( සිතුම් චතුරංග)
පවතින වැසි තත්වය හේතුවෙන් වවුනියාව,සෙට්ටිකුලම,පිරමනාදන්කුලම වැවේ වැව් බැම්ම ස්ථාන කිහිපයකින් කැඩී ගොස් ඇති බව වවුනියාව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ එ්කකය පවසයි.
වැව් බැම්මේ පිටවාන ආසන්න ස්ථානයකින් හා තවත් ස්ථානයකින් වැව් බැම්ම කැඩී ගොස් ඇති අතර, වැව යටතේ කුඹුරු ජලයෙන් යටවී තිබිම හේතුවෙන් විනාශවීමේ අවධානමක් මතුව අැතැයිද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ එ්කකය සඳහන් කළේය .
වැව කැඩීයාමෙන් පුද්ගලයින්ට හෝ ගම්මානයේ නිවාස වලට හානියක් නොවී අැති අතර, වැව් බැම්ම යුද හමුදාවේ හා පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන්ගේ සහයෝගයෙන් වැලි කොට්ට යොදා ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරීහු පවසති.
පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින
ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්රතාන්යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.
1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ
ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිදු තීන්දු තීරණයක් නොගන්නා බවත්, ඉන්දියාව සමඟ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමට පියවර ගන්නා බවත් නවදිල්ලියට
ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ම
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වව්නියාවේ පිරමනාදන්කුලම වැවේ බැම්ම කැඩෙයි