ශ්රී ලංකා ක‍්‍රීඩකයෝ විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) රාත‍්‍රි පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ශ‍්‍රී ලංකා පිල ලකුණු 16 කින් පාකිස්තානය පරාජය කළේය.
ශ‍්‍රී ලංකාව විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ දෙවැනි අවස්ථාව මෙය වන අතර 2009 වසරේ එංගලන්තයේදී පැවැති දෙවැනි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තානය හමුවේ පරාජයට පත්ව අනු ශූරයන් බවට පත්විය.
පාකිස්තානයට අවසන් ඕවරයට ලකුණු 23 ක් රැුස්කිරීමට සිදුවූ අතර නුවන් කුලසේකර යැවූ එම ඕවරයට ලබාගත හැකි වූයේ ලකුණු 6 ක් පමණි.
දෙවැනි අවසන් පූර්ව තරගය ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර හෙට (5 වැනිදා) ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පස්වරු 7.00 ට ආරම්භ වීමට නියමිතය.
ශ‍්‍රී ලංකාව ඕවර 20 කදී කඩුලූ 4 ට 139 (මහේල ජයවර්ධන 42, තිලකරත්න ඩිල්ෂාන් 35, කුමාර් සංගක්කාර 18, ජීවන් මෙන්ඩිස් 15, තිසර පෙරේරා නොදැවී 11, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 10)
පාකිස්තානය ඕවර 20 කදී කඩුලූ 7 ට 123 (මොහොමඞ් අෆීෂ් 42, ඉම්රාන් නසීර් 20, උමාර් අක්මාල් නොදැවී 29, අජන්ත මෙන්ඩිස් 27/2, ඇන්ජලෝ මැතිව්ස් 27/2, රංගන හේරත් 25/3)
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය ..ජය.....ජය නියමයි ශ්‍රී ලංකා (ස)
ජයෙන් ජයම ලැබේවා .......සුබ පැතුම් (ස)
මේ මැච් එක අපේ ටීම් එක පැරදුනා නම් පත්තර පිටු පුරොලා අපේ ටීම් එකට බනින්නේ....(ස)
මහේලගේ නායකත්වය විශිෂ්ඨයි , අවසාන තරඟයත් ජයගන්න සිංහ පැටවුනට ශක්තිය ලැබේවා , නියමයි කොල්ලනේ (ස)
රිස්වාන්,ඕසන් සලාම්,රියාස්..මේ අප සියලු දෙනාගේම රටයි .අප සියලු දෙනා එකතුවී ඉරිදට ජය පැන් බොමු. (ස)
කුමාර, හැමදේම වෙන්නේ හොදටයි කියලා කතාක් තියෙනවානේ. ඒක නිසා අපි එහෙම හිතන්න පුරුදු වෙමු.. වැරදීම් කියන එක මේ වගේ පීඩනය වැඩි තරගවල සාමාන්‍ය දෙයක්. මාලිංග අපට තරග කීයක් නම් දිනවලා දීලා තියෙනවාද? ඒක නිසා අපි මාලිංගට බනින්න හොද නැහැ.. මොකද මාලිංග යවපු 47 සහ 49 ඕවර ලංකාවෙ ජයග්‍රහණයට ගොඩක් බලපෑවා කියලා මට හිතෙනවා.. දිල්ශානුත් එහෙම තමයි.. ඔහුත් රට වෙනුවෙන් ඔහුගේ විකට්ටුව ආරක්ෂාකරගෙන බොහොම ඉවසීමෙන් ක්‍රීඩා කළා. අපේ ලාංකික කණ්ඩායමේ සියළු දෙනාට මගේ සුභ පැතුම්.. කුසලානය ලංකාවට දිනාදීමට වාසනාව ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.. ඔවුන්ට දළදා සමිදු පිහිටයි.!(නු)
මෙදා පාර ඕස්ට්‍රේලියා සමග අවසන් තරගයේදී විශිෂ්ට ලෙස ජයගනු නියතයි (ස)
අපේ අය මේ සැරේ කප් එක ගන්නවාමයි , ජය වේවා ශ්‍රී ලංකා (ස)
උණුසුම් සුභ පැතුම්! අවසන් තරගයේදී නම් පන්දු රැකීම හොදට කරන්න ඕනෑ. (නි)
අපේ සිංහලයින්ට අවසන් තරගයේ ජය නියතයි. (නි)
ලක් දෙරණට ජය නියතයි ,, අපේ සිංහයින්ට සුබ පතනවා (ස)
ජය...ජය..ජය ශ්‍රී ලංකා (ස)
සුභ පැතුම්. අවසන් තරගය දිනා ගැනීමට ලැබේවා..!(නු)
සමගිය බලය වේ (ස)
මේ පාරනම් කුසලානය අපට..!(නු)
පකිස්තානේ ගැහුව එදා ඉන්දීයන්ස්ලට අපි ගැහුවා ඊයේ පාකිස්තාන්ලට ඕස්ට්‍රේලියා ගහයි ද බටහිර ඉන්දිය කොදෙව්ලට බටහිර ඉන්දිය කොදෙව් ගහයි ද ඕස්ට්‍රේලියාවට කාට කවුරු ගැහුවත් අපිට මොට අපි ගහනවා අනිද්දට... (ස) සිංහ පොතකයිනි ඔබට ජය!
මේ පාර කප් එක ගන්නේ අපි... සෙමි ෆයිනල් එකේ වගේ නැතුව හොඳින් පන්දු රැකලා හොඳින් පහර දීලා කප් එක ගමු. ක්‍රිකට් ලෝකය දිනන්න අපේ විරුවන්ට හැකි වේවා..... (ස)
නියමයි ,ඒත් මාලිංගට මොකද උනේ කියලා දුකයි (ස)
එල කොල්ලෝ ටිකක් , අනිවාර්‍යයෙන්ම ලංකාව කප් එක ගන්නවා. ජය වේවා (ස)
මට අනිත් අය ගැන දුකයි (ස)
රංගන මේ අවස්ථාවේ නියම තේරීමක් ඔහුගේ වමත දග පන්දු යැවීම මේ ජයග්‍රහණයට බෙහෙවින් ඉවහල්වුණා ! ඉරිදාට අපි ජයපැන් බොමු....අපගේ ක්‍රීඩා විරුවන්ට අපගේ ප්‍රණාමය.... (ස)
මහ රජ තුමණි, කරුණාකර නිල නිවසේ සිට අවසන් තරඟය ජය ගන්න ....ඒක කෝකටත් ඇඟට ගුණයි (ස)
මහේල මාලිංගට උපදෙස් දෙන්න මේ වගේ පන්දු රුකීමක් අවසන් තරගයට සුදුසු නැහැ.. අවසන් තරගය ජය වේවා..!(නු)
ලාංකිකයා තමරම් දක්ෂ අය වෙන කොහේවත් නෑ , මගේ උණුසුම් සුබ පැතුම් (ස)
සංගා ඔබ වීරයෙකි . අවසන් තරඟය දිනන්න සුබ පැතුම් අපේ කොල්ලනේ . (ස)
මගේ දිව හැපුනා සතුටට . මැහුමකුත් දාන්න උනා (ස)
අපේ සිංහ විරුවනේ ඔබලාගේ සිංහ සෙයියාව අපේ හදවතේ රිද්මයයි.. ඔබලාගේ සිංහ ගෝෂාව අපේ ජීවිතයයි.. ජයෙන් ජයම වේවා..!(නු)
මහේල, ඔයාගේ නායකත්වය නම් නියමයි. (නි)
අපේ රටට ජය නියතයි..!(නු)
ඇස් වහක් කටවහක් නැහැ මේ පාර නම් ජය නියතයි..!(නු)
පට්ට පට පට කප් එක නම් අපට බැටිං තරු පෙනෙන්නට බෝලිං පොලු ගැලවෙන්නට ජය පතන්නේ ලංකාවට..(නු)
ජයගන්නට මගේ සුභ පැතුම්.. මට හිතෙන්නේ ලහිරු තිරිමාන්න 4වන තැනට පන්දුවට පහරදීමට ආවොත් හොදයි කියලා.. පසුගිය තරගය පැරදුනානම් අපි දිල්ශාන්ටයි මාලිංගටයි බනින හැටි බලන්න තිබුණා.. එම තරගය හැරවුම් ලක්ෂය උනේ හෆීස් ගේ දැවී යාමයි.. රංගනගේ පන්දු යැවීම ඉතා හොදයි.. අපේ කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්..!(නු)
මගේ රටට මම ආදරෙයි.. අනිවාර්යයෙන්ම කුසලානය අපේ...!(නු)
නියමයි. අවසාන එකත් ඔහොමම යමු. (නි)
බොන්නට ක්‍රිකට් ලෝලින් හට ජය පාන නිගාගමු විසි-විසි ලෝ කුසලාන..!(නු)
මේ තරම් සෙල්ලම් කරපු එකේ අපි අනිවාර්යයෙන්ම කුසලානය ගන්නවා.. අනික ලංකාවෙ තිබෙන අවසන් තරග නිසා අපි කොහොමත් කුසලානය ගන්නවා.. ඔබ සැමට ජය වේවා.. මම ලංකාවට ආදරෙයි..!(නු)
නියමයි ශ්‍රී ලංකා... ජය වේ ශ්‍රී ලංකා (ස)
කපිල් දෙව් , සුනිල් ගවස්කාර් , අසරුදීන් , වගේම ගංගුලි නායකයන් වෙලා ඉන්න කාලේ අපි ඉන්දියානුවන්ට හරිම ආදරෙයි. හරිම සුහදයි. නමුත් දැන් ලංකාව අය කැමතිම නැහැ. එකටත් එක්ක ඉන්දියනුවොත් අපේ අයට කැමතියි . අපේ අය අගයනවා. මහේල අගයනවා. බලන්න නායකත්වයේ වෙනස.(ස)
අවසන් තරඟය ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලාංකාව අතරයි (ස)
ජය නියතයි ශ්‍රී ලංකා (ස)
ඉතාම අකර්මන්‍යශීලී තරඟයක් බැලුවේ (ස)
අපේ සිංහයින්ට ජය වේවා !!!!!! (ස)
මගේ උණුසම් සුභ පැතුම් ලංකා කණ්ඩායමට තවතව ශක්තිය ලැබේවා ඔබලාට ජයෙන් ජය ලැබේවා තෙරුවන්සරණයි ....(ස)
මාලිංගගේ පන්දු රැකිම සහ දිල්ශාන්ගේ පන්දුවට පහරදීම ගැන සතුටු වන්න බැහැ.. අවසන් තරගයේදී මේ අඩුපාඩු ඇතිවෙන්න දෙන්න එපා.. ජය වේවා..!(නු)
අපේ සිංහයන්ට සුභ පැතුම්! (නි)
මහේල ඔයා නියමයි, ඔයා තමයි ලෝකේ විශිෂ්ඨම ක්‍රිකට් නායකයා (ස)
සියලුම දේශපාලකයිනි, මැරෙනකම්ම ඡන්දය දෙන්නම්. අවසන් තරගය බලන්න ඛෙත්තාරාමෙට නම් යන්න එපා. කලින් ගිහිල්ල වෙච්ච දේ දැක්කනේ. (නි)
ජානක ඔයාට මාව අමතක උනාද? ඇත්තෙන්ම අපේ කණ්ඩායමට සුභ පතන්න මම ගොඩක් පරක්කු උනා. අපි පාන්දර වෙනකම්ම ජය පැන් බිව්වා..!(නු)
අපේ සිංහයින්ට සුභ පැතුම්! (නි)
ඉන්දියාව එලියටගිය එක අපි දින්න වගේ තමයි .එයාල හිතන් ඉන්නේ ක්‍රිකට් කියන්නේ එයාගේ බුදලේ කියල, හැබයි ගංගුලි කිව්වා මෙතරම් පුංචි ලංකාව ගහන මේ ක්‍රිකට් විශිෂ්ඨයි කියල . (ස)
උණුසුම් සුබ පැතුම් , මේ පාර අවසන් තරඟේ දිනන්න සුබ පතනවා (ස)
අපේ සිංහයින්ට සුභ පැතුම්! (නි)
ජය ජය වේ! (නි)
සිංහ පුතුන්ට ජය වේවා! (නි)
මේ පාර නම් ජය නියතයි. (නි)
මම ශ්‍රී ලංකාවට ආදරෙයි. (නි)
ඇත්තටම ලාංකිකයෙක් වීම පිළිබදව ආඩම්බරයි. (නි)
මම සුභ පතනවා අපේ කොල්ලන්ට, අවසන් තරගය දිනන්න. (නි)
හාද්දක් දෙන්න හිතෙනවා (ස)
ඊළග තරගයත් දිනමු. (නි)
අවසන් මහා තරඟයට කවුරු ආවත් කප් එක අපේ . මම කියන්නේ මට ලැබුණු දේව වරමින්..ජය වේවා ශ්‍රී ලංකා (ස)
ඉදිරියට අපේ සිංහ පැටවු බටහිර ඉන්දීයන් සමග සටන් කරාවි. ජය වේවා! (නි)
නියමයි ශ්‍රී ලංකා! (නි)
බඩු මිළ වැඩිවෙයිද? (නි)
පපුව ගැහී ගැහී බලාගෙන හිටියේ. අපේ කොල්ලෝ ටික කොහොම හරි වැඩේ දුන්නා. (නි)
පපුව ගැහී ගැහී බලාගෙන හිටියේ. ජය වේවා! (නි)
අපි සිංහයින් බව ඔප්පු කර පෙන්විය යුතුයි. (නි)
සතුට දරාගන්න බැරුව මට වාතයකුත් ගියා. (නි)
හොදයි හොදයි. (නි)
අපේ කොල්ලන්ට ජය වේවා! (නි)
අපේ ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතුම් අවසාන මහා තරඟයෙන් විශිෂ්ඨ ජයක් ලබන්න සියලු දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා (ස)
සුභ පැතුම් සිංහයිනි. (නි)
ශ්රී ලංකා කොල්ලෝටික නියෙමෙට ක්‍රීඩා කරා, නායක මහේලගේ පරිණතබව අපි දැක්කා , අවසාන තරඟෙත් දිනන්න සුබ පතනවා සිංහ පැටවුනේ (ස)
ජය අපිටයි ලංකාවේ! (නි)
ජය වේවා අපේ සිංහ පැටවුන්ට! (නි)
එකසිය තිස් නමය දක්වා පිති පාර රැක්කා පන්දු පිටියේ අඟලක් නෑර හරි ලස්සනයි පෙන්වූ දස්කම් සූර කුසලානයත් ඔබ සැමටයි දැන් බාර ... (නි)
සුබ පැතුම් . ඒත් අවසාන තරඟෙදි මීට වඩා සැලකිලිමත් වෙන්න වෙයි .මාලිංගගේ පන්දු රැකීම ඉතාම දුර්වල උනා . දිල්ෂාන්ගේ පහරදීම් 20/20 ට ගැලපුනේ නෑ (ස)
නියමයි , ඔහොමයන් (ස)
ජය අපිටයි ශ්‍රී ලංකා (ස)
සුභ පැතුම්! ඉදිරියටම යන්න ශ්‍රී ලංකා! ජය වේවා (ස)
ලංකා කණ්ඩායමට සුභ පැතුම්! (නි)
දිලන්ක සතුට දරාගන්න බැරුව මට වාතයකුත් ගියා. එහෙනම් වාත අමාරුවට බෙහෙත් ගන්න , නැත්නම් අවසාන් මහා තරඟය දවසට මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ (ස)
අපේ කොල්ලො දක්ෂයි, ජයවේවා (ස)
සුභ පැතුම්! ඉදිරියටම යන්න ශ්‍රී ලංකා! (නි)
නියමයි කොල්ලනේ. (නි)
නියමයි ශ්‍රී ලංකා! (නි)
කවදත් අපි සිංහයෝ. ඔහොම යන් ශ්‍රී ලංකා! (නි)
අපි ලෝක ශුරයෝ වුණේ 1996දී විතරයි. ඊට පස්සේ අවස්ථා තුනක්ම අපි අවසන් මහ තරගය තෙක්ම අවා. මහේලගේ නායකත්ව ඉනිමකින් අපට යළි ලෝක ශුරයන් වීමට වාසනාව උදාවේවා! (නි)
අවසන් තරඟයත් මේ වගේම ජය ගැනීමට මගෙන් සුභ පැතුම්! (නි)
නියමයි ශ්‍රී ලංකා කොල්ලනේ , අපිට ඔබලා ගැන ආඩම්බරයි, සුබ පැතුම් මගේ ආදරණීය සුබ පැතුම් (ස)
ජය වේවා (ස)
නියමයි. කප් එක නිසැකවම අපිට. (නි)
නියමයි කොල්ලනේ මේකයි ශූරයින් වෙන්න අවස්ථාව (ස)
අපිට තියෙනවා ශ්‍රේෂ්ඨ රටක් සහ දක්ෂ මිනිසුන්. නමුත් දේශපාලඥයින් මේ සියල්ල විනාශ කරනවා. (නි)
ඇති යන්තම්. එක ගින්දරකින් මාව බේරුණා. (නි)
ජය වේවා ශ්‍රී ලංකා .............සුබ පැතුම් ලංකා (ස)
ජය වේවා 20/20 කප් එක අපිට (ස)
සතුටු කදුලු වගුරන්න පුලුවන් තරගයක් නරඹන්න ලැබුණා. මහේල ඇතුලු කණ්ඩායමට සුභ පැතුම්! (නි)
මේ පාර කප් එක උස්සමු. (නි)
ජය වේවා ශ්‍රී ලංකා! (නි)