අද පස්වරු පහ වන විට මතුගම අලුත්ගම මාර්ගයේ වැලිපැන්න හා ලෙව්වන්තුඩුව උකුලක් උසට ගංවතුර ගලා තිබිණි.
බටහිර වැලිපැන්නේ ගෙවත් තිහක් හතලිහක් යටවී තිබූ අතර නගරයේ කඩ සාප්පු වැඩිහරියක් ද යට විය.
උදේ වැඩට ගිය අයට සවස ගෙදර ඒමට නොහැකිව තැන තැන සිටි බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ මිනිස්සු
මම කිව්වා ගවුම තව ටිකක් කොටට මහන්න කියලා (නි)
උකුලක් උසටද දන හිසක් උසටද වතුරෙන් යට වෙලා තියෙන්නේ ? අනේ මන්දා උකුල දණහිස හදුනන්නේ නැහැ නේ.(නදී)
මාත් ඉඩමක් ගන්න ඉන්නේ ඒ පැතෙන්. දෙ සැරයක් කල්පනා කරන්න වෙනවා.(නදී)
පින්තූරේ හැටියට නම් දණහිසට පහලින් තියන උකුලක් වගේ මේ කියන්නෙ.(නදී)
කොයි හරියේද මේ උකුල තියෙන්නේ! දනහිසේද?(නදී)
වෙන රටක ස්වාභාවික අනතුරක් උනහම කරුම වාදෙන්, දිට්ට ධම්ම වෙදෙන් උත්තර දෙන අය මේ ගැන දෙන්නෙත් ඒ උත්තරෙමද. එක උත්තරයක් නොවේ නම්... වෙන රටක ස්වභාවික ව්‍යසනයකට පමණක් ඒ උත්තරේ හරියන්නේ කෙසේද. දන්නා කෙනෙක් කියා දෙත්වා.(නදී)
සේනක, දැනට දසක දෙකකට පෙර නගරයේත් ඔයදේ තිබුනා. අපිත් අත්වින්දා. එත් අද ගැන නම් කතාකරන්නත් කණගාටුයි.(නදී)
බලන්නකෝ වෙනස් පාසල් තුනක ළමයි තුන් දෙනෙක් අත්වැල් බැඳගෙන යන අපුරුව. ගමේ ඔහොම වුණාට ලොකු නගරවල නම් මරාගන්නවා . මතකනේ දකුණු ලකේ ප්‍රසිද්ධම ඉස්කෝල දෙකක ලඟකදී වුණ හරිය (නි)
කාගේද දෙවියනේ මේ "උකුල"? (නි)
පොලිතින් සහ ඉඩම් ගොඩකිරීම් තමා ගංවතුරට හේතු. අපි විනාශ කරන පරිසය අපිව විනාශ කරනවා (නි)
කණගාටුයි
මෙත් මිනිස්සු
මෝඩ දේශපාලුවන්ගේ මෝඩ වැඩ වල ප්‍රතිපල තමයි (නි)
මේ පොඩි වැස්සටත් යටවෙන්නේ අධිවේගී මාර්ගය නිසා. හරිහැටි පාලම් බෝක්කු දාල නහැ මේකේ. සංවර්දනය හොද නැහැ කියනවා නෙමෙයි. මේ කරන එක ප්‍රමිතියක් ඇතුව කරන්නයි මේ ඉල්ලීම (නි)
ලෙව්වන්තුඩුව නෙමෙයි. ලෙව්වන්දුව. (අ)
කාගේ උකුලෙ උසටද ගලලා තියෙන්නේ? (නි)