
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට ලබා දී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අනුව කථානායකවරයා මෙම තීරණය බොහෝ දුරට හෙට පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ඇත.
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගිය මස 18 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය.
මේ අතර 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ලබන 24 සහ 25 දිනවල පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා තීරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කියන්නේ ඕකට අධිකරණ මතය කියලා නෙමෙයි, ජනපති මතය කියලයි. ඒකේ විශේෂත්වයක් නෑ, ජනාධිපති සහ ඇමැතිවරුන් ප්‍රසිද්ධ වේදිකාවල තීන්දුව සහ රජයේ ඊලඟ පියවර කල් ඇතිවම ප්‍රකාශ කරලා තියෙනවානේ...
තුනෙන්දෙකේ බලය ප්රමානවත්බව කියල ඇති.
අරුනි එහෙම කාලයක් තිබුන රනිල් රාජපක්ෂ කාලෙ , අද එහෙම දෙයක් වෙන්නෙ නැ, මේ සංශෝධනයට බය වැරදි කරපු දේශපාලන හොරු , අධිකරනයට මේ රජය ඇගිලි ගහන්නෙ නැ , එහෙම ඇගිලි ගහනව නම් පොහොට්ටුවෙ හිටපු ජොන්සටන්ලට, ශෂින්ද්‍ර රාජපක්ෂට, ලක්ෂ්මන් යාපා අබේවර්ධන වැනි නිල කාස හොරුන්ට ඇප ලැබෙන්නෙ නැ