වැලිවේරිය රතුපස්වල ඝාතනයන්ට විරෝධය පාමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමට ගලහ හන්දියේදී අද (05) උද්ඝෝෂණයක් ඇරැඹිය.
මේ නිසා පැයකට ආසන්න කාලයක් මහනුවර කොළඹ මාර්ගයේ එක් මං තිරුවක් වසා තිබිණි.
වැලිවේරිය රතුපස්වල ඝාතනයන්ට විරෝධය පාමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමට ගලහ හන්දියේදී අද (05) උද්ඝෝෂණයක් ඇරැඹිය.
මේ නිසා පැයකට ආසන්න කාලයක් මහනුවර කොළඹ මාර්ගයේ එක් මං තිරුවක් වසා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුංචි ටිකිරි කියන්නේ මෙයාලගේ උද්ඝෝෂණය ගැනද? ඒ මොකටද මේක ලෝකෙම හෙළා දකින්නේ? අපි හෙලා දැක්කම මදිද ටිකිරිට.? (නි)
කියල කියලා ඒ අයගේ ඉල්ලීම් වලට කන් දෙන්නේ නැත්නම් ,පාරවල් වහල හරි ඒ මිනිසුන් ඉල්ලීම් දිනා ගතයුතුයි.ඒ මිනිසුන්ට වෙඩි තබා මරණ එක සාදාරනයි කියලා කියන්නේ,අපේ මේ බෞද්ධ රටේ මිනිසුන්මද? (නි)
ඕනෑ එකටයි එපා එකටයි හැමදේටම පාරට බැහැලා එදිනෙද වැඩකටයුතු වලට බාදා කරලා, තවත් අපේම මිනිසුන්ට යන්න එන්න තියෙන පාරත් අවහිර කළහම ප්‍රශ්න විසදෙනවද? කැම්පස් එකේ වගේ හැමදේටම පොලු මුගුරුවලින් ගහගෙන තමන්ගේම අදහස විතරක් හරි කියලා හිතාගෙන, කැම්පස් වල විතරක් උගතුන් ඉන්නේ කියලා හිතාගෙන,කැම්පස් එකෙන් පිටත ඉන්න තමන්ගේම සහෝදර සහෝදරියන්, දෙමව්පියන්, නුගතුන් මෝඩයන් කියලා හිතන පිරිසකගෙන් මේ වගේ දේවල් තමා බලාපොරොත්තු වෙන්න වෙන්නේ (නි)
ලංකාවේ මිනිස්සු හැමදේටම පාරට බහින්න පුරුදු වෙලා. මේකෙන් වෙන්නේ රටට මහත් අයහපතක්. පාරවල් වලට බැහැලා, බෝතල් වලින් ගල්මුල් වලින් ගහගෙන, පෙට්‍රල් බෝම්බ ගහගෙන , ආයුද අරගෙන ප්‍රශ්න විසදන්න බැරිබව තවම තේරෙන්නේ නැද්ද. හොදම ක්‍රමය අවංක, සාදාරන මිනිසුන් ටිකක් පාර්ලිමේන්තුවට යවන්න. (නි)
විශ්ව විද්‍යාලේ ළමයි මේවා නිකමටවත් දකිනවා නම් එකක් කල්පනාවට ගන්න. රතුපස්වල සිද්ධියේ පාර වහපු අයට පක්ෂව අදහස් දාපු සමහර අයත් ඔයගොල්ලෝ.ඒ මිනිස්සුන්ගේ ප්‍රධාන පරමාර්ථය වුනේ වතුර. ඔය ගොල්ලන්ගේ ප්‍රධාන පරමාර්ථය??? (නි)
යුනිවර්සිටි යන ගොඩක් අය ඕකෙන් ඉවත් වුණහම ඔය තියෙන කිසි සද්දයක් නැහැ.සාමාන්‍ය මිනිස්සුන්ගේ වෙලාවත් කන අය තමයි මේ.අනිත් මිනිස්සුන්ගෙත් කාලය නොකා තමුන්ගේ වැඩක් බලාගෙන පැත්තකට වෙලා හිටියොත් අනිත් මිනිස්සුන්ට කරන ලොකු උපකාරයක් වේවි.ඔය දැන් කෑගහන එක් කෙනෙක්වත් ඕකෙන් එලියට ගිහිල්ො කෑගහනවා කියලා ඔප්පු කරලා පෙන්නන්න (නි)
අයියෝ! මෙයාලා ඒගොල්ලන්ට අදාල එකටයි නැති එකටයි හැම දෙයකටම ගිරිය යටින් බෙරිහන් දෙනවා. ඕවාට තමයි විරුද්ධ පක්ෂ තියෙන්නේ.මේ කෙරුවාවෙන්, ඕගොල්ලන්ගේ අරගල නිකම්ම බාල්දු වෙනවා (නි)
අපේ රටේ තියන මේ නිදහස් උසස් අධ්‍යාපන ක්‍රමය නැති කරලා සල්ලි දීලා ඉගෙන ගන්න ක්‍රමයක් හදනකම් මේ නාඩගම් නටන එක නැතිවෙන්නේ නැහැ (නි)
බන්දුල, සුරන්, නීල්, ඔබලා හැමෝම හරි. මේ අය තමයි හැමදාම රට පාරට දාන්න පෙරමුණ ගන්නේ. (නි)
ඔයාලත් බලාගෙන හොදේ (නි)
බන්දුල පෙරේරා, ඔයාගේ එක් කෙනෙක්වත් විශ්ව විද්‍යාලයකට යවාගන්න බැරි වුණා නේද ? (නි)
වැලිවේරිය රතුපස්වල ඝාතනයන්ට විරෝධය පාමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමට ගලහ හන්දියේදී කළ උද්ඝෝෂණය අර්ථ විරගිතය.ලැජ්ජා සහගතය. (නි)
බන්දුල ලංකාවේද ඉන්නේ ? (නි)
මට බන්දුල පෙරේරා මහත්තයාගේ ගෙදර ලිපිනය දෙනවද? (නි)
මේ වගේ ඇත්තම රටට බලපාන ප්‍රශ්නයකදී සරසවි සිසුන් හරි එළියට බහින එක හොඳයි. හැබැයි ඉතින් හැම එකටම ඒගොල්ලෝ උද්ගෝෂණ කරන නිසා ඇත්ත ප්‍රශ්නයකදී වුණත් සරසවි උද්ගෝෂණ වලට රටේ තැනක් නැහැ. (නි)
මේ , නිකන් පාර හරස් කරලා කෑ ගහලා වැඩක් නැහැ.හොදට ඉගෙනගෙන ඉක්කමනට එලියට එන්න. ඇවිත් මේ දේශපාලුවන්ට කඩේ යන්නේ නැතුව ඇත්තටම මොකද වෙලා තියෙන්නේ කියලා හොයල බලන්න (නි)
බන්දුල, ඔයාගේ දරුවෙක්ට වෙඩි වැදුනා නම් ඔහොම කියනවද ? වැරදි දේ වැරදියි කියන්න කොන්ද පන නැති ඔයාලා වගේ බත්බැලයන් ඉන්නාතුරු මේ වගේ අධම ක්‍රියා නවතා ගන්න අපිට තව සටන් කරන්න වෙනවා. (නි)
මම නම් මගේ ජිවිත කාලෙට දැකපු නින්දිතම ප්‍රහාරය
බන්දුල පෙරේරා සහෘදයාණෙනි, ඔබව දිරිමත් කරමි. 'තනි අලියාගේ සටන" (නි)
ඇත්තටම පෙරුමාල් මල්ලි දන්නේ නැති හින්දා අහන්නේ..එතකොට මොකක්ද 1 සහ 2? කව්ද ඔය අරගලේ කරන්නේ? (නි)
මම නම් කියන්නේ ඔය පාරවල් හරස් කරලා අනුන් පීඩාවට පත් කරන්න මිනිස්සු උසිගන්වන අය වගේම ඒවා අනුමත කරන අයගේත් හතර හන්දි කඩලා එක්තැන් කරලා තියන්න ඕනෑ කිසි දවසක ආයෙත් මහමග යන්න බැරි වෙන්නම. (නි)
නව නිදහස් අරගලයේ තෙවන වෙඩිමුරය වැලිවේරියෙන් (නි)
විකාර වැඩ නොකර හොදට ඉගෙනගෙන මෙරට බේරා ගනිල්ලා දරුවනේ..!!!පාරවල් වැහුවම තවත් මිනිස්සු ටිකක් අපහසුතාවයට පත් වෙනවා විතරයි ඔයාල ඉතින් බලා ඉන්නේ කාට හරි හයියෙන් වාතයක් ගියත් පාරට බැහැලා උද්ගෝෂණ කරන්නනේ
සිතා., පාරවල් වහල උද්ගෝෂණ කරලා ..,මිනිස්සුන්ගේ ඉල්ලීම් දිනාගෙන තුන් දෙනෙක්ම පොලවට යට කරා මදිද ...? තවත් දරුවන්ට ඒ දේ කරන්නද ඔයාලට ඕනේ..? මමනම් මේ පාරවල් වහල කරන විකාර වලට තදින්ම විරුද්දයි..,අර රතුපස්වල අයත් මෙහෙම පාරවල් වහල උද්ගෝෂණ කරලා වතුර වෙනුවට කදුළු බීවෙ.මහා පාර හරස් නොකර ඕනෑම දෙයක් කරගන්න දෙමව් පියන්ගෙන් පිනට කන දරුවනේ තවත් මිනිස්සු මේ පාරවල්වල යන්න ඕනි
සුරන්,නීල් අන්තවාදීන්.
පිටිගල මෝඩයෙක් වෙන්න එපා. එදා යු ඒන් පි කලේ. දකුණේ සිට කොලබට පා ගමන් අපු කාලේ හොයල බලල මානව සිස්ටචාරයේ සිට සිදුවුනු දේවල් සොයාබල තමන්ගේ මොලේ අඩුපාඩුව හද ගන්න.
රනේ, අවංකවම විශ්ලේෂණය කළහොත් සරසවි සිසුන්ට අන් අයට නොපෙනෙන දුරක් පෙනෙන බව ඔබට පසක් වේවි (නි)
මනුස්සයෙක් වෙනුවෙන් මනුස්සයෙක් නැගිටින්නේ නැත්නම් වෙන කවුද නැගිටින්න ඕනෑ. මේකේ ලියන අයගේ හිත් වල අඩුගානේ හරි වැරැද්ද තේරුම් ගන්න මොලයක් නැද්ද? මේකේ සමහර මිනිස්සු තමාගේ මිනිසත්කමටත් ලැජ්ජයි දාලා තියෙන දේවල් දිහා බැලුවම.මිනිස්සුන් විසින් පත් කරන රජය , වතුර ඉල්ලා හඬන මිනිසුන්ට උත්තර දෙන්නේ උණ්ඩයෙන් නම් ජනතාව පාරට බැසීම වැළැක්විය නොහැක.ජනතා විරෝධය කාටකාටත් දැනෙන්නේ එවිටය. (නි)
රවිනාත් මහත්තයා ගෙදර ලිපිනේ ඉල්ලන්නේ මාව බලන්න එන්නද? (නි)
ලංකාවේ මොළකාරයෝ ඔහොම කරලා ප්‍රශ්න වලට විසදුම් හොයනවා නම් අනිත් මිනිස්සු ගෙන කවර කතාද? නවක වදය දීලා මිනිස් ජීවිත නැති වෙනවා , එල්ලිලා මැරෙනවා , මේ සරසවියේ ඉන්නෙත් දැන මෝඩයෝ රැලක්ද? පැයක් උද්ඝෝෂණය කරලා මොනවද දන්නේ නැහැ දැන් ලැබුණේ? (නි)
කිසිම අර්ථයක් නැති වැඩක්. තනිකරම දේශපාලන අරමුණු වලින් පිරුණු විරෝධතාවයක්. පුලුවන් නම් මියගිය අයගේ පවුල් වලට යම්කිසි ආධාර උපකාරයක් කරන්න කියලා ඔය අයට අභියෝග කරනවා. (නි)
සීතා, අයියෝ තවත් කියනවාද පාරවල් වහලා හරි ඉල්ලීම් දිනාගන්න කියලා. දෙයියෝ සාක්කි! සිංහලයා මෝඩයා (නි)
හැමදේම දේශපාලනකරණීය වෙලා. අනේ අපොයි! (නි)
බන්දුල ,විපක්ෂයට වාසි සපයන්නෙත් ඔහේලා වගේ අය තමයි (නි)
මේවා ප්‍රදර්ශනාත්මක උද්ඝෝෂණ (නි)
මනුස්සයෙක් වෙනුවෙන් මනුස්සයෙක් නැගිටින්නේ නැත්නම් වෙන කවුද නැගිටින්න ඕනෑ. මේකේ ලියන අයගේ හිත් වල අඩුගානේ හරි වැරැද්ද තේරුම් ගන්න මොලයක් නැද්ද? මේකේ සමහර මිනිස්සු තමාගේ මිනිසත්කමටත් ලැජ්ජයි දාලා තියෙන දේවල් දිහා බැලුවම. (නි)
ඔය මල්ලිලා ඕවට අහු වෙන්න එපා.. (නි)
සුරන් කියන්නේ මිනී මැරීම අගයන කෙනෙක්ද? මට පෙනෙන්නේ ඒ වගෙයි (නි)
සුරන් වෙනුවෙන් වැයවෙන වායුගෝලයේ ඔක්සිජන් ප්‍රමාණයත් අපරාදේ කියලා හිතෙනවා එයාගේ අදහස් කියෙව්වාම.. (නි)
සුරන් නීල් සමග මමත් එකඟයි. පාරක බලය තමන් අතට අරගෙන ක්‍රියා කිරීම කවුරු කළත් වැරැද්දක්. (නි)
කිසිම තේරුමක් නැති වැඩක්. (නි)
තමන්ගේ ප්‍රදේශයේ සිදුවුණ අකටයුත්තකට විරෝධය පාන්නට ඒ ප්‍රදේශයේම තැනක් යොදා ගන්න මීට පස්සේ. මුළු රටේම මිනිස්සුන්ට යන්න තියෙන ප්‍රධාන පාර අවහිර කරන්න එපා. පාරක් අවහිර කරන හැම විරෝධතාවයක්ම තවත් යටි අරමුණක් ඇතුවයි කරන්නේ. ඒවාට අනුබල දෙන සංවිධාන අපේ රටේ තියෙනවා. දැන් ඔය ගලහ හන්දියේ මොකක්ද ඔය කළේ? ඒත් පාරක් අවහිර කළ එකම නේද? පාරේ යන ඔය කිසි දෙකට සම්බන්ධ නැති අහිංසක මිනිසුන්ගේ එදිනෙදා කටයුතු පැය ගණනකින් ආපස්සට යනවා නේද? විරෝධය පෑම ප්‍රජාතන්තවාදී අයිතිවාසිකමක්. ඇත්ත. එහෙත් අර පාරේ යන මොකුත් නොදන්නා මිනිස්සුන්ගේ පාරේ නිදහසේ යාමට ඇති අයිතියට එල්ල වෙන අභියෝගය ගැන කව්ද වග කියන්නේ. මට තේරෙන හැටියටයි මේ. මම වැරදිද මන්දා (නි)
කලන, සුරන් කියන්නේ ඇත්ත. පාරවල් වහගෙන ජනතාව ප්‍රාණ ඇපයට ගැනීම වැරදියි. ඔයාගේ ඇස් පාට කණ්ණාඩියකින් වැහිලා. (නි)
මිනිස්සුන් විසින් පත් කරන රජය , වතුර ඉල්ලා හඬන මිනිසුන්ට උත්තර දෙන්නේ උණ්ඩයෙන් නම් ජනතාව පාරට බැසීම වැළැක්විය නොහැක.ජනතා විරෝධය කාටකාටත් දැනෙන්නේ එවිටය. (නි)
ඔන්න ඉතින් අත පය උස්සගෙන දඟලන්න හදනවා, ඉගෙනගන්න ආවා නම් ඉගෙනගන්නේ නැතුව. අර සමහර රටවල වගේ ඉගෙනගන්න පැය ගන්නට අනුව රජයෙන් ළමයින්ට මුදල් දුන්නා නම් පෙළපාලි උද්ගෝෂණ වලට ගිය වෙලාවට මහජන මුදල් නාස්ති වෙන්නේ නැහැ. (නි)
බලාගෙන මල්ලි ඔයාලටත් වෙඩි තියයි.
සුරන් පිස්සෙක්ද කොහෙද, ඔන්න මේ වගේ අයට වෙඩි වදින්න ඕනේ. රටට වැඩක් නැති පාපතරයන්.
අහිංසක අම්මලාගෙ සල්ලි වලින් ඉගනගන්නෙ නැතුව ඉගන ගන්න අයටත් ඉගන ගන්න දෙන්නෙ නැතුව නටනවා. අපිට පාරක යන්න බෑ. ඔය පාරවල් වහගෙන නටන හැම එකෙක්වම කූඩුව්ට දාන්න ඕන. පාරවල් වල යන ම්මිනිස්සුද ආන්ඩුව කරන වැඩ වලට වග කියන්නෙ
බල කාමයෙන් වියරු වැටී අහිංසකයන අමානුෂික ලෙස මරා දැමීමට එරෙහිව නැගී සිටීම වැදගත්ය. මිනිසුන් වෙනුවෙන් නැගී සිටින්නේ මිනිස්කම ඇති සබැ මිනිසුන් පමණි.නාමික මිනිසුන් සහ සබැ මිනිසුන් මෙවැනි අවස්ථා වලදී හොදින් හඳුනා ගත හැක.
අහිංසක අම්මලාගෙ සල්ලි වලින් ඉගනගන්නෙ නැතුව ඉගන ගන්න උන්ටත් ඉගන ගන්න දෙන්නෙ නැතුව නටනවා. අපිට පාරක යන්න බෑ. ඔය පාරවල් වහගෙන නටන හැම එකෙක්වම කූඩුව්ට දාන්න ඕන. පාරවල් වල යන ම්මිනිස්සුද ආන්ඩුව කරන වැඩ වලට වග කියන්නෙ
පාරවල් වසා මහජනතාවගේ එදිනෙදා කටයුතුවලට අවහිර වන ලෙස සිදුකරන සියලු විරෝධතා කව්රු කලත්, පුද්ගල තරාතිරම නොබලා, අවම බලය යොදා විසුරුවාහැරිය යුතුයි.
අවංකවම විශ්ලේෂණය කලොත් සරසවි සිසුන්ට අන් අයට නොපෙනෙන දුරක් පෙනෙන බව ඔබට පසක් වේවි.
සමහරු මේ මරණ විතරක් නෙමෙයි හලාවත කටුනායක ඒවත් යළි ගොඩ අරගෙන විකුනනවා.. (නි)
අවම බලය නම් නියමයි
මේවා ශිෂ්ට සම්පන්න ලෝකයා අනුමත කරන්නේ නැහැ. මුළු ලෝකෙම හෙලා දකිනවා
කව්රුත් එහෙම තමා (දී)
මේවගේ අපරාධ නතර වෙන්නේ කවදාද? (දී)
පුදුමයි මේකට වෙඩි නොතිබ්බා.(දී)
අස්චර්යයට යන්නේ මෙහෙමද
මුළු ලංකාවම හෙලා දකිනවා
පැයෙන් ඉවර වුන ඇති.නැත්නම් තවත් වලවල් ටිකක් හාරන්න වෙනවා. මේවා අපේම වැරදි අය තෝරලා යවනවට,
හැම එකටම පාරවල් වහනවා.පාරේ යන අපේ හිමිකමට මොකද වෙන්නේ?ඉතින් වෙඩි නොතිය වෙන මොනවා කරන්නද?
දඟ ගෙයි දඬුවම් සියුමැලි වැඩි නම්... අලුගෝසුවනේ එල්ලාපන්... කටු ඉඹුලේ අප එල්ලාපන්... යුක්තිය උදෙසා..කෑමොර දීමයි... දඟගෙයි ලෑමට අප සැම කළ පව්... මුකවාඩම් බැඳ එකෙකු නසන කල... දනිව් සුවහසක් යළි උපදින බව... (නි)
ඔයාලනම් කරන්නේ බොරුම බොරු වැඩ , තාම ඔයාලට කරන්න තියෙන්නේ හොදින්ම ඉගෙනගෙන ඉක්මනට යහපත් පුරවැසියෝ ව්දියට විශ්ව විද්‍යාල වලින් එලියට එන එක , නමුත් මුස්ලිම් ආගමික නායකයාගේ විහිළු චිත්‍ර පටියක් එංගලන්තේ කෙනෙක් හැදුව කියල මෙහෙ මුස්ලිම් මිනිස්සු කොල්ලු පිටිය , බම්බල පිටිය වගේ පාරවල් වහගෙන හිටියට ඔය හමුදාවේ වීරයෝ ටික අකුලාගෙන හිටියා. කොහොම උනත් ලංකාදීප පත්‍රය අනිත් හැම මාද්‍ය කටම වඩා හොදින් රටේ ජනතාව වනුවෙන් පෙනී හිටිනවා , අපි ගරු කරනවා මෙහෙමවත් අදහස් ප්‍රකශ කරන්න , දුක තුනී කරගන්න ජනතාවට අවස්ථාව ලබල දීල තියෙන එකට .
අවම බලය පාවිච්චි කරලා හතර පස් දෙනෙක්ගේ හතර හන්දි කඩල දාන්න..මේ අය තමඊ ඔය පාරවල් අවහිර කරන රැල්ල ජන සමාජයට පුරුදු කලේ. පාරේ යන එන මිනිස්සුත් එක්ක මෙච්චර තරහක් තියෙන්න විදියක් නැහැ නැතුව..
සුරන් නිල රනා , නැගී සිටිනවාට විරුද්ද විරුද්දනුබලා මිනිස්සුද තිරිසන්නුද
අනේ අර සුරන් වගේ අයගේ ගෙදර අයටත් ඇසිඩ් වතුර ටිකක් බොන්න දුන්නනම්, එතකොට තේරෙයි.
සුරන්, වෙන බොරු නමක් තිබුනෙම නැද්ද දාන්? කතාවක් අහල නැද්ද තමන්ට සිදුවුණු දවසට කවුරුවත් නැති බව. අයුක්තිය තමා කරාද පැමිණිය හැකි බව අමතක නොකරන්න. (නි)