අනුරාධපුර මහ නගර සභා සෞඛ්‍ය පරීක්ෂකවරු මින් මද වේලාවකට පෙර අනුරාපුර රෝහලේ කැන්ටිමට සීල් තැබූහ.
කැන්ටිමේ ආහාර අපිරිසිදු ලෙස සකස් කිරීමට මීට හේතුව බව සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.
මෙම කැන්ටිමට රෝහල් වැසිකිළියෙන් ජලය ලබා ගන්නා ඡායාරූප එසැණ පසුගිය දා පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එලියට නොයෙන මෙවන් ස්ථාන තව කොපමනනම් ඇත්ද? (දී)
හොඳ තීරණයක් (නි)
ලංකාදීපයට අපගේ ප්‍රණාමය! (නි)
මම ස්තුතිවන්ත වෙනවා මෙවැනි දේවල් ලංකාදිපයන් හෙළි දක්වනවාට (නි)
ලංකාදීපයෙන් කෙරෙන සේවයට අපගේ ප්‍රනාමය..!විශිෂ්ටයි.(දී)
ලංකාදීප හොද වැඩක් . අගය කරනවා. (දී)
රෝහල ඇතුළේ ඉඳන්ම මේ වගේ දේවල් කිසිම බයක් සැකක් නැතුව කරනවා නම් මේ මනුස්සයා පිටතැනක කොහොම හෝටල් කරනවා ඇතිදැයි සිතාගත හැකියි. (නි)
ලංකාව තුළ තියෙන සාම කැන්ටිමක්ම සොයා බලන්න (දී)
හැමදාටම සේල් තියන්න ලොකු දඩුවමක් දෙන්න (දී)
දඩුවම ලොකු දඩුවමක් දෙන්න (දී)
තව කොයි තරම් ඇතිද මේ වගේ තැන (දී)
අපි නම් ඔය කැන්ටිමෙන් කන්නේ නැහැ (දී)
මීගමුව නගරයේත් පරිසරය හරිම අපිරිසිදුයි (නි)
මෙවැනි වැඩ කරන අය අවීචි මහා නරකාදියේ උපදින්න ඕනෑ (නි)
සීල් තියන්න ඕනේ කැන්ටිමට නෙමෙ ඔයවගේ වැඩකරන මිනිස්සුන්ට (දී)
අනේ සාදු (දී)
මට වමනේ යන්න ආවා කතාව අහලා (දී)
සිල් තියලා මදි (දී)
ජරාව විකුනනවා මිනිස්සුන්ට (දී)