මහරගම පොදු වැසිකිළියක අසෝභණ ලෙස හැසුරුණැයි කියන තරුණයෝ හය දෙනෙක් මහරගම පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ලැබුණු තොරතුරක් මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
මහරගම පොදු වැසිකිළියක අසෝභණ ලෙස හැසුරුණැයි කියන තරුණයෝ හය දෙනෙක් මහරගම පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ලැබුණු තොරතුරක් මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුවන්, ඔයා මොන රටක් ගැනද කතාකරන්නේ? නොදන්නා දේ ගැන බොරු ප්‍රචාර කරන්න එපා.ඔයා, ඕය වැඩිහිටි සගරා බැලීම නතර කරන්න.(නදී)
දහම් කියන නමින් ආවෙ පහත් අදහස් සමාජගත කරන්නද? ලංකාවට ගණිකාවො ඕනෑ නැහැ. එහෙම ඕනෑ අයට එහෙම තියෙන රටකට යන්න පුලුවන්. පුලුවන් නම් ප්‍රසිද්ධියේ කියමුකො බලන්න. මේක පූජනීය ධර්මද්වීපයක්. ඇවිලෙන ගිනි තවත් අවුලන එක මෝඩම මෝඩ අදහසක්.. (නි)
ඔය දේවල් පිට රටවල නම් ඉතාම සුළු දෙයක්. ඒ සඳහා විශේෂ වැසිකිලිත් තියෙනවා. ඒවාට යන්නේ එහෙම අය විතරමයි. නමුත් කවදාවත් පොලිසියෙන් නම් අල්ලන්නේ නැහැ. මේක නවත්වන්න ඕනෑ හන්දා රජයෙන් සෞන කියලා බාත්රූම් වගේ ජාතියකට අවසර දීල තියෙනවා. සමලිංගික අය හැමෝම ඒ සෞන වලට යනවා. ඒ සෞන වලට යන්නේ අනිවාර්යෙන්ම ලිංගික ක්‍රියාවන් වලට විතරයි. (නි)
ඕක ඉතින් අද ඊයේ පටන් ගත් දෙයක් නොවේ. (නි)
සමලිංගික කියන්නේ අරුම පුදුම දෙයක් නෙමෙයි. ඒ මිනිස්සු හරි කාන්තා පක්ෂය හරි ඒ අයට අනිත් පැත්තෙන් වින්දනයක් නොලැබෙනවා නම් ඊට වැඩි සමලිංගික ක්‍රියා වලින් වින්දනයක් ලබනවා නම් මොකද්ද ඒකේ තියෙන වැරැද්ද? ඒ අයත් මිනිස්සු. කාගේ කාගෙත් කිල්ලෝට වල හුණු පොද්ඩ පොද්ඩ තියෙනවා. ඒ උනාට ප්‍රසිද්ධ තැනක මේ වගේ දේවල් කරනවා නම් අනුමත කරන්න බැහැ. සමලිංගික කියන්නේ මිනිස් අයිතිවාසිකමක් හැටියටයි මම දකින්නේ. (නි)
ලගදි සමලිංගික සමුළුවකටත් කට්ටියක් කචල් එකක් දාලලු. සමලිංගිකයෝ බ්‍රිතාන්‍යය මහා කොමසාරිස් කාර්යාලේ සහය පතලා.කොමසාරිස් කාර්යාලෙන් ආණ්ඩුවට කියලා සමලිංගිකයන්ගේ අයිතිවාසිකම්, ආරක්ෂාව තහවුරු කරන්න කියලා. (නි)
පුද්ගලයින්ගෙන් 99% ක්ම සමලිංගික කටයුතු වල ජීවිතේ එක පාරක් හරි යෙදෙනවා කියන එක ලෝකේ පිළිගැනිම. එහෙම කරපු අයියල තමයි ගොඩක් මෙතැන විරුද්ධව අදහස් දාන්නේ. ඊට පස්සේ ලෝකෙට කියනවා මම නම් අපෝ ඔය ජරා වැඩ කරන්නේ නැහැ කියලා.(නදී)
ඕව ජරා වැඩ උපරිම දඩුවම් දිය යුතුයි (අ)
මේ වගේ දේවල් කොච්චර නම් වෙනවද ? අපි වගේ කොල්ලෙක්ට පන්සලකට තනියෙම යන්න බැරි කාලයක් මේක. මමත් බුදුදහම හොදින් අදහන කොල්ලෙක්. ඒත් මටත් හමුදුරු කෙනෙක්ගෙන් ඒවගේ බලපෑමක් වුනා. අමාරුවෙන් බේරිලා ආවේ. ඉතින් කොහොමද මෙව්වා නවත්තන්නේ.(නදී)
තරුණ අසහනය වැඩිවේගෙන එන්නෙ (නි)
මම නම් සමලිංගික සේවනයට විරුද්ද නැහැ. අනික ප්‍රියාන් කියන දේත් හරි. සමලිංගික කියන්නේ අරුම පුදුම දෙයක් නෙමෙයි. මේ කියන දේ ඇතුලේ ආදරය කියන දේත් තියෙනවා. කොල්ලෙක් කොල්ලෙක්ට ආදරය කරන එකේවත් කෙල්ලෙක් කෙල්ලෙක්ට ආදරේ කරන එකේවත් වරදක් මම දකින්නේ නැහැ. හැබැයි මේ දේ වැරදී විදියට කරන අසහනකාරයොත් ඉන්නවා. ඒ වගේ අය නිසා තමයි මේ වගේ දේවල් අහන්න ලැබෙන්නෙ (දී)
ඕකත් එක්තරා මිනිස් අයිතිවාසිකමක් නේද? (නි)
ඇත්තටම ලංකාවේ ගොඩක් දෙනෙක් දැන් මේ වගේ දේට පෙළඹිලා. දැන් කොල්ලන්ටත් නිදහසේ ආදරේ කරන්න තැනක් ලංකාවෙත් හැදුවනම් හොදයි. (නදී)
මම නම් ඕක කරන අයට දඩුවම් දෙන්න එපා කියල එයාලගේ ආසාවට ඉඩ දන්න කියල වැසිකිලි වල නම් ඔය වගේ දේවල් කරනවට දඩුවම් දෙන්න ඕනේ (දී)
සමලිංගිකත්වය කියන්නේ පුද්ගලයෙක්ට ස්වාභාවිකම මතුවන දෙයක්. නැතුව ඒක වැරද්දක් නෙමෙයි. (නි)
සමලිංගිකත්වය කියන්නේ පුද්ගලයෙකුට ස්වාභාවිකම මතුවන දෙයක්. නැතුව ඒක වැරැද්දක් නෙමෙයි.දැන් කොල්ලන්ටත් නිදහසේ ආදරේ කරන්න තැනක් ලංකාවෙත් හැදුවා නම් හොදයි. ඔය බණින කට්ටිය දන්නෙ නැහැ ලංකාවෙ ආදිකාලයේ ඉදලා සමලිංගිකයො හිටියා. එයාලා ඒක කළේ හොර රහසෙ. අද ඒක කරලියට පැමිණිලා. හාමුදුරුවරු කොහොම විරුද්ධ වෙන්නද මේවට? මේවා කට කහනවට ලියනවා නෙමෙයි. මේව ප්‍රසිද්ධ රහස්. මමත් බුදුදහම හොදින් අදහන කොල්ලෙක්. සමලිංගිකයන්ට වැටබදින්න පෙර අනෙක් අපරාධ වලට වැට බැදගත්තා නම් හොදයි නේද? කිසිදෙයක් හොයන්නෙ නැතුව අදහස් දාන අන්තර්ජාල වීරයන්ට කියන්නෙ සමාජයට බැහැලා පොඩ්ඩක් සමාජ අධ්‍යයනයක යෙදෙනවා නම් ගොඩක් හොදයි (නි)
ඇත්තටම ලංකාවේ ගොඩක් දෙනෙක් දැන් මේ වගේ දේට පෙළඹිලා. දැන් කොල්ලන්ටත් නිදහසේ ආදරේ කරන්න තැනක් ලංකාවෙත් හැදුවා නම් හොදයි. (නි)
සම ලිංගික සේවනය ලංකාව පුරා විෂ බීජයක් වගේ ඉතාමත් ඉක්මනින් පැතිරීගෙන යනවා. මේක පිටි පස්සෙන් බටහිර රටවල අදෘශ්‍යමාන හස්තයක් අනිවාර්යෙන් තියෙනවා. මේක ගැන අපේ බලධාරීන් වඩාත්ම සැලකිලිමත් විය යුතුයි. බොදු බල සේනාවට අත ගහන්න සුදුසු වැඩක් කියලයි මට හිතෙන්නේ.(නදී)
නියමයි. තවත් ඔය වගේ තැන් තියනවා, බොරැල්ලේ වැසිකිලියට ගියාම ඔය වගේ කට්ටිය අල්ලා ගන්න පුළුවන්. මේවා නැති කරන්න ඉක්මනින් විස බීජයක් වගේ වෙයි නැත්නම්.(නදී)
මහරගම පොදු වැසිකිලියක අසෝබන අන්දමට සිටියා කියන්නේ අසම්මත ලිංගික ක්‍රියාවල යෙදෙමින් සිටියද ? නැතිනම් වැසිකිලියේ ඇඳුම නැතුව සිටියද ? වැසිකිලියේ වලට කරන දෙය එළියේ කරාද ?(නදී)
නගර සභා වැසිකිළිවල ඔයවැනි සිද්ධීන් සිදු වෙන නිසා බැරිම තැන වසා දැම්මා. නමුත් නගරයට පා තබන ජනතාවට පොදු පහසු කම් සැලසීමක් වශයෙන් ඇතුල් වීමේදී ස්ත්‍රී/පුරුෂ නඩත්තු සේවාවක් වශයෙන් රු :10/= ක් අය කරනවා. එය සාධාරණයි. නමුත් මෙවැනි ප්‍රසිද්ධ වැසිකිලිවල කරන අශෝභන වැඩ වලට දැඩි දඬුවම් කල යුතුයි.(නදී)
අද කාලේ ප්‍රසිද්ධියේ මොන මොන දේවල් කරනවද? දැන් ඔය වගේ හැසිරෙන්නේ මානසීක අසහන කාරයොයි පිස්සොයි. ඊට වඩා මේ අයට ගරු නම්බු දෙන්න බැහැ.(නදී)
වැසිකිලි ලෙසට කොමෝඩ් එකක් සවිකරලා තනි එක්කෙනෙකුට යන විදියට හැදුවනම් හොදයි. හරියට එම්.සි එකේ වගේ. තව විදියක් තියනවා අබුධාබි සිටි එකේ ඩිරාම් 1 ක් දැම්මාම දොර ඇරෙනවා තමන්ගේ ශරීර කර්තව්‍ය කරගෙන එන්නට පිළිවන් වැදගත් විදියට. පිරිසිදු කමට හොදම ක්‍රමය එයයි.(නදී)
කුඩ්ඩෝද? එහෙම නැතිනම් මල් පබාලද?(නදී)
බම්බලපිටිය දුම්රිය ස්ථානයේ මුහුඳ පැත්තේ මෙවැනි දේවල් හවස හතෙන් පස්සේ සිද්ධ වෙනවා.(අ)
ලංකාවේ ැසහනකාරයින් වැඩි වීමයි මේ අසම්මත වැඩ වලට මුල් හේතුව. එකම දෙය මේ අයගෙන් කාන්තා පක්ෂයට කිසි හානියක් නොවීම. එනිසා සමහර බටහිර රටවල මෙන් මෙය නීති ගත කර දෙන්න. පුවත් පත් මගින් ප්‍රචාරයක් දෙන්න පොදු වෙසිකිලි සහ පොදු ජනයා ගැවසෙන ස්ථාන වල ඔවුන්ට මෙම අසම්මත ක්‍රියා කිරීම තහනම් කියලා. දැනුවත් කරන්න.
ඕකට යන්නේ අශෝබන වැඩ කරන අය.(නදී)
දැඩි දඩුවම් දෙන්න. සමාජයේ අනෙක් අයට පෙනෙන්නත් එක්ක.(නදී)
මොකද වෙන්නේ ගණිකා වෘත්තීය නීති ගත කලොත්. ඕවට විසඳුමක් වෙයි නේද?(නදී)
වැසිකිළියක හැම විටම සිදුවන්නේ අශෝභන වැඩ පමණි. ඒ නිසයි කාටත් හොරෙන් දොර වහගෙන වැඩේ කරන්නේ.(අ)
දම්මික පෙරේරා බබා ....දන්නෙම නැතුව ඇති මොනවා ගැනද කියන්නේ කියල....(අ)
දහම්, මේ ප්‍රශ්නයට විසඳුමක් හොයන්න තවත් ප්‍රශ්න ගෙන්න නීති හැදුවොත් හොඳට හිටී,,(අ)
එන්ගලන්තයෙන් ලඟදි ලංකාවට කියලා තිබුනේ සමලිංගික සේවනය නීති ගත කරන්න කියලා නේද? (නි)
මෙම වැසිකිලියෙන් හොඳ මුදලක් හොයන්න පුළුවන්,මේ වගේ සමලිංගික අයට කුලියට දුන්නොත් විනාඩි ගානට. මුදල් අය කිරීමට කෙනෙක් පත් කර වැසිකිලිය මොවුන්ට කුලියට දෙන්න (නි)