(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ආරම්භ කෙරිණි
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පනත් කෙටුම්පත් විවාදයට ඉදිරිපත් කරමින් විවාදයේ ආරම්භක කතාව කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තනිකරම මහජන මුදල් විනාශ කිරීමක්. කිසිම රටක විශ්‍රාම වයස දීර්ඝ කරන එක මේ වගේ සන්දර්ශන දාන වැඩක් නෙමෙයි. ලංකාවේ විපක්ෂ නායක හැටියට සාමාන්‍ය පෙළ කරපු ළමයෙක් දැම්මා නම් මීට වඩා හොඳයි. දැන් ඉන්න මිනිහා මහ මෝඩයෙක්.
විපක්ෂයට චන්දෙ දෙන මිනිසුත් ගැනත් බලන්න, ආණ්ඩුවළට විතරක් පක්ෂපාතී වෙන්න එපා