(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ ඉන්දික නිරෝෂණ)
කොරෝනා වසංගත තත්ත්වය නිසා දින දහයක් පමණ වසා දමා තිබූ කහවත්ත මාදම්පේ නගරයේ වෙළෙදසැල් සෞඛ්‍ය ආරක්ෂිත පියවර ගැණිමෙන් පසු අද (4) සිට විවෘත කරනු ලැබිය.
ගොඩකවෙල සහ කහවත්ත ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්ගේ සහ සෞඛ්‍ය වෙද්‍ය නිලධාරී කාර් යාල නිර් දේශ අනුව මාදම්පේ නගරය නැවත විවෘත කිරිමට පියවර ගැණිනි.
ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත බංඩාර මහතා පැවසුවේ මාදම්පේ නගරය විෂබීජහරණය කළ අතර නගරයේ වෙළෙද සැල් හිමියන් සහ ප්‍රදේශවාසින් දැනුවත් කිරිමට සාකච්ඡවක්ද පැවත්වු බවයි.
පැලියගොඩ මත්ස්‍ය වෙළෙද මධ්‍යස්ථානයට සම්බන්ධව මාදම්පේ මාලු වෙළෙද මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකුට පසුගිය 24 වනදා කොරෝනා ආසාදිත බවට මුලින්ම අනාවරණය වීමෙන් පසු මාදම්පේ මාලු වෙළෙද මධ්‍යස්ථානය ඉන් දිනකට පසුව මාදම්පේ නගරයත් වසා දැමීමට තීරණය කළේය. .
පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වසා දැමූ කහවත්තේ මාදම්පේ වෙළඳසැල් විවෘත කරයි