වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටි චීන ජාතිකයෝ සිව් දෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් රිමාන්ඩ් ලබන 24 වැනිදා තෙක් කරනු ලැබූහ.
ව්‍යාපාර කටයුතු සඳහා පැමිණි බව කීවත් ඔවුන් ළඟ වලංගු ගමන් ලියැවිලි කිසිවක් නොවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙයාලා කරන ව්‍යාපාර. අපේ ගම් පළාත් වල මෙයාලා සමහරු ගෙයක් ගානෙ ඇවිදිනවා ,බාල ඔරලෝසු විකුනන්න (නි)
ඇන්ටන්, අනුන් රැවටීමට මෙයාලා හුගක් දක්ෂයි. හැබැයි එයාලා නම් කියන්නේ ඒ බිස්නස් ට්‍රික්ස් කියලා (නි)
ඔය වීසා හම්බවෙලා තියෙන්නේ (නි)
මෙයාලට හිරිහැර කරන්න එපා. අපි ණයට ගන්නේ මේ ගොල්ලන්ගෙන් තමයි. (නි)
මේක පුදුම වැඩක්නේ. තමන්ගේ ප්‍රාන්ත රාජ්‍යයක ව්‍යාපාරික කටයුතු කරන්න විසා ගන්න ඕනද? (නදී)
චීන්නුන්ට මෙහෙ ඉන්න විසා ඕනෑද?මේ ඉන්න චීන්නු රොත්ත දැක්කම මම හිතුවේ චීන්නුන්ට නිදහස් වීසා තියනවා කියලා (නි)
අනේ පවු වැඩේ (නි)
මෙයාල ගැන ප්‍රවේශම් විය යුතුයි.මෙයාලා සමාජවාදේ ගැන කතාකලාට අනුන් හුරගෙන කන්න උපන් හපන්නු. මම පැපුවා නිව් ගිනියා වලදී අත්දැකීමෙන් දැක්කා මෙයාලා ඒ රටේ මිනිස්සුන්ව හුරගෙන කන හැටි, අසාදාරන ලාබ ලබමින් විවිධ වෙළදාම් වලින්. (නි)
ඉගුරු දීලා ගම්මිරිසුයි කොච්චි මිරිසුයි ගත්තා වගේ. (දී)