(ඉන්දිකා රාමනායක)
රුපියල් කෝටි 4 ක මුදලකට මාබෝලේ ප‍්‍රදේශයේ පුද්ගලයකු වෙත අලෙවි කිරීම සඳහා රැගෙනවිත් තිබු ටයිටේරියන් වර්ගයේ වාලම්පුරි බෙල්ලෙක් සමඟ සැකකරුවන් සිව්දෙනක් අත්අඩංගුවට ගත්බව වත්තල පොලිසිය කියයි.
සැකකරුවන් සිව්දෙනා කුඩා බෑගයක මෙම බෙල්ලා සඟවාගෙන ගැනුම්කරු පැමිණෙන තෙක් මාබෝලේ ප‍්‍රදේශයේ මාර්ගයේ රැදී සිටි තිබේ.
අත්අඩංගුවට ගත් සිව්දෙනා වයස අවුරුදු 37,36,34,31 යන වයස්වල පසුවන්නන් බවත් මොවුන් වැල්ලම්පිටිය, ග‍්‍රෑන්ඞ්පාස්, වත්තල යන ප‍්‍රදේශය වල පදිංචිකරුවෝ වෙති.
කින්‍නියා ප‍්‍රදේශයෙන් ලැබුණ මෙම වාලම්පුරිය තමන් රුපියල් කෝටි 4 ක මුදලකට අලෙවි කිරීමට සුදානමින් සිටින බවට පොලිස් ප‍්‍රශ්න කිරිම් හමුවේ සැකකරුවන් ප‍්‍රකාශ කර ඇත.
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වාලම්පුරියක් කෝටි 4 කට අළෙවි කරන්න ගිය 4 ක් අත්අඩංගුවේ
Athula k Monday, 01 January 2018 06:52 AM
මේ අය කරපු වරද මොකද්ද කියලා තේරෙන්නේ නෑ...
KannalkarayaaMonday, 01 January 2018 07:20 AM
වාලම්පුරි, නැතිනම් හක් බෙල්ලන් විකුණන්න මහාචාර්ය පට්ටමක් කොහෙන් හරි ඕනෙද දන්නේ නැහැ.
Bamunuarachchi Monday, 01 January 2018 07:59 AM
කතාව ඇත්ත නම් මේක යකාගේ වැඩක්නේ. කව්රුවත් පැමිණිල්ලක් දාලා නැහැනේ.. වාලම්පුරියක් නැති වුණා කියලා.. එහෙම නම් පොලිසියට පුළුවන්ද? එහෙම පාරේ ඉන්න මිනිසුන් අත්අඩංගුවට ගන්න. වාලම්පුරි විකුණන්න තහනම්ද?