වල්ලපට්ට කිලෝ විසිතුනක් ළඟ තබාගත් පුද්ගලයකුට රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා රුපියල් 3467050 දඩයක් නියම කළේය.
වල්ලපට්ට සම්බන්ධ නඩුවකදී මෙතරම් දඩයක් නියම වු පළමු වතාව මෙයයි.
රත්නපුර මල්වල කොස්කොලවත්තේ ඩී ජී කුමාර ප්‍රගීත්ට මේ දඩයට අමතරව වසර පහක සිර දඩුවමක් නියම කැර එය පස් වසරකට අත්හිටැවිණි.
මුදලින් රුපියල් ලක්ෂයක් ගෙවු පසු වරදකරු මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත් ඉතිරි මුදල කොටස් වශයෙන් ගෙවන ලෙසද නියෝග කළේය.
වල්ලපට්ටා තොගය රාජසන්තක කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය රාජසන්තක වෙන, වල්ලපට්ටා වලට මොකද වෙන්නේ දන්නේ නැහැ නේද. නිතියානුකුලව, ඒවා රට පටවනවද....? (නදී)
දැන්නම් ඉතින් මිට වඩා වල්ලපට්ට විකුනන්න වෙනවා මේ දඩ මුදල ගෙවන්න. දිවා රෑ නොබලා කපාවි වල්ලපට්ට ඉතිරි ගස් ටික. (නදී)
ඇත්තෙන්ම වටිනාකම වගේ තුන්ගුණයක් විතර දඩ ගැහුවනම් මේ හොරකම් හුඟක් නවතාගන්න තිබුනා (නදී)
රාජ සන්තක කරන වල්ලා පට්ටා ටික ටික රට පටවනවාද ?දඩයේ හැටියට වටිනා කම් ඇති මෙම වස්තුව මහ භාණ්ඩා ගාරයට යවනවාද ? ගිනිතබා විනාශ කරනවාද ? (නදී)
දැන් ඉතින් ඕක ගෙවන්න තවත් වල්ලපට්ටා හොයන්න වෙයි. (නි)