ත්‍රස්ත ප්‍රහාරයකින් කරච්චි අන්තර්ජාතික ගුවන් තොටුපොළ වසා දැමීම නිසා කොළඹින් අද අලුයම එකට පිටත් වීමට නියමිත යූඑල් 183 ශ්‍රී ලංකන් ගුවන් යානය අවලංගු කළ බව ගුවන් සේවය කියයි.
ත්‍රස්ත ප්‍රහාරයකින් කරච්චි අන්තර්ජාතික ගුවන් තොටුපොළ වසා දැමීම නිසා කොළඹින් අද අලුයම එකට පිටත් වීමට නියමිත යූඑල් 183 ශ්‍රී ලංකන් ගුවන් යානය අවලංගු කළ බව ගුවන් සේවය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අවස්ථාවේ පාකිස්ථානයට අපගේ සහයෝගය පළකළ යුතුයි (නි)
අනිවාර්යයෙන් අපි සැවොම මේ මොහොතේ එකට එක්විය යුතුයි (නි)
පාකිස්තානය අපිට හිතවත් රටක්.මේ වගේ ත්‍රස්ත ක්‍රියා හෙළා දකිමු. (නි)
පවු අහිංසක මිනිස් ජිවිත! මේවා කරන අයට දරුවන් නැද්ද? මින් දුක් විඳින්නේ අහිංසක දරු පවුල් නේද කියලා හිතන්න බැරි ඇයි? (නි)
හිතවත් රටක උනත් සතුරු රටක උනත් මෙව්වා වැරදි වැඩ.ත්‍රස්තය ත්‍රස්තයමයි. (දී)