නිකලස් මාක්ස් ප්‍රනාන්දු සහ ඔස්වල්ඩ් ගෝමිස් ව්ශ්‍රාමික අඟ රදගුරුවරු අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ දේහයට යාච්ඤා මෙහෙයක් පවත්වා අවසන් ගෞරව දැක්වුහ.
ජයවර්ධන මහතාගේ අභාවය රටට මෙන්ම කතෝලික ශාසනයටද ඉමහත් පාඩුවක් බව ඔස්වල්ඩ් ගොමස් හිටපු අඟරදගුරුතුමෝ කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත වශයෙන්ම කතෝලික සාසනයට, බෞදයින්ට , සියලු ජාතීන් සහ මානව හිමිකම් රකින්නන්ට ඔහු වටිනා පුද්ගලයෙක් විය. එතුමාට සවර්ගය ට මග පෙනේවා. (ත)
මමත් කතෝලිකයෙක් හැබැයි රටට ආදරේ කරන කෙනෙක්.(නදී)
එහෙනම් පන එයි.(ස)
මමත් ඔබතුමාට නිවන් සුව පතවා, පක්ෂ භේධයකින් තොරව (දී)
අසේල කසුන් ස්තුතියි , ඔබට ජය සතුට සම්පත වේවා ! (ස)
හැම ආගමකම ජාතියකම මනුස්සයට ගරු කරපුවහම මෙහෙම ගෞරව හම්බ වෙනවා. (ස)
ඔබට නිවන් සම්පත් ලැබේවා