පොලිස් විශේෂ කාර්ය බළකාය වැල්ලම්පිටියේ නික්කම්පහුවේ දී කසළ තේ කිලෝ 10385ක් ද, අඹතලේ දී 3192ක් ද අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
ලොරියක් සමඟ සැකකරුවෝ සිව් දෙනෙක් ද පරීක්ෂණ සඳහා ප්‍රදේශයේ පොලිසියට භාර දෙනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කසල තේ නිසා අපේ තේ වලට ලැබියයුතු මිල පහලයනවා. ඒවගේම රබර් කිරි පිටරටින් ගෙන්වීමත් නවත්වන්න. රබර් කිරි මෙලෙස අපේ රටට ගෙන්වීම නිසා අපේ රබර් වල මිල පහල වැටිලා. මෙය රබර් වගාකරුවන්ට වගේම අපේ විදේශ ආදායමටත් මරු පහරක් වෙලා.(අ)
අද වෙළඳ පොලේ ග්‍රෑම් 100 තේ කොළ පැකට්ටුවක් 85/= -125/= දක්වා එතකොට කිලෝවක මිල කීයද ?.දුප්පත් පවුලකට කහට කෝප්පයක් බොන්න තරම් වත්කමක් තියනවාද? ඒ නිසයි කසල තේ වලට ඉල්ලුම මෙරට විකුණන කහට තේ වලට මිල පාලනයක් රජයෙන් වහාම අවශ්‍යයි. (දී)
මේ මිනිසුන්ගේ නම්, පින්තුර දාන කල් මේක නවත්තන්න අමාරුයි . වතුරෙත් විස, තේවලත් විස.. මොන අපරාධයක්ද බලධාරීන් මුකුත් නොකරන එක . දඩයක් ගහල ගෙදර යවන එක මදි . (දී)
මේ අල්ලන තේ වලට මොකද වෙන්නේ? අපට ඇති මීළග ප්‍රශ්නය එයයි. අපි හැමදාම බොන්නේ කසල තේමද? (නි)
මොනවා වුණත් පාරිභෝගික අධිකාරිය, විශේෂ කාර්ය බලකාය, නගර සභා සෞඛ්‍ය ඒකකය එහෙම මේ දවස්වල හොඳ වැඩ කොටසක් කරනවා. ඔවුන්ට අපේ ස්තුතිය හිමිවිය යුතුයි. (නි)