වාර්ෂිකව පැවැත්වෙන ස්ලිම් නීල්සන් සම්මාන උළෙලේදී ලංකාදීපය පිට පිට 11 වැනි වතාවටත් වසරේ ජනප්‍රියම පුවත්පතට ලෙස සම්මාන දිනා ගත්තේය.
අද රාත්‍රියේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවැති සම්මාත උළෙලේදී ඉරිදා ලංකාදීප ප්‍රධාන කර්තෘ ආරියනන්ද දොඹගහවත්ත මහතා විසින් ජනප්‍රියම පුවත්පතට හිමි සම්මානය ලබා ගන්නා ලදී.
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ
කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් මෝටර් රථයක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කිය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වසරේ ජනප්‍රියම පුවත්පතට හිමි සම්මානය 11 වැනි වරටත් ලංකාදීපයට
A.M.THAMARA DAMATANTHI Friday, 10 March 2017 09:10 PM
මගේ අවංක හදපිරි ස්තුතිය.
kalpa Saturday, 11 March 2017 01:16 AM
හරිම සතුටුයි.
ලක්ෂි Saturday, 11 March 2017 01:36 AM
ලංකාවේ සිදුවන ප්රවෘත්මය වැදගත් කමක් අැති සිද්ධීන් ලෝකය පුරා විසිරී සිටින ශ්‍රීලාංකිකයන්ට එසැණින් දැන ගන්නට හැකියාව අැත්තේ ලංකාදීපය නිසයි. මෙවැනි සම්මානයකින් පිදුම් ලැබීම එම පුවත්පත අකණ්ඩව කරන සේවයට උපහාරයක්. එ් වගේම ජනතා සම්මානය කොහොමටත් ලංකාදීපයට තමයි. තවත් සියවස් ගනනාවක් ලංකාදීප පුවත් පත ඉදිරියට පවතීවා කියා ප්‍රර්ථණා කරනවා.
sujeewa edirisinghe Saturday, 11 March 2017 02:43 AM
මගේ උණුසුම් සුබ පැතුම් ...
ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා Saturday, 11 March 2017 07:11 AM
ඉතාමත් සතුට දනවන්නකි. සුභ පැතුම් එක් කරමි.
සෙනෙවි Saturday, 11 March 2017 07:29 AM
බොහෝ පුවත්පත් පාඨක ප්‍රතිචාර ඵල කිරීමෙන් වැලකී සිටියදී ලංකාදීප පුවත් පත පාඨකයන්ගේ අදහස් වලට තැනක් ලබා දීම අගය කල යුතු කාරණයකි .ලංකාදීපය තව තවත් වැජඹේවා !
තුෂාරි ප්‍රනාන්දු Saturday, 11 March 2017 08:26 AM
හදපිරි සුබපැතුම්!
siri Saturday, 11 March 2017 08:41 AM
තව තවත් ජනාදරයට පත්වේවායි මගෙන් සුබ පැතුම්!!!!
ධනුෂ්ක Sunday, 12 March 2017 02:30 AM
ලංකාදීපෙ ඔන්ලයින් පත්තරේ නම් දැන් ඉස්සර වගේ බලන්න බෑ. ලොග් වෙන්න මාර අමාරුයි. ලොග් වෙන්න බෑ කියලා. මුලු පිටුවම අාපහු මුලට යනවා. තිබුන විදිය හොදයි. මේකත් ගහගත්තේ බොහොම අමාරුවෙන්
dayani Sunday, 12 March 2017 03:18 AM
මාගේ උණුසුම් සුබපැතුම් !!!!.
rathna Sunday, 12 March 2017 06:45 AM
ලංකාදීපය ට සුබ පතමි.