මින් මදවේලාවකට පෙර වැලිපැන්නේ නිවෙසක සිදු වු වෙඩිතැබීමකින් 38 කාන්තාවක මියගොස් තුවාල ලැබූ තිදෙනෙකු කළුතර නාගොඩ රෝහලට ඇතුලත් බව පොලිසිය කියයි.
යතුරුපැදි දෙකකින් පැමිනි හතරදෙනෙකුගෙන් යුත් කල්ලියක් මෙම වෙඩි තැබීම සිදුකොට ඇති බවට මුලික පරික්ෂණයේදී අනාවරණය වු බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය රජය කාලේ දකුණේ ඔක්කොම චණ්ඩි වෙලානේ හිටියේ
දකුණේ වැඩිපුර ඉන්නේ චණ්ඩි තමා... (නි)
කොහොමහරි අවසානයේ මේකෙනුත් වටිනා ජීවිතයක් නැතිවුණා (නි)
සාකියක්වත්ද නැති කලේ ? (ම)
දකුණේ අයට බැන්නට දකුණේ මිනිස්සු නැත්නම් මේක තාමත් බෝම්බ පිපිරෙන රටක් (බ)
අද කුඩු කාරයෝ,මංකොල්ල කාරයෝ ,පාතාලය සහ කොටි සෙවනැලි රජවෙලා.හැමදිනකම වගේ මිනිස් ඝාතන .උදේ හවස බණ දෙසුවත් මිනිස්සු යහමගට ගන්න බැරිවෙන්නේ නීතියට වඩා ඉහලින් මානව හිමිකම් කියන බලගතු හස්තය පැවතීමයි. (බ)
දැන් වලිපැන්නත් කොටකෙත වගේ වෙලා...(ම)
වැලිපැන්නේත් හරිම දරුණු දේවල් වෙනවනේ (නි)