අනුරාධපුර ඓතිහාසික සිරිමා බෝරදුන් සමීපයෙහි රථවාහන 1600ක් නවතා තැබිය හැකි ගාලක් ඉදිකිරීමට යෑම පරිසර හානියකට හේතු වන බව උතුරු මැද පළාත් සභාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජී ඩී චන්දිම ගමගේ මහතා පෙන්වා දෙයි.
ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පැවැත්මට ඉන් දැඩි තර්ජනයක් මතුවනු ඇතැයි ඒ මහතා පළාත් සභා රැස්වීමේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
වසර 2500කට වඩා ලිඛිත ඉතිහාසයක් ඇති ලොව පැරැණිම වෘක්ෂයක් ලෙස ශ්‍රී මහා බෝධිය සැලකේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පළාතේ දහස් ගණන් අහිංසක මිනිසුන් පණ අදිනවා වකුගඩු රෝගයෙන්. ඒ ගැන වගක් නැහැ. රථ ගාය හැමෝටම. ඇත්ත නුදුරේදීම පළාතම සියවස් කිහිපයක් වැළලී යයි. සුද්දෝ එයි වැළලිලා තියෙන ඒවා ගොඩ ගන්න. කාලයට ඉඩ දී බලා හිදිමු. (නි)
මෙවැනි පූජනීය ස්ථානවලට රථවාහන නැවතීමේ පහසුකම් ඉදිකිරීම අත්‍යවශ්‍ය කරුණකි. එසේ කිරීමේ දී එහි ආරක්ෂාව ගැන සලකිලිමත්වීමද වැදගත් කරුණකි. කෙසේ නමුත් රථවාහන නැවතීම පහසුකම ඇත හෝ නැත යන පදනම මත වන්දනාකරුවන් එන්නේ නැහැ. දැන් පවා එම වාහන සංඛ්‍යාව එලෙසින්ම පැමිණ කොහේ හෝ ඉඩ ඇති තැනක නවතා එනවා. මෙහිදී අනවශ්‍ය තදබදවීම්, අනතුරු සහ පාරිසරික අතින් අවලක්ෂණ බවක් ඇති වෙනවා. රථ ගාලක් ඉදිකිරීමෙන් වෙන්නේ මෙම වාහන ප්‍රමාණයම ක්‍රමානුකූලව හැසිරවීමට හැකිවීමයි. සුදුසු තැනක වැසිකිලි පහසුකම් සහිත රථ ගාලක් ඉදිකිරීමේ කිසිම වරදක් නැත. මින් අමතර ආදායමක්ද උපයාගත හැකිවීමද වාසියක්.(නදී)
ශ්‍රී මහා බෝධිය සමග රුවන් වැලි සෑය වන්දනාව සහ කතරගම කිරි වෙහෙර සහ දේවාලය වන්දනා මාන කරන තැන් වල පිහිටි මෙවැනි රථ ගාල් සමග එන පොදු ප්‍රයෝගික ප්‍රස්නයක් ඇත. අප මෙන්ම බොහො දෙනක් මෙම ස්ථානවලට යන්නේ අපගේ වයසක දෙමාපියන් සහ ආච්චිලා සීයලා සමගයි. විදේශ ගත කෙනෙකුගේ පවා තම නිවාඩුවේ ප්‍රදාන අංගයක් තමයි දෙමුපියන් මෙම ස්ථානවලට එක්කයාම. රථගාලේ සිට ශ්‍රී මහා බෝධිය වෙතටත් එතන සිට රුවන් වැලි සෑය වෙතටත් පයින් ගමන්කිරීම ඉතාම දුෂ්කරය. මෙවැනි පොදු රථගාල් සමගම පාවහන් ප්‍රවෙසම් කරන ස්තානමෙන් රෝද පුටු කුලී පදනමක් මත හෝ පින් තකා ලබාදෙන ස්ථාන ඇතිකරනවා නම් එය ආදායම් මාර්ගයක්සේම කොතරම් ප්‍රයෝජනවත් දෙයක්ද. මෙහි තවත් දුෂ්කරතාවය වන්නේ මෙවැනි ගමන් වලදී තම කුඩා දරුවන්ද සමග යන විටයි. වයස 5-6ට අඩු දරුවනුත් තම දෙමව්පියනුත් සමග මෙවැනි ගමන් ගිය පිරිස මෙහි දුෂ්කරතාවය වඩාත් හොදින් දන්නවා. අන්තිමට වෙන්නේ පින්කරන්න ගිහින් සියලුමදෙනාට වන්දනවම එපා වීමයි.(නදී)
නීල් රණා මොකද්ද කියන්නේ කියලා තේරුම් ගන්න කිහිප සැරයක් මේ සම්බන්ධ දාලා තියෙන එයාගේ අදහස් කියෙව්වා. මාව වලකට වැටුනා වගේ දැනුනා.(නදී)
චන්දා,මනුෂ්‍යයෙක් නීල්-රානා ගෙන් ඇහුවලු කොහෙද යන්නේ කියල.එයා කිවුවලු මල්ලේ පොල් කියල. (අ)
පරිසරයට හෝ සිද්ධස්තානයට බාදාව්ක්, අගෞරව යක් නොවන පරිදි ඉතා මනරම් ලෙස ,මල් කඩ,ගානක් අයකරන වාහන නැව තුම්,අවන්හල් , රු:5/=,10/= වැසිකිලි (වැව් අසලද ) මුළු අනුරාධ පුරයේම ඉදිකිරීම එන සෙනගට කරන ලොකු සේවයක්,නගර සභාවට ආධායමක්.නැත්නම් වෙන්නේ දඹදිව වන්දනාව වගේ නහය වහගෙනම යන්නවෙයි. (අ)
පරිසරයට හෝ සිද්ධස්තානයට බාධාවක්, අගෞරවයක් නොවන පරිදි ඉතා මනරම් ලෙස මල් කඩා ගානක් අයකරන වාහන නැවතුම්, අවන්හල් රු:5/=,10/= වැසිකිලි (වැව් අසලද ) මුළු අනුරාධ පුරයේම ඉදිකිරීම එන සෙනගට කරන ලොකු සේවයක්. නගර සභාවට ආදායමක්. නැත්නම් වෙන්නේ දඹදිව වන්දනාව වගේ නහය වහගෙනම යන්නයි.(නදී)
දැනටත් තැන් තැන් වල පිළිවෙලක් නැතිව වාහන පාක් ගණනාවක් තියෙනවා. ඉතින් මේ හැම එකක්ම පිළිවෙලක් කරන එක කොච්චර හොද වැඩක්ද? මන්ත්‍රීතුමා අනුරාධපුරේ කෙනෙක් හැටියට දැන් කියන්නේ ශ්‍රී මහබෝදිය වන්දනා කරන්න එන අයගේ වාහන නවත්වන්න කිලෝමිටෙර් 10 ක් විතර එහා වාහන පාක් එකක් හදන්න කියලද නැත්නම් පාක් එක කැකිරාවේ හදල එතන ඉදන් පයින් එන්න කියලද? (අ)
අනුරාධ, චන්දා, මා හැමවිටම පුවතට අදාළ මගේ අදහස කියනවා. එය ඔබට අවශ්‍ය මතය නොවිය හැකියි නැතහොත් මා කුමක් කියන්නේදැයි ඔබට ඔබගේ අවබෝධතාවය පිලිබඳ ප්‍රශ්නයක් නිසා නොවැටහෙනවා වියහැකියි. ඒ නිසා අනුන්ගේ අදහස් වල එල්ලෙන්නේ නැතිව පුවතට අදාළ තමන්ගේ අදහස කියන්න. මගේ මතය කියද්දී හැමවිටම අන් අයගේ අදහස්වලටත් මා සවන්දෙනවා.(නදී)
ශ්‍රී මහා බෝදියට හානි නොකර අඩු ගන්නේ එය ආපහු ඉන්දියාවට බාර දීලා ආරක්ෂා කරගන්න බලමු.කෝ මේ බොදු බල සේනා ? (අ)
නීල්ල රණා තව ටිකක් ඉතිහාස පාඩම කියවන්න , ශ්‍රී මහා බෝධිය අපිට ලැබුන හැටි ගෙරි මස් කාපු පෘතුගීසි , ලන්දේසි ඉංග්‍රීසින්ගෙන් අපේ රජ දරුවන් සාමාන්‍ය ජනතාව ජීවිත පුජාවෙන් බේරා ගත් හැටි අදටත් අපේ සිංහල බෞද්ධ ජනතාව දිවි දෙවෙනි කොට රකින මේ උතුම් වන්දනීය වෘක්ෂය රැක ගැනීම ආරකෂා කරගැනීම සියළුම සිංහල බෞද්ධයන්ගේ යුතුකමයි. නීල් රනාලටනම් මේක ටිකක් දරාගන්න අමාරුයි වගේ නේද ?(නදී)
ශ්‍රී මහා බෝධිය යනු අපේ ජාතියේ මුදුන්මල්කඩක්. එය රැකුණේ කොහේදෝ හිටපු සුද්දන්ගෙන්වත්, පරදේශක්කරයන්ගෙන් නම් නොවෙයි. ඒක රකින්නද එයාලා අපේ රට අල්ලාගත්තේ? වසර 2600 අපේ බෞද්ධ ඉතිහාසය දන්නේ නැත්නම් දන්නා අයගෙන් අහගෙන හරියට අදහස් දක්වන්න. කව්රු කරලා හරි දැන් ඉතිරිවෙලා තියන දේවල්වත් රැකගන්න එක ජාතියේ වගකීමක්. රටක, ජාතියක වගකීම වෙන්නේ එක ප්‍රශ්නයක් නෙවෙයි තියන හැම ප්‍රශ්නයක්ම හොද විදියට විසදා ගන්න එකයි. ඒක මිනිමැරුම්ද,ගව ඝාතනයද, සිවුරද, බෝධියද, පන්සලද කියලා වර්ග කරන්න බැහැ. අන්තවාදීව නැතුව, සුබවාදීව හිතන්න. (නි)
ඔය අලුත් නැවතුම ඉදිවෙන්න කලින් පැරණි එක තිබුනේ ටිකක් දුරින්. ඒ කාලෙ බොහොමයක් ආවෙ තම රථය එතැන නතර කරලා. ඒ කාලෙත් බෝධින් වහන්සෙ ආසන්නයෙම වි.අයි.පි කියල වෙනම නැවතුමක් තිබුනා. එතැන නිතරම වාහන 100-150 තියෙනවා.බහුතර පිරිසක් මා කලින් කී නැවතුමේ සිට පයින් එනවිට, කලින් බෝධින්වහන්සේ අසල මුරකුටියට තම රථයේ අංකය ලබාදිමෙන් පොලිසියේ ආශිර්වාධයෙන් හරිම උජාරුවෙන් බෝධිය අසලට ගොස් උතුම් ජය ශ්‍රි මා බෝධිය වන්දනා කල පිරිසක් සිටියා. එතැන ලොකු අසාධාරනයක් තිබුනා. මේක විසදුවා කියලා නැවත පරන දේ ක්‍රියාත්මක විම නියම විසදුම නෙවෙයි. බෝධින්වහන්සේට වාහන දුම අහිතකරයි නම් එකේ ව්.අයි. පි. සහ අනෙක් කියලා වෙනසක් නොතිබිය යුතුයි.කොයි වාහනේ දුම්ත් අහිත කරයි. මේක අනාගතයට උරුම කරදිම අපේ යුතුකමක් සහ වගකිමක්. ඒක පොදු ජනතාවට විතරක් ක්‍රියාත්මක කිරිම සාධාරන නැහැ .ඒ නිසා හැමෝම ආත්මාර්ථකාමි නොවි ටික දුරක් පයින් ගිහින් බෝධින්වහන්සේ වැදපුදාගමු. උතුම් වු ජය ශ්‍රිමා බෝධින්වහන්සේගේ ආශිර්වාදය සත්තයි.(නදී)
නීල් රනා වගේ ලියන්න කියන්න පුලුවන් නම්, ඒවා පෙන්නා සුද්දන්ගේ රටවල් වල සරණාගත වීසා ගන්න පුළුවන්. අනිවාර්යයෙන් සලකා බලනවා. (නි)
බෝධින් වහන්සේට තර්ජනයක් වුනාට කරවන අයට තර්ජනයක් නැහැනේ. ඔහොම යන්. මුදල් තන්හාවට මෙවැනි වැඩ කරවන අයගේ ඊළග ආත්මය නම් යහපත් වෙන්න බැහැ (නි)
නීල් රනා කියන කෙනාට හැමෝම වගේම දොස් කියල තියෙනවා. ඒකෙන් මම නම් තේරුම් ගන්නේ ඔහුගේ අදහස් අද සමාජයට ඉතා වැදගත් කියලා. බොහෝ දෙනා අද කයිවාරුකාරයෝ බවට පත් වෙලා.අද මේ අදහස් දක්වන අය ඔක්කොම උප්පැන්න සහතිකෙන් විතරක් බෞද්ධ වෙලා, මහා ලොකු බෞද්ධයෝ කියලා හිතාගෙන ඉන්න අය. ඒවා ගැන කතා කරනකොට අපිට බනිනවා ආගමට ගරහනවා කියලා. ඔය නෝනලා මහත්වරු කීදෙනෙකුට කියන්න පුලුවන්ද බුද්ධාගමේ හරය ? (නි)
නීල් රනා- ඔබගේ නියම නමින් අදහස් දැම්මානම් මීට වඩා යමක් ඔබට ඉගෙන ගන්නවත් තිබුනා. අන්තර්ජාලය පරිහරණය කර තමන්ගේ දුර්වලකම් අනුන්ට පෙන්නන්න එපා. ජය ශ්‍රී මහා බෝධිය, දළඳා මාලිගාව, කතරගම කිරි වෙහෙර, රුවන්වැලිසෑය මේ වගේ අපේ පුරාන සිද්ධස්ථාන රැකගැනීම බෞද්ධ, අන්‍යාගමික සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ යුතුකමක්. පළමුව එය තේරුම් ගන්න ගොනෙක් වගේ තප්පුලන්න කලින්.(නදී)
චාමික මහතා , යම් අදහසකට දොස්කිව්වා කියලා ඒක හොද වෙන්නේ නැහැ. හොද කිව්වා කියලා ඒක නරක වෙන්නෙත් නැහැ. වැදගත් වන්නේ ඒකේ කියලා තියන හරයයි. මමත් නම් කැමති නැහැ කාඩ්බෝඩ් බෞද්ධයන්ට. ඔය හරය ගැන කියන ඔබ දන්නවද බුදුන්වහන්සේ කියපු හරිම පණිවිඩය? ඒකේ හරය පුලුවන් නම් හැමටම දැන ගන්න කියන්න. එය ලොකු පිනක් වේවි මේ විදෙස්රටවල ඉන්න මිතුරන්ට. හැබැයි ඒකට ඔබ අඩුම පන්සිල් පද 5 වත් රකින කෙනෙක් වෙන්න ඕෑ. අනික ඒ හරය ඔබ දන්නවා නම් ඔබ 1500ක් කෙලෙස් අතර ඉන්නත් බැහැ. අඩුම සෝවාන් වෙලාවත් ඉන්න ඕනෑ. හැබැයි ඒ වගේ තත්වයට පත්වුණ අයත් මිනිසුන්ගේ අදහස් නිවැරදි කරන්න මේ වගේ අගේ දේවල් වලටත් අදහස් දක්වන බව අමතක කරන්න එපා. (නි)
නීල් රනා කියන්නේ යටත්විජිත කාලේ තම පරම්පරාවේ ඇත්තන්ට කලවම් වුන සුද්දන්ගේ රුධීරයේ ජාන තවමත් තමන්ගේ ඇඟේ තියන කෙනෙක් වියයුතුයි . නැත්නම් ඔය තරම් තම රට හෑල්ලු කරන්නේ නැහැ. ඉස්සෙල්ලා කරුණාකරලා තමන්ගේ රටේ ඉතිහාසය නිවැරදිව හදාරලා තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න . මොකද ලෝකයේ නිවැරදි ඉතිහාසයක් ඇති පැරණිම වෘක්ෂය ශ්‍රී මහ බෝධිය කියලා ඕනෑ පොඩි එකෙක් දන්නවා. වැදි නම් වලින් පෙනී සිටලා වැද්දන්ට අගෞරව කරන්න එපා. මොකද ලංකාවේ ආදිවාසීන් ලංකාවේ ඉතිහාසය ගැන ඔබට වඩා දන්නවා. (නි)
දැන් තියෙන්නේ තමන් වදාපු අම්මව වුනත් විකුණගෙන කන කාලයක්.අනේ අපේ රටට වුන විනාශයක්! (නි)
එකම තැනක්වත් ඉතිරි වෙන්නේ නම් නැහැ.අනුරාධපුරයට කරලා තිබෙන විනාශය වචනයෙන් විස්තර කරන්න බැහැ. මිනීමරු ප්‍රබාකරන් මීට වැඩිය මොන තරම් ගුණවත්ද? (නි)
අනේ මෙහෙම අයට හරියන එකනේ පුදුමේ. (නි)
ජය ශ්‍රී මහා බෝධිය, දළඳා මාලිගාව, කතරගම කිරි වෙහෙර, රුවන්වැලිසෑය මේ වගේ අපේ පුරාන සිද්ධස්ථාන රැකගැනීම බෞද්ධ, අන්‍යාගමික සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ යුතුකමක්. (නි)
චාමික , ගසකට පොත්ත සේ , බුදු දහමටත් පැවැත්ම උදෙසා විවිධාංග එකතු වෙලා තියෙනවා. අරටුව ගන්න පොත්ත හම ගහලා දැම්මාම, ගහ මැරෙනවා. අරටුව අරන් කැටයම් හරි ලිපේ දාන්න හරි ඕනෑයි කියලා හිතන අය වගේ බුදු දහමටත් වින කරන්න හදන්නේ කවුද? (නි)
අපි හිතන්නේ සංවර්දනය කියලා. කරුණාකර මේ වැඩේ ගැන දැනුවත් කිරීම හොදයි. කිසිම වාහනයකට ශ්‍රී මහා බෝධිය අසලට එන්න ඉඩ තියන්ඩ එපා. ඒ එක්කම ලංකාවේ අලි සම්පත රැක ගැනිමටත් වැඩ පිළිවෙලක් හැදිය යුතුයි. දැනට මේ අවුරුද්දේ පමණක් අලි 99 ක් මරා දමා තියෙනවා. අලුත් ජනාවාස වැඩ පිළිවෙලක් ඇති කොට මිනිසුන් කැලෑ වලින් එලිට ගෙනවිත් පදිංචි කරන්න. (නි)
අපේ අය දෙයක් කරන්න කලින් ඒ ගැන හිතන්නෙ නැහැනෙ. කරලා ඉවරවෙලා පස්සෙනේ හිතන්නේ. (නි)
ඔය ඕනෑතරම් තැනිතලා තියෙන අනුරාධපුරේ ඕක හදන්න තැනක් ඇත්තෙම නැද්ද? (නි)
කොළඹ කලා භවනටත් මේ වගේ අභියෝග තිබෙනවා නේද? (නි)
තර්ජනයක් වේ නම් නැවත සිතන්න වෙනවා (නි)
ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට අංශුමාත්‍රයක හෝ අනිසි බලපෑමක් සිදුවන කුමන අන්දමේ හෝ ක්‍රියාවක් කිරීමෙන් වලකින ලෙස සියලුම වගකිවයුත්තන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.පර සතුරන්ගෙන් බේරාගෙන මෙතෙක් කල් රැකගත් අපේ රටේ උත්තරීතර වස්තූන් ඒ අයුරින්ම චිරාත් කාලයක් පැවතිය යුතු බව අවධාරණය කර සිටිනවා. (නි)
වසර 2500 කට වැඩි ලිඛිත ඉතිහාසයක් අනුරපුර ශ්‍රී මහා බෝධියට තිබෙන්නේ කෙසේදැයි මා නොදන්නා නමුදු සියවස් ගණනාවක් තිස්සේ ගරා වැටී ඝන වනයෙන් වැසී ජරාජීර්ණව පැවති බෝධිය හා නටබුන් සුද්දන්ගේ පිහිටෙන් ලොවට අනාවරණය වූ බවත් විදේශිකයන්ගේ මුදලින් ප්‍රතිසංස්කරණය වූ බවත් පන්සලත්, සිවුරත්, බෝධියත්, දළදාවත් හැරුනුකොට හරකා වෙනුවෙන් පමණක් පෙනීසිටින බහුතරයක් වන ලාංකිකයෝ රටේ සහ ජාතියේ ඉදිරිගමන වෙනුවෙන් කිසිවක් නොසිතන හා නොකරන ප්‍රාථමික මානසිකත්වයකින් යුතු පසුගාමී ජනකොටසක් බව දැන හෝ නොදැන ප්‍රදර්ශනය කරන හෙයින් වැඩිකලක් නොයාම පරණ ජරාජීර්ණ තත්වයටම සියල්ල පත්වන බව නිසැකවම දනිමි. (නදී)
අනුරාධ, මමත් ඔයාගේ අදහසට එකග වෙනවා. (නි)
මමත් විරුද්ධයි ඔය වැඩ වලට (නි)
සංවර්දනය ලංකාවට ඕනා. නමුත් අපී අපේ උරුමය විනාශ කරලා කරන සංවර්දන වැඩ ඕනම නැහැ.(නදී)
තිරිසන් සත්වයකුට යමක් පුරුදු කලොත් ඒක හරියට කරනවා. දේශපාලනයේ ඉන්න වැඩි දෙනෙක් සත්තුන්ටත් වඩා පහල මානසිකත්වයකින් වැඩ කරන්නේ (නි)
නීල් රානා,අපේ ආගමේ දේවල් අපි බලාගන්නම. ඔයා මෙව්වට පනින්න එපා. (නි)
රටක සංවර්ධනය අවශ්‍යයි තමයි. එහෙමයි කියලා මෙවැනි දේවල් ගැන සොයා නොබලා කටයුතු කිරීම හරිද? (නි)
නිල්-රණා, ඔබතුමා නම් විදේශිකයෙක් බවයි පෙනෙන්නේ. සතුන් මරණ එක නැවැත්වීම අපේ ආගම අනුව හොඳ දෙයක්. ඔබ කොහොම හිතනවද මන්දා. කණගාටුයි. (නි)
නීල්-රනා සමග සම්පූර්ණයෙන්ම එකග වෙමි. පන්සිල් පද 5 පවා රැකගැනීමට අවශ්‍ය නොවුන අය දැන් හරකා පෙන්නා බෞද්දයන්ගේ ඇසට වැලි ගසා කොගේදෝ අපි නොදන්නා තැනකට ඇදගෙන යනවා. (අ)
නිදන් හොයන්න වගේ සුදානම , ඇත්තටම වෙන තැනක් ඇත්තෙම නැද්ද ඔය රථ ගල හදන්න (අ)
අපේ පාලකයෝ රට ගැන හිතනවානම් මිනිස්සුන්ට මෙහෙම විපත් වෙයිද?ශ්‍රීමහා බෝධීන් වහන්සේට වඩා වාහන 1600 නවත්තගෙන එක වහනේකින් රු ; 100 ගානෙ ගත්තම ලෙබෙන සල්ලි කුට්ටිය ගැන විතරක් හිතනවා ඇති.රටට හෙන ගැහුවත් මොකෝ ඒ ගොල්ලන්ගේ මල්ල පිරෙනවානම් (අ)
වෙනත් රටවල පරිසරයට අවම හානියක් වන ලෙසට සංවර්ධන කටයුතු කලාට අපේ රටේ වෙන්නේ ඒකෙ අනික් පැත්ත.අවිධිමත් සංවර්ධනය (අ)
මම විරුද්ධ වුණ කියලා මොනවා කරන්න ද කට්ටිය ඔන දේමනේ කරන්නේ (අ)
දේශපාලනයකින් තොරව රටේ සුරැකිය උතු උතුම් වස්තුන් ගැන හිතල කල ප්‍රකාශයට ගොඩක් ස්තුති. ගොඩක් පින්. වගකිව යුතු සැවොම එකතු වෙලා අපේ උතුම් පුජංඊය වස්තු වලට හානියක් වෙනවා නම් ඒවා වලක්වන්න වැඩ කරන්න ඕනේ.(නදී)
නීල් -රණා නොදන්නා ඉතිහාසයක් ගැන බයිලා නොගහහා දන්නා දෙයක් කර ගැනීම වඩාත් යහපති. ඔබගේ අදහස් වලින් ගම්‍ය වන සැබෑ අරුත ලංකාදීප පාඨකයෝ හොදින් වටහා ගෙන ඇත.ඉතිහාසයක් ගැන බිබික්කමක් නොදැන තප්පුලන්නන් නිසා දහසක් රථ ගාල් වලට වඩා විනාශයක් සිදුවේ. (අ)
මේ නීල්-රානා කියන නමෙන් මෝඩ ගොන් කමෙන්ට් දන්නේ අර ලඟදි පිස්සන් කොටුවෙන් තාවකාලිකව නිදහස් කල පිස්සනේ. (අ)
නීල් රානා කියන එක්කෙනා හෝ දෙන්න මුණ ගැහෙන්න විදිහක් නැති එක ගැන කනගාටුවෙනවා.,මොකද මේ සිංහල ජාතියි බුදු දැහමයි, බෞද්ධයින් එක්ක මේ තරම් විරුද්ද කියල දැනගන්න. (අ)