”මා ඒ මාධ්‍ය ආයතනයේ හිමිකරු හෝ හෝ වෘත්තීය මට්ටමේ මාධ්‍යවේදියෙකු නොවෙයි...අළෙවිකරුවෙක් පමණයි. ඒ නිසා මම කී‍්‍රඩා පනතේ කිසිදු වගන්තියක් කඩ කර නෑ”
වූෂූ සම්මේලනයේ සභාපති (මානෙල්)
- මාධ්‍ය ආයතනයක සේවකයෙකු වශයෙන් කී‍්‍රඩා සංගමයක සභාපති ධූරය දැරීම පිළිබඳව අදහස් දක්වමින්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ රජය වුෂු වලට දක්වන උනදුව ගැන කොහෙත්ම සැහීමකට පත්වෙන්න බැහැ .එය ලබාගන්න අපි හැමෝම එක වගේ වගකීමෙන් වැඩ කරන්න ඕනෑ.ඒ වගේම අපට මතකයි එක්තරා යුගයක වුෂු තනි පුද්ගලයකු යටතේ තියාගෙන වුෂු නැතිකරපු කාලයක් තිබුනා.ඇත්තෙන්ම දැන් තියෙන තත්වය හොදයි කියලා හිතෙනවා. මේ උත්සාහයට සැමදෙනාටම ස්තුති කරන්න කැමතියි.නමුත් මින් එදිරියට කරන හැම වැඩකදීම ඔබල අවංකවත් වගකීමෙනුත් විනිවිද බාවයෙනුත් වැඩකරනවා නම් ලංකාවේ වුෂු මීට වැඩිය ජනප්‍රියව සැමදෙනා අතරටම විශ්වාසය ගොඩනැගීමට ඉවහල් වෙයි.මීට වුෂු වලට ආදරය කරන පාටකයෙක්. (නි)
ඔබතුමාගෙන් තැපැල් මාර්ගික වූෂු පුහුණුවක් මට අවශ්‍යය.අලෙවි කිරීමේ මූලික පදනම වන පාරිභෝගික තෘප්තිය මට ලබා දෙනු මැනවි. (නි)
අනේ මානෙල් දන්නා වුෂු , ගෑනු ගැන නම් දන්නවා.(නදී)