මහනුවර ත‍්‍රිත්ව විදුහලේ රන්දික අල්විස් ආසියානු කුසලාන වයස 19 න් පහළ II වැනි කොටසේ රග්බි තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා යොවුන් රග්බි පිලේ නායකත්වයට පත්කර තිබේ. ඉසිපතන විදුහලේ අරුන් කුමාර් උප නායකයා ලෙස නම් කර තිබේ. තරගාවලියට සහභාගි වන 24 දෙනකුගෙන් යුත් මෙම සංචිතයට මෙවර ලීග් ශූරතාව දිනූ ඉසිපතන විදුහලේ ක‍්‍රීඩකයෝ හත් දෙනෙක් ඇතුළත්ව සිටිති. ඊට අමතරව මහනුවර ත‍්‍රිත්ව සහ කොළඹ රාජකීය යන විදුහල්වලින් ක‍්‍රීඩකයෝ තිදෙනෙක්ද ඊට ඇතුළත් වෙති.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉසිපතනේ කෙනෙක් වීම ගැන ආඩම්බරයි..!!(නු)
අපේ කොල්ලට සුභ පැතුම්! (නි)
ගෝ පතන ගෝ.... (නි)
නුවර කොල්ලට කොළඹ කට්ටිය සෙට් වෙලා වැඩක් දෙයිද දන්නේ නෑ නායක කම ගහලා යන්න.(ස)
ඉදිරි ගමන සුභ වේවා (දී)
නුවර කොල්ලොත් ඉන්නවද ? (ස)
ආඩම්බරයි ඔබ ගැන (දී)
රන්දික අල්විස්, නුවර කොල්ලෙක් නෙමෙයි, මොරටුවේ කොල්ලෙක්. (නි)
ඉසිපතන කොල්ලන්ට සුභ පැතුම්! (නි)
නියමයි පතන! (නි)