
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ දැනුම් දුන්නේය
පනත් කෙටුම්පත තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කළ හැකි බවද එහි සඳහන්වේ.
කතානායකවරයා අද පෙරවරුවේ සභාවේ කටයුතු ආරම්භයේදී මෙම තීරණය දැනුම් දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයාට ඊයේ ලැබිණ.
මෙම පනත් කෙටුම් පත පිළිබඳ විවාදය ලබන 24 සහ 25 දිනවල පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"නෑ" හැලුවේ අයිතිකාරයගේ අය.
ඕක ඉතිං අමුතු ප්‍රවෘත්තියක් නොවෙයි නෙ.
විපක්ෂයේ මෝඩයන්ට ඇරෙන්න ඕක ඕන පුරවැසියෙකුට තේරෙනවා. සජිත් වගේ මිනිහෙකුට ඕවා තේරුම් ගන්න අමාරුයි.
රට ඉවරයි, අධිකරණය විධායක ජනාධිපතිවරයාගේ බලතල වලට යටවෙනවා
ඉතින් හොඳයිනේ… අපිට ඕවා අදාළම නැහැ..
@සමන් විමල් උදය, ඔව්නේ. ඔය ගුණරත්නල වගේ ඇඟපුරාම මොලේ අයටයි, සජිත්, ජීඑල් වගේ උගත්තුන්ටයි ඕක තේරුම්ගන්න බැරිවෙයි.
වගිෂ, රට ඉවරකරලා, බංකොළොත්කරලා ගොඩක් කල්. ලංකා අධිකරණෙත්, UN එකත් කිව්වා. වගකියන්න ඕන අය නම්කෙරුවා.
දැන් සජිත් කිව්ව නේ අපේ රට ඒකාධිපති රටක් බවට පත්වෙනව මෙම සංසෝධනය කලා නම් කියල . ඊ ලගට සජිය බලුවෙන්නෙ රටේ එහෙම දෙයක් නොවෙනකොට
ඒ මාර්තුකාවත් ඉවරයි, තාන් ඉතින් එල් නිනෝ, ලා නිනෝ කිය කිය විපක්ෂයේට පාරවල් ගානේ රස්තියාදු වෙන්න පුළුවන්.