතරම් අගේද? දක්ෂද? (නි)
මේවා ඉතින් සාමාන්‍ය මිනිසුන්ට කරන්න බැහැ කියලා මුළු රටම දන්නවා. මේවා කරන්නේ කවුද කියලත් මුළු රටම දන්නවා. (නි)
මෙච්චර හරියක් කරනකම් වගකිවයුත්තන් නිදාගෙනද සිටියේ? (නි)