වසර අටසියයක් පැරණි මැණික් ගල් එබ්බවූ පුංකලසක් රුපියල් කෝටි 35කට අලෙවි කිරීමට ගිය බව කියන හෝමාගම පදිංචි විශ්‍රාමික ලුතිනන් කර්නල් වරයකු ඇතුළු දෙදෙනකු වත්තලදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද අපි අහන දකින බොහොමයක් අපරාධ සහ වංචා වලදී හමුදා සහ පොලිස් නිලධාරීන් ඉන්නවා (දිල්)
දැන් ලංකාවේ රජ කරන්නේ මහමෙර ගිල්ලත් බඩ පිරෙන්නේ නැති අයයි. පුන්කලස් එකක් නොවෙයි දහසක් හම්බ උනත් ඕක තමයි වෙන්නේ. මුලු ආර්ථිකයම ගිලගත් යක්කු ඉන්න දුපතක පුන්කලස් ඉතුරු වෙයිද ?(නදී)
අද පත්තරේ විස්තරයට දැම්මේ දුටුගැමුණු රජුගේ ඔටුන්න කියලා නිවැරදි මොකක්ද? (නදී)
''තණ්හාය ජයතේ සෝකෝ ''. (නදී)
මේක නම් දෙකක් නැහැ පුරාන රජ කෙනෙකුගේ. නිදානයක්වත්ද ?(නදී)
ඔය පුන්කලස නිදානයකින් ගත්ත එකක් නෙවෙයි. ලුතිනන්ගේ අත්තම්මා වතුර ගෙනාපු එකක්. (නදී)
තව විසිතර ටිකක් දාන්නකෝ මේ ගැන (දිල්)
මොනවා ද මේ කතා? මේවා දුෂණ හෝ වංචා ගණයට වැටෙන්නේ නැහැ. මොකද දැන් ගහන ගැහිලිවල වටිනා කම හා සසඳන විට කෝටි 25ක් කියන්නේ සොච්චමක්. ඕකට නඩු කියන එක තේරුමක් නැහැ. (නදී)
ඔය පුන් කලස නවතින්නේ කොහෙන්ද කියලා කාට හරි කියන්න පුලුවන්ද. (නදී)
හොඳයි කියමු බලන්ඩ මේකටත් වංචාව දූෂණය කියලා කියනවද කියලා.(නදී)
එංගලන්තේ කෞතුකාගාර වල අපේ කෞතුක වස්තු දමලා පෙන්වනවයි කීවම ඒවා නැවත ඉල්ලගන්න කියලා කෑ ගහපු උදවිය කෝ කියලයි මම බැලුවේ.(නදී)
මෙයාටත් අර කේ.පී ගේ දඬුවමම දෙයි.(නදී)
මැණික් ඉඩම් රජය වෙන්දේසි කරනවා. පුරා විද්‍යා චක්ක්‍රවර්තීන් රජයේ ඉන්නවා. පුස්කොල පොත්,නිධන් වදුලවල් ගැන දන්නා අයවලුන් මහ පොලව යට තියෙන වටිනා යයි කියන දේවල් ගොඩ ගන්නේ නැත්නම් ,ඒ ගැන දන්නා කව්රු හෝ වේවා ප්‍රයෝජනයක් ගන්නවාට මක්වේද ?තවත් ඉදිරි වසර 800 ක් පොලොව යට තිබ්බත් මොන ප්‍රයෝජනයක්ද ? පුන්කලස සොයා ගත් අයවලුන්ට ගෞව්රව නාමයක් පුදකළ යුතුයි එක් අතකට දඬුවම් කරනවාට වඩා.(නදී)
මගේ අම්මෝ කෝටි 35 ක්. දැන් එතකොට මේක නිර්වචනය කරන්නේ කොහොමද? දුෂණයද ? වංචාවද? (නදී)
හමුදාවේ හොද නිර්භීත නිලදාරීන් ගොඩක් ඉන්න නිසා යම් වරදකට සැක නිලදාරියකු සිටීනම් කරුණාකර නම සදහන් කරන්න. අනිකුත් නිලදාරීන්ගේ ආත්ම ගෞරවය සදහා.(නදී)
දැන් එතකොට පුන් කලස කොහේ තිබිලද හම්බවෙලා තියෙන්නේ? නිදානයක් වත් ගොඩදාලාවත්ද? (නදී)
හත්වලාමයි මේ මොකද වුනේ! (නදී)