5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
කාවන්තිස්සගේ මරණ පරීක්ෂණයට විදේශ විශේෂඥයන් ගෙන්වන්න කාවන්තිස්ස හස්තියාගේ මරණය ගැන දේශීය සහ විදේශීය විශේෂඥයන් උපයෝගී කර ගෙන ස්වාධීන විනිවිදභාවයෙන් යුක්ත මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවැසීය... 6 hours ago
Y රජින්ද · 1 hour ago මේවා ඉබේ වෙන දේවල් නෙමේ. හිතාමතාම කරන ගිනි තැබීම්. ඉඩම් අල්ලන්න ඕන නිසයි මේවා කරන්නේ. නිවට මිනිස්සු.(නදී) Reply 0
Y ගාමිණී - සිරි · 1 hour ago පවතින නියගයත් සමගම ලංකාවේ හතර දිග භාගයේ රක්ෂිත ගිනි ගැනීම් වාර්තා වීම අතිශයින් කණගාටු සිද්ධියකි.අලි පැටවුන් මෙන්ම අනෙක් සතුන් ,වටිනා ගහකොළ පවා ගින්නට අසුවිය.ගිනි නිවන උපකරණ සුදානම් කර ගත නොහැකි නම් නියග කාලයන්හිදී රක්ෂිතයන්ට ඇතුල් වීම තහනම් කිරීම යෝග්‍යවේ.මේ කිසිවක් ගිනි තැබීම් මිස ලැව්ගිනි නම් නොවේ ! (අ) Reply 0
Y දර්ශන · 1 hour ago මමත් එකගයි. මේවා ගිනි තැබීම්. අපේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ පරිසරය විනාස උන දවසට අපි විනාශයි කියා. (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඉබේ වෙන දේවල් නෙමේ. හිතාමතාම කරන ගිනි තැබීම්. ඉඩම් අල්ලන්න ඕන නිසයි මේවා කරන්නේ. නිවට මිනිස්සු.(නදී)
පවතින නියගයත් සමගම ලංකාවේ හතර දිග භාගයේ රක්ෂිත ගිනි ගැනීම් වාර්තා වීම අතිශයින් කණගාටු සිද්ධියකි.අලි පැටවුන් මෙන්ම අනෙක් සතුන් ,වටිනා ගහකොළ පවා ගින්නට අසුවිය.ගිනි නිවන උපකරණ සුදානම් කර ගත නොහැකි නම් නියග කාලයන්හිදී රක්ෂිතයන්ට ඇතුල් වීම තහනම් කිරීම යෝග්‍යවේ.මේ කිසිවක් ගිනි තැබීම් මිස ලැව්ගිනි නම් නොවේ ! (අ)
මමත් එකගයි. මේවා ගිනි තැබීම්. අපේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ පරිසරය විනාස උන දවසට අපි විනාශයි කියා. (නදී)
ගිනිගත්තද ගිනිතිබ්බද (අ)