බලපිටිය අහුංගල්ල පුරාණ ක්ෂේත්‍රාරාම විහාරාධිකාරී හා බලපිටිය විහාරාධිපති සංගමයේ ලේකම් අඳාපොළ මංගල හිමියනට තර්ජනය කළැයි මවකට හා දියණියකට එරෙහිව පැමිණිල්ලක් කැර ඇත.
බලපිටිය අහුංගල්ල පුරාණ ක්ෂේත්‍රාරාම විහාරාධිකාරී හා බලපිටිය විහාරාධිපති සංගමයේ ලේකම් අඳාපොළ මංගල හිමියනට තර්ජනය කළැයි මවකට හා දියණියකට එරෙහිව පැමිණිල්ලක් කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චමිල් තරංග,ඔයාගේ නිර්මාණශීලී බව අපි දන්නවා (නි)
ප්‍රසන්න,ඔහේ මගෙන් පාඩමක් ඉගෙනගන්න බොහොම ළගයි. (නි)
ප්‍රසන්න,ඔහේ කී දෙනෙක්ගේ කන පලලා තියෙනවද මේ වෙනකොට? (නි)
ඔය පන්සල මම හිතන්නේ මම දන්නවා (නි)
වැදගත් විදිහට අදහස් දන්නා ඉගෙනගන්න. මම මේ කියන්නේ නුගත් මෝඩයන්ටයි. නැත්නම් මේ වැඩේ අප්‍රසන්න වෙයි. (නි)
මම හිතන්නේ මේ සාදුව මම හොඳට දන්නවා. (නි)
බලන්න අද රටට වෙලා තිබෙන දේ? (නි)
දැන් මෙතන චණ්ඩි කී දෙනෙක් ඉන්නවාද? (නි)
ප්‍රසන්න, දැනගන්න වීර කියන්නේ අපේ ගමේ චන්ඩින් සිය ගණනකගේ කන පැලු කෙනෙක්.අංගම්පොර ශිල්පියෙක්.අහිංසකයන්ව චණ්ඩින්ගේ කරදර වලින් මුදාගත් නියම වීරයෙක්. (නි)
ජනිත, තමුන් පරණ අදහස් දාන්න එපා. ටිකක් නිර්මාණශීලීව හිතන්න බලන්න.. ගිමා, ඔයා වගේම මේකේ ඉන්න කාන්තාවන් දෙන්නාත් ඉතාම අහිංසක ස්ත්‍රීන්. (නි)
සහන්,මම කලේ චණ්ඩින්ගේ අසාධාරනකම් හමුවෙ අසරණ වුනු සිංහල අහිංසකයන්ව බේරාගැනීමයි.මාව මුරුංගා අත්තේ තියන්න එපා.මට අවශ්‍ය සිංහලයට නිහඬ සේවයක් කිරීමටයි.මං ඉන්නේ කොහෙද කියලත් කියන්න එපා.කාලය අවාම මුළු රටම මං කවුද කියලා දැනගනියි . (නි)
මේ කාර්යය භික්ෂුවක් හැටියට අවනම්බුවක් නේද? අනේ මන්දා මට තේරෙන හැටි (නි)
චතුල වෙරෝනා, ඔයාට හාමුදුරු කෙනෙක්ව පෙන්නන්න බැරිද? (නි)
චතුල වෙරෝනා, හිත හොද ගැහැනිය හැමදාම දුකේලු (නි)
ක්ෂාන්තිවාදී ජාතක කතාව මෙහිදී වැදගත් කියා මම හිතනවා.(නදී)
මේ වෙරෝන කියන මන්ස්සය කතාකරන්නේ මොනවද මන්ද (අ)
අනේ වීරෝ නුබේ අංගම්පොර, ටී56,ඒ.කේ47, ඉදිරිපිට මොන අංගම්පොරද? ඕව යල් පැනගිය සටන් ක්‍රම.(නදී)
කවුද දැන් මේ අම්මයි දුවයි? (නි)
මෙහෙමත් ගැහැණු! (නි)
අනේ අම්මපා අද කාලෙ ගෑණු.(නදී)
ලියනගේ, ඇයි ඇත්ත ලියනකොට ඔයාට රිදෙන්නේ? (නි)
ලියනගේ ඇයි පුදුම වෙලා වගේ කතා කරන්නේ? මම ලියපුවා දැක්කේ නැද්ද? මම හොඳ හිත හොඳ ගෑනියෙක් බව දැන ගන්න ලියනගේ.(නදී)
මම නම් වැඩිපුරම කැමති මේ වගේ කෙලින් කතා කරන වැදගත් ගැහැනුන්ට තමයි. මම හිත හොඳ ලස්සන ගැහැනුන්ට කැමතියි. (නි)
ශාසනේ පිරිසිදු කරන්න ඕනෑ නැවත වරක් (නි)
හොර මගඩි වැඩ අනන්තවත් අද රට පුරා වැහිවැහැලා (නි)
ඇයි මේ වගේ අයව අපි තවත් ආරක්ෂා කරන්නේ. (නි)
මොකක්ද දන්නෙ නැහැ ප්‍රශ්නේ? (නි)
නරක වෑඩවලට ගියොත් තර්ජනය කරනව තමයි ඈයි මීට කලින් මේ වගේ දේවල් දෑකල නෑත්ද?(නදී)
මේකට හේතුව වෙලා තියෙන්නේ මොකක්ද දන්නේ නැතුව සමහරු නඩු අහලා තීන්දුවත් දීලා ඉවරයි. හැබෑටම මොකද මේ අම්මයි දුවයි තර්ජනය කලේ. දේශපාලක බිරින්ඳෑ කෙනෙක්ද? හාමුදුරුවෝ මොකක් හරි නරක දෙයක් කරලාද? හොඳ දෙයක් කරලාද? ප්‍රසන්න කාටද මේ වගේ අය කියන්නේ.විස්තරයක් නොදැන අදහස් දාන්නේ බලාගෙන. (නි)
පිටිගල, මට කියලා කණ පලා ගන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න (නි)
මම මේ සාදුව හොඳටම අඳුනනවා. (නි)
කවුද මේ කාන්තාව? (නි)
දැන් කව්රුවත් දන්නවද මොකද්ද මෙතන ප්‍රශ්නේ කියලා?අන්ධයෝ වගේ අපේ මිනිස්සුත් අදහස් දානවා (නි)
අපේ ජනයා පුරුදු පුහුණු වී තිබුනේ සංඝයා දුටු තැනක මහත් ගෞරවයෙන් වැද නමස්කාර කිරීමටය.දැන් මේ සිදුවෙන ක්‍රියා දෙස බලන විට ශාසනයේ පැවැත්ම ගැන අවිනිශ්චිත බවක් හැගේ. (නි)
ඇයි ප්‍රසන්න ඔහේ චන්ඩියෙක් ද?අපි ගැරඬි මරලා පව්පුරවා ගන්න කැමති නැහැ. (නි)